ගමේ ගිය හැටි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මරැ ලස්සනයි බන් REP+++

    :D:D:D


    :cool::cool:

    පට්ට මචන් තවත් විස්තර දාමු

    හිමින් දාන්නම් මචන්..

    අත් ටැක්ටර් පැදපු හැටිත් ලියපන්.... :baffled::baffled:

    :love::love::love:

    යකෝ උඩ හරියේ අච්චර ලොකු විස්තරයක් තියෙද්දී උඹ අල්ල ගත්තේ අන්තිමට තිබුණ අත් ට්‍රැක්ටරේ..:angry:


    ස්තූතියි.!:love:

    මටත් පොඩි කාලේ මම නිවාඩුවට අම්මත් එක්ක ගමේ ගිය හැටි මතක් උනා. මටනම් යන එකට වඩා ගියාට පස්සේ තමයි නියම

    අනේ මන්දා බං.. බස් එකේ ඔය ගමන යන එකනම් මාර කට්ටක්.. :yes:
    ඒවුනාට ඒ කට්ටටත් එක්කම මම හෙන ආසයි කියහංකෝ..:lol:


     
    • Like
    Reactions: Ashan052

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපිත් ගමේ ගියා වගේ තමා බන්...❤️❤️

    ප්‍රතිචාරයට ස්තූතියි සහෝ..


    ;);)

    පොඩි කාලෙ මාත් අම්පාරෙ හිටියා..... :) බඩ ඉරිගු යායවල්...... පොඩි රෝසා බස්...... :) :D

    :rofl::rofl:
    බඩ ඉරිඟුයි රෝසා බසුයි.. යකාගේ ගලප ගැනිල්ලක් ඒක..:P

    uba ekaleth ath tractor pedalane game kellek dagenada pedde :rofl::P:lol:
    ilaga kotasath dapan

    කෙල්ලෙක් එක්ක ඒ යකඩ ගොඩ එක්ක ඔට්ටු වෙන්න බෑ යකෝව්..:angry: එපා වෙනවා පදින්න ගියාම හප්පෝ..:sorry: එක පැත්තක ඇළ, අනිත් පැත්තේ කුඹුර.. පොඩ්ඩ මිස් උනොත් එක්කෝ ඇළේ. එක්කෝ කුඹුරේ..:baffled:
    මට පදින හැටි කියලා දුන්නේ ඉස්කෝලෙ 9 වසරේ මල්ලි කෙනෙක්..:baffled:



    :cool::cool:

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene


    ප්‍රතිචාරයට ස්තූතියි සහෝ..



    ;);)



    :rofl::rofl:
    බඩ ඉරිඟුයි රෝසා බසුයි.. යකාගේ ගලප ගැනිල්ලක් ඒක..:P



    කෙල්ලෙක් එක්ක ඒ යකඩ ගොඩ එක්ක ඔට්ටු වෙන්න බෑ යකෝව්..:angry: එපා වෙනවා පදින්න ගියාම හප්පෝ..:sorry: එක පැත්තක ඇළ, අනිත් පැත්තේ කුඹුර.. පොඩ්ඩ මිස් උනොත් එක්කෝ ඇළේ. එක්කෝ කුඹුරේ..:baffled:
    මට පදින හැටි කියලා දුන්නේ ඉස්කෝලෙ 9 වසරේ මල්ලි කෙනෙක්..:baffled:




    :cool::cool:

    kolloth ekkada tractor pedde uba kotatath wada diyunuine :rofl::P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :love::love:

    නියමයි. :) :love:

    :D:D

    හිස්අහස බ්ලොග් එක මතක් වුණා.

    REP+

    අඩේ ඉස්සර මමත් මාරම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්..:love:


    patta kathawa bro +REP

    ස්තූතියි සහෝ..:D


    මං දැක්කෙ තනුජක වගේ :baffled:

    :yes::yes::yes:

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    :lol::lol:
    සමහරුන්ට බස් එකේ එක දිගට යන එක අල්ලන්නේ නෑ බං.. කොහොමත් බස් එක කීප සැරයක් නවත්තනවා.. ගොඩක් වෙලාවට එකම ඩ්‍රයිවර්නේ බං ඔය කිලෝ මීටර් දෙසිය හතලිස් ගාණම එලවන්නේ පැය 9ක් තිස්සේ. ඉතින් අනිවා නවත්තනවා.. නුවර පාරේ යන බස් එකනම් අම්පාර කිට්ටුවටම ඇවිල්ලත් ටිකක් නවත්තනවා..:baffled:

    අපෙත් ගම ඇතුළේ බලන්න කියලා මහ ලොකු දේවල්නම් නෑ.. ඒවුනත් ඉතින් මුළු ගම පුරාම ඇවිද්දා.. කොටින්ම කියනවනම් මඩ වලක් දැක්කත් චකස් ගාලා එකට පනිනවා ගිහින්..:rofl: ඒ ඔක්කොටම හරි යන්න අයියලා මල්ලිලා සෙට් එකක් හිටියා.. උන්ට තියෙන නීති ලිහිල් වෙනවා අපි එහෙ ගියාම..:P ඒ කිව්වේ ඉතින් සමහර කුඹුරු වලට බහින්න ඔට්ටු නෑ ඒ කුඹුර අර මාමාගේ, අහවල් නැන්දගේ කියලා.. තරහකට නෙමෙයි.. ඒවුනත් හේතුවක් නැතුව එහෙම අනුන්ගේ කුඹුරු මැද්දේ පිස්සු නටන්නේ නෑ..:yes: ඒත් ඉතින් මගේ එක්ක ගියාම මාව මාට්ටු කරලා ඒ කුඹුරු වලට බැහලා අහල පහල තියෙන ගෙඩි කඩාගෙන එනවා..මාට්ටූ උනත් බනින්නේ නෑ ඉතින් මම කොළඹ පුතා නිසා..:P ඉතින් අමුම අමු පිස්සෝ සෙට් වගේ තමයි..:rofl:


    :love::love:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Lassanatama liyala thiyeneva :)
    Ape ammath podi kale school term leave ekata aniwaryen gamata ekkan yanava apiwa, train eke yanne apinam, nitharama mathakvena sundara mathakayan ewanam :love: :love::D
     
    • Like
    Reactions: richlife