ගමේ ගිය හැටි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තව ලියපිය වේෂි...!!!!

    වෙලා මදි දෙයියනේ..:rofl:


    ;);)


    ස්තූතියි.:D


    :love:

    අඩෝ නුවර හරහා යන එක ළගයි නෙ කුකුලො

    නුවර හරහා ලඟ උනත් ඉස්සර සෑහෙන වෙලාවක් යනවා..:no: 18 බස්සනකොට සෑහෙන වෙලාවක් යනවා. ඒ කාලේ බස්වල පවර් ස්ටියරින් නෑ..:no: නුවරින් පස්සේ පාරවල් ගොඩාක් පටුයි. ඉතින් උඩු දුම්බර, දහ අටවංගුව හරියෙදි ඉස්සරහෙන් ලොරියක් එහෙම එනකොට ඒක යනකන් නවත්තන් ඉන්න ඕනේ..:dull: වංගු දෙකකදී රිවස් කරන්නත් ඕනේ..:oo:
    එතකොට අනිත් පාරෙන් ආව වෙලාවම ගත වෙනවා.. දැන්නම් එහෙම නෑ.. ඒත් කඳු නිසා වෙලාවේ ලොකු වෙනසක් නෑ බස් එකේ යනකොට..:yes:


    අම්පාරේ ගිහින් තියෙන්නේ එක පාරයි... එකත් කොටි කේස් නැති කාලෙ.

    ඒ කාලේ පාරේ බස් එකේ උබ ඔය ගමන ගියා කියන්නේ පට්ටම අත්දැකීමක්. මොකද ඒ කාලේ අදවගේ ගෙවල්, පාරවල් හැදිලා නාගරී කරනය වෙලත් නෑනේ ගොඩක් පළාත්. ඉතුරු ටිකත් ලියපන් මචන් පට්ට.. :yes::yes:
    තියෙනවනම් ඒ කාලේ ෆොටෝස් දාපන් :cool:

    9+

    ඉස්සරනම් තාත්තා විතරයි ගියේ.. ඒත් ඔය ගමනෙන් පස්සේ තාත්තා යන්න ලෑස්ති වෙනවා කිව්වාම මමත් බලෙන්ම යන්න ඕනේ කියලා අන්තිමට කොහොමහරි ඔක්කොම යනවා..:P පස්සේ පස්සේ වැඩි ගාණක් නැතුව ගිහින් ආවා කොටි කලබල තියෙන කාලෙ උනත්...:yes:

    "දහ අට වංගුව දීගේ අම්පාරේ" කියල මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම මචන් ෆොටෝස් ගොඩාක් එක්ක.. ඒත් දැන් ඒ එක ෆොටෝ එකක්වත් පේන්නේ නෑ..:no: ඒ ත්‍රෙඩ් එකේ සම්පූර්ණ විස්තරයක් දැම්මා ගමන් මාර්ගේ එක්කම.. එලකිරියේ කස්ටියගේ ගෙවල් ලඟිනුත් බස් එක ගිහින් තිබුණා..:rofl:
    හැබැයි එතකොටනම් යුද්ධේ ඉවරයි.. පාරවල් එහෙම ලස්සනට තිබුණා.:love:
    ගමේ ගිහින් ගත්තු ෆොටෝස් ටිකක් ඇති. මම වෙලාවක දාන්නම්..:love:


    :lol::lol::lol: ටවුකන්ඩ

    :rofl::rofl:


    :D:D


    :cool::cool:

    සිරා කතාවක් ද?

    නැතුව යකෝ..:rofl:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරි මචන් ඉතුරු ටිකත් දාපන්. :cool:

    මමත් 2015 අවුරුද්දෙ මාස හතරක් එක දිගටම අම්පාරෙ හිටි‍යා. ඇත්තටම ගොඩක් ලස්සන පැත්තක්. :yes:


    +27
     

    ro.max

    Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    උඹට ලියන්න හොඳම ආයතනයක රැකියාව විදිහට පරිඝනක අංශයේ වැඩ කරලා, පරිඝනක අංශයේ රැකියාව කරනකොට ලියනවා.
    කොහොම උනත් උඹ ලියන ඒවා කියවන්න ගත්තම එක කියවලා ඉවර වෙනකන් කිසිම කම්මැලි කමක් නෑ බන්. ඉතුරු ටිකත් කොහොම හරි ලියලා දාපන්.

    ඔන්න දැනට අවුරුදු 5 විතර කලින් මට සිංහල ටයිපින් කරන්න යුනිකොඩ් පෙජ් එක ගැන කියල දුන්න උඹට, මම සිංහලෙන් කොමෙන්ටුවක් දැම්මා.

    උඹට ජය,:D
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta supiri

    ස්තූතියි සහෝ..

    Wena route ekak nadda machan amparata yanna

    මමනම් පාරවල් තුනකින් ගිහින් තියෙනවා..
    එකක් නුවර, දහ අට වංගුව මහියංගනය හරහා අම්පාර.
    අනිත් පාර නුවර හරහා දහ අට වංගුව මග ඇරලා වික්ටෝරියා ඩෑම් එක පැත්තෙන් යන පාර. ඒ පාරත් මාර ලස්සනයි..:love: ඒත් ඒ පැත්තෙන් බස් යනවද දන්නේ නෑ.. එක සැරයක් ස්ට්‍රයික් එකක් අස්සේ ඒසී බස් එකක් ඔය පාරෙන් දාලා ආවා..:dull: මගදි නවත්තන්න ඕනෙද කියලත් ඇහුවා ඩෑම් එක ලඟදී..:cool:
    අනිත් පාර ඇඹිලිපිටිය, මොණරාගල, තණමල්විල පාර.. තනි කෙලින් පාර. ඕහේ පාගගෙන යනව ඉතින් ලෑල්ලටම..:P



    ;);)

    මරු මචන්.අම්පාර තියෙන්නෙ උතුරු පලාතෙ නෙවෙයි නැගෙනහිර පලාතෙ මචන්.

    අඩේ ස්තූතියි මචන්.. :yes:
    කොටි කේස් ගැන හිත හිත ලියපු නිසා උතුරු පළාත කියලා ලියවුණා. මම ඒක උඹ කියපු වෙලාවෙම එඩිට් කරලා දැම්මා.. නැත්තන් ආයේ හදන්න බෑනේ පැය 24ක් ගියාට පස්සේ..:baffled:



    ස්තූතියි සහෝ..;)

    :love::love::love::love:පට්ට

    :cool::cool:;)


    :D:D

    patta +++

    :love::love:

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපිට ගමක් නෑ බන් යන්න :no:
    පට්ට ආසයි යන්න තිබ්බ නම් මමත් යනවා :(
    අවුරුදු කාලෙට යාලුවෝ ඔක්කොම ගමේ යද්දී මම මෙහෙ තනියෙන්
    කොහොම හරි මොණරාගල ගියා යාලුවෙක්ගෙ ගෙදර බස් එකේ
    කිරි අප්පේ එපාම වුනා ,බස් එක 3 පාරක් නවත්තනවා යකෝ තේ බොන්න :angry:
    කොලබ බස් නවත්තුම ටොයිලට් වලින් එන්නේ දුම්කොළ ගද වුනාට ඒ පැත්තේ එන්නේ මල් සුවදක් ;)
    පැය 7ක් විතර ගහින් ගිහින්ම අන්තිමට උන්ලගේ ගෙදර ගියා
    බලන්න ලබ්බකුත් නෑ අන්තිමට දවස් දෙකක් විතර ඉදල ආයේ ආව :rolleyes:
    මේක උබ ලියපු එකක් ද ?
    ලස්සනට ලියල තියෙනවා කව්රු ලිව්වත් :love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    dapan dapan ikmanata
    +++++

    වෙලාවක් ලැබුණ ගමන් දාන්නම් මචන්..:yes:

    fattama ban.

    :D:D:D:cool:

    ado matath mathak una mage podi kale game yana hati, ubata pin mcn aaye eeva mathak kalata... rep+++ digatama liyapan vasthuwee

    ඒ කාලෙනම් කියලා වැඩක් නෑ. සරුංගල් ඇරපු, වෙලේ නටපු, ඇලේ බැහැපු අතීතයක්. :love:
    දැන්නම් ඉතින් ඔක්කොම ස්මාට් වෙලානේ..:dull:



    :cool::cool:

    Ela ela..

    :D:D


    ;);)

    ela ela.. ithuru tikath liyanna..


    meka kiyewwama matath issara deniyaye game kiyapu hati mathak una

    දෙනියාය කියන්නෙත් මරු පැත්තක් නේද.. :cool:
    හැබැයි එන්න එන්නම නාගරීකරණය වෙන නිසා දැන් ඉතින් ගමක කියලත් ලොකු වෙනසක් නෑ..:yes:


    harima lassanai.
    +rep aiie

    ස්තූතියි සහෝ..:love:


    :D:D

    hitha aluth lokekata giya wage, tawa dapan, rep +

    වෙලා තියන වෙලාවට ඉතුරු විස්තරත් ලියන්නම් මචන්..:yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉස්සර පොලොන්නරු යනවා. රෑ තැපැල් කෝච්චියේ දෙවන පන්තියෙ සීට් බුක් කරලා. සීයලගේ ගේ ඉස්සරහාම දොල පාරක් තියෙනවා. නාන්න බොන්න වතුර ගත්තේ ඒකෙන්. ඒ වෙනකොට කරන්ට් එක දීලා නෑ. රෑට මැන්ටලේ පත්තු කරලා තමා එලිය ගන්නේ. දැන් ඒ ඇල පාර සවුත්තු වෙලා. පැත්තම නාගරීකරනය වෙලා. යායට තිබ්බ කුඹුරු ඕක්කොම කොම්පැනි කාරයෝ අරන්. යන්න එපා වෙනවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඉස්සර පොලොන්නරු යනවා. රෑ තැපැල් කෝච්චියේ දෙවන පන්තියෙ සීට් බුක් කරලා. සීයලගේ ගේ ඉස්සරහාම දොල පාරක් තියෙනවා. නාන්න බොන්න වතුර ගත්තේ ඒකෙන්. ඒ වෙනකොට කරන්ට් එක දීලා නෑ. රෑට මැන්ටලේ පත්තු කරලා තමා එලිය ගන්නේ. දැන් ඒ ඇල පාර සවුත්තු වෙලා. පැත්තම නාගරීකරනය වෙලා. යායට තිබ්බ කුඹුරු ඕක්කොම කොම්පැනි කාරයෝ අරන්. යන්න එපා වෙනවා.

    siyage mantaleda patthu karanne
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක



    මුරපොළවල් වලදී මග දිගට බස් එකෙන් බැහැ බැහැ යද්දී, කොයි වෙලාවේ වෙඩි තියයිද දන්නේ නෑ කියලා හිත හිත යද්දී කොහොමද සනීපේ..
    අනික හෙන කැලේ වගේනේ පාරවලුත්.:dull:








    check points langa nawathana ekanam jiwitheta amathaka wenne na maga yadi welawakata kiyanawa terra la iye awith ahawal paththe camp ekata gahala giya kiyala e hariye yadi parisamin yanna kiyala welawakata wahana set ekak ekathu karala arinawa smahara check points wala gehin eddi chassis and engine number check karanawa.:yes::yes::yes:


    kandy walata awith oya gamana giyanam lanagi ne randenigala paren yana bus thibunua 18 wanguwe yanne nathuwa yanna thibba e pare eke habai ali inawa godak eka nissa ra 8.00 passe yanna denne na udeth6.00 passe para arinne.:yes::yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ තියෙන්නේ සැබෑ ජන ජිවිතය වර්ශ 2009 ට කලින්, මේ අතිතය ගොඩක් තරුණ ලමයි දන්නේ නැහැ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් පට්ටම ලස්සනට ලියල තියනවා.. අපිත් උබ එක්ක ගියා වගේ.. උබ හොඳ එකා කියලත් දන්නවා.. හර්ශයා මට කියල තියේ උබ ගැන.. එල එල දිගටම ලියපන්..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    ;);)



    ඔව් ඔව්. අවුරුදු 23ක්ම මාලබේ හිටියේ.. :dull:
    දන්නවද එහේ..:rolleyes:



    එහෙ තමා ඉන්නෙ
    :D:D



    :love::love:



    :cool::cool:



    ස්තූතියි..:D





    :D:D:yes::yes: එල එල..



    මුරපොළවල් වලදී මග දිගට බස් එකෙන් බැහැ බැහැ යද්දී, කොයි වෙලාවේ වෙඩි තියයිද දන්නේ නෑ කියලා හිත හිත යද්දී කොහොමද සනීපේ..
    අනික හෙන කැලේ වගේනේ පාරවලුත්.:dull:




    :cool::cool:



    තාම ඉන්නෙ එහෙ තමා..