dhel
koss
polos
![]()
නියම ගුණ කෑම ටිකක් තමා.
ඉස්සර මිනිස්සු යක්කු වගේ වැඩ කොලේ ඔව්ව කාල නොවැ කියනවනෙ
රෙප් දෙනවා අනිවා
dhel
koss
polos
![]()
අගුණ කොළ සම්බෝලේ / ජපන් බටු කොළ මැල්ලුම /වට්ටක්කා කොළ මැල්ලුම /දඹල මැල්ලුම/වැල් ගොටුකොල සම්බෝලේ හෝ කරිය /තුබ කරවිල කරිය /තිබ්බටු සම්බෝලය හාල් මැස්සන් සමග /වැවු කරවල කාරිය / පිදුරු බිම්මල් කරිය මිරිස් බැදලා (හම්මේ රස )

අගුණ කොළ සම්බෝලේ / ජපන් බටු කොළ මැල්ලුම /වට්ටක්කා කොළ මැල්ලුම /දඹල මැල්ලුම/වැල් ගොටුකොල සම්බෝලේ හෝ කරිය /තුබ කරවිල කරිය /තිබ්බටු සම්බෝලය හාල් මැස්සන් සමග /වැවු කරවල කාරිය / පිදුරු බිම්මල් කරිය මිරිස් බැදලා (හම්මේ රස )
there's a food called "Poutine"
if you guys get a chance just taste it..
u will definitely love it..
no rep yet, cannot give today?අල කිව්වට ඔයා දාල තියෙන අල එසේ මෙසේ අල නෙවී.
කන්න කන්න ආස හිතෙන අල.
අපි ඔක්කොටම අල අමතක වුනා නොවැ.
රෙප් අනිවා
සමහර ඒවා නම් කාලා නෑ.කටු අල ඔයාට අමතක වෙලා (මගේ නම් කැමතිම අල ජාතිය )
no rep yet, cannot give today?
රාජ අල
![]()
![]()
ගහල
![]()
![]()
Sudu bath, Kos thammbala, POL sampola, karola badala, kirihodi ekka....
හුලං කීරිය, සහ ආටිචෝක් (උඩල කියලත් කියනවලු)..
මේවා කාලාතියන අය කව්ද?
මේ කාලේ මොන අලේටත් තියෙන්නෙ අර්තාපලුයි, බතලයි නේ... මේවා කාලම බලන්න වටිනව.. සුපර් මාක්ට් වල විකුනන්න තියෙනවා කියලා හිතන්න අමාරුයි.. මේ ලංඟකදි මහරගම කීල්ස් එකේ හුලං කීරිය තියනවා දැක්කා...
අපේ ගෙදර මෙ අල ජාති 2ම තියන්වා.. අමාරුවෙන් පැල කරගත්තෙ අප්පච්චි ගෙනල්ලා... අපි කොහොම හරි අල ගැලෙව්වම ඊලඟ මුරේට හිටවනවා.... ගෙදර සේරම මාර පෙරේතයි මෙවා කන්න... හැබැයි අවුරුද්දකර එක දවසක් දෙකක් තම්මා කන්න ලැබෙන්නේ...
හුලං කීරිය කියන්නේ බුත්සරණ වගේ ගහක්.. අලය ටිකක් දිගයි.. තම්බලා පොල් එක්ක කන්න පුළුවන්.. හපන්න ටිකක් අමාරුයි.. හොඳම විදිය තම්බලා ඊට පස්සෙ උයලා හොද්දක් හදන එක.. උණුවෙන් කෑවොත් පාන් ගෙඩියක්ටම තනියෙන් කෙළතැහැකි.... දියවැඩියාවට, මළ බද්ධයට වඩා සුදුසුයි.. මොකද තන්තු බහුල කෑමක්..
ආටිචෝක් කියන්නෙ. ඒව හරියට කෙඳි තියන තැලිච්ච පිං පොං බෝල වගේ ජාතියක්. කිරිම කිරි රහයි. අනිත් අල වගේ පිටි ගතියක්ම නෙමෙයි තියෙන්නෙ...පොල් ටිකක් ගාලා ගත්තම මරු.. නිකන් උනත් කන්න පුලුවන්.. සෑහෙන්න වෙලා තම්බන්න ඔනි.. පිට පොත්ත හරි ගනකම්.. නිය මල ලේසියෙන්ම තුවාල වෙන්න පුලුවන් කල්පනාවෙන් සුද්ද කරේ නැත්නම්.. කොට්ටම්බා මද වගෙ කිරි රසයි.. උයලා කන බවක් අහලා නෑ[/COLOR]
Badaginna Double una Thread eka dakka gaman......
------------------------------------------------------------------
issara game dewale daane...... kapu kama nam ... e rasa thamath mathkai.....