kunisso dapu pol mellum, halmesso tel dala ,parippu hindala, kukul mas kaluwatahadala, polos,
පැටියා;19091683 said:කෝප්ප කොල මැල්ලුම![]()
කෙහෙල් කොලේ ඔතපු කීරි සම්බා බත්, තිබ්බටු, තුඹ කරවිල, වැව්මාලු නැත්නම් ගල්මාලු, අඹ කරියක් නැත්නම් ඇඹරැල්ල, කොස් තම්බල... තව නම් ටයිප් කරන්න බෑ. බඩගිනියි
දෙල් කිරට උයල, කාරල්ලො බැදල, හොද පොල් සම්බෝල
පරිප්පු කිරට හදලා, මයියොක්කා කොල කොටල (වං ගෙඩියේ) තෙල් පරාදු කරලා, කරවල හරි බැදපු හාල් මැස්සො එක්ක බත් එකක් තිබ්බා නම්....

පොලොස්
කිරි කොස්
නෙලුම් අල
සම්බෝල
කෙකටිය මැල්ලුම
චව් චව් පොල් දාලා උයලා
අමතක වුනා කොට්ට පොල් සම්බෝල
කැකිරි ඇඹුලක් කෑව මචං ගමක පන්සලකට ගෙනාපු දානෙකින් අනුරාධපුර පැත්තේ. අදුරන ලොකු හමුදුරුවෝ නමක් හිටියේ. වැඩි හින්දා අපිටත් කන්න කිව්වා. අම්මෝ ජීවිතේට එච්චර රහට කෑමක් කාලා නෑ බං. අනුරාධපුර Town එකේ තියෙනවා ගමේ රසට කන්න පුලුවන් සුපිරි තැනක් මහගෙදර කියලා. පට්ට රහයි බං එතන. නෙලුම් කොලේ දෙන්නේ කෑම. අායේ ඒ වගේම තැනක් තියෙනවා A9 පාරේ උඹල යාපනේ එහෙම යනවා නම් රඹැව ටවුන් එක පහු කරලා 1km වගේ ගියපුවම නෙලුම් කොලේ බත් කඩේ කියල තැනක්. අතනටත් වඩා මෙතන රහයි බං. වැව් මාලු නැතුවත් කන්න පුලුවන් බං veg කෙනෙක්ට උනත්. මතක් වෙද්දීත් මගේ නම් කටට කෙල උනනවා බං

මචන් Rightdistributors, සෑහෙන කාලෙක ඉදන් මගේ අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න. තනිකරම වෙජිටේරියන්... ගමේ කෑම... කොස් පොළොස්, දෙල් වගේ කටට කෙළ උණන කෑම වර්ග.. බෙදාගෙන කන්න, මැටි වළං වල සාධාරණ ගාණකට, උපරිම සර්වස් එකක් එක්ක..
ඒත් ඒ අදහස තාම අදහසක් විතරයි..

මචන් පටන් ගමු.බිස්නස් තියෙයි අනිව. මොකද veg ලට හරියට කන්න තැනක් නෑනෙ.
පට්ට මචන් .කොහෙ කඩේ දෑම්මත් මම එනවා
අනිවා

ඔව් බං හැමෝටම උම කරනවා වගේ දවල්ට සිම් විකුණලා..හවසට බේත් දීලා රෑට කොත්තු ගහන්න බෑ ලුඕකට මොන කඩද බං. මේ ජොබ කරන ගමන් ෆොටෝ ග්රැපි අල්ලගෙන ඒක කරන්නෙත් බොහොම අමාරුවෙන්ලු.![]()