ගමේ ෆැක්ටරියේ led bulb හදන විදිහ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    ගෑනු පිරිමි කොහොමද බං ඔහොම රෙදි පටලගෙන වැඩ කරන්නේ රස්නේ නැද්ද ඒ රටවල් වල
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පාකිස්ථානේ.. ඉන්දියාවේ ගොඩාක් මේ වගේම සහ ගෘහ අශ්‍රිත නිශ්පාදන බොහොමයක් වෙනවා. ඒත් අපේ රටේ, පැන්සලක්වත් හැදෙන්නේ නෑ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,198
    6,679
    113
    East Blue (Goa Kingdom)
    පාකිස්ථානේ.. ඉන්දියාවේ ගොඩාක් මේ වගේම සහ ගෘහ අශ්‍රිත නිශ්පාදන බොහොමයක් වෙනවා. ඒත් අපේ රටේ, පැන්සලක්වත් හැදෙන්නේ නෑ..
    lankawe assemble karanne LED mun hadanawa kaalith .

    lankawe awula , api ohoma ekak dammoth ada sathiyakin wena ekek danaawa, u amathiyekta ehema kade giyapu ekek nam api damma eka wahanna wenne uta badu sahana hamba wena nisa .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    lankawe assemble karanne LED mun hadanawa kaalith .

    lankawe awula , api ohoma ekak dammoth ada sathiyakin wena ekek danaawa, u amathiyekta ehema kade giyapu ekek nam api damma eka wahanna wenne uta badu sahana hamba wena nisa .
    Shreshta prauda baudhdha rate ehemadha wenne? Hayyo, andiyaawa.