ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    dhel
    koss
    polos
    :):P:)

    නියම ගුණ කෑම ටිකක් තමා.
    ඉස්සර මිනිස්සු යක්කු වගේ වැඩ කොලේ ඔව්ව කාල නොවැ කියනවනෙ
    රෙප් දෙනවා අනිවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අගුණ කොළ සම්බෝලේ / ජපන් බටු කොළ මැල්ලුම /වට්ටක්කා කොළ මැල්ලුම /දඹල මැල්ලුම/වැල් ගොටුකොල සම්බෝලේ හෝ කරිය /තුබ කරවිල කරිය /තිබ්බටු සම්බෝලය හාල් මැස්සන් සමග /වැවු කරවල කාරිය / පිදුරු බිම්මල් කරිය මිරිස් බැදලා (හම්මේ රස )
     
    • Like
    Reactions: Rightdistributors

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අගුණ කොළ සම්බෝලේ / ජපන් බටු කොළ මැල්ලුම /වට්ටක්කා කොළ මැල්ලුම /දඹල මැල්ලුම/වැල් ගොටුකොල සම්බෝලේ හෝ කරිය /තුබ කරවිල කරිය /තිබ්බටු සම්බෝලය හාල් මැස්සන් සමග /වැවු කරවල කාරිය / පිදුරු බිම්මල් කරිය මිරිස් බැදලා (හම්මේ රස )

    :P
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අගුණ කොළ සම්බෝලේ / ජපන් බටු කොළ මැල්ලුම /වට්ටක්කා කොළ මැල්ලුම /දඹල මැල්ලුම/වැල් ගොටුකොල සම්බෝලේ හෝ කරිය /තුබ කරවිල කරිය /තිබ්බටු සම්බෝලය හාල් මැස්සන් සමග /වැවු කරවල කාරිය / පිදුරු බිම්මල් කරිය මිරිස් බැදලා (හම්මේ රස )

    ජපන් බටු වලට සමහර පැතිවල සින්ගප්පූරු කොල කියනව. නියම කෑමක් තමා.
    වට්ටක්කා දලුත් මාර රසයි.
    පිදුරු හතු නම් දැන් දකින්නත් නෑ මගෙ හිතේ.

    අනිවා රෙප් දෙනවා
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    there's a food called "Poutine"
    if you guys get a chance just taste it..
    u will definitely love it..

    සහෝදරය කියපු හින්ද ගූගල් දෙයියන්ගෙන් අහල බැලුවා.
    මෙන්න මෙහෙමයි කිව්වෙ.

    රෙප් අනිවා දෙනව

    Poutine is a Canadian dish, originating in the province of Quebec, made with french fries and cheese curds topped with a light brown gravy-like sauce. Wikipedia

    රෙප් අනිවා දෙනව
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Ada me ayata rep dunna.....

    mark12345678
    ncdisa
    nokia4n
    other guy
    dial1
    Ridila
    Asanka10
    Dinushasankalp
    Mathara Lamaya
    Kellsupun

    Pages 17,18,19,n 20.

    Heta anith ayata dennam......
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අර්ථාපල් හැර

    ala.jpg
     
    • Like
    Reactions: Rightdistributors

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අල කිව්වට ඔයා දාල තියෙන අල එසේ මෙසේ අල නෙවී.

    කන්න කන්න ආස හිතෙන අල.

    අපි ඔක්කොටම අල අමතක වුනා නොවැ.

    රෙප් අනිවා
    no rep yet, cannot give today?
    සමහර ඒවා නම් කාලා නෑ.කටු අල ඔයාට අමතක වෙලා (මගේ නම් කැමතිම අල ජාතිය )

    රාජ අල
    raaja.jpg
    raaja1.jpg

    ගහල
    gahala.jpg
    gahala1.jpg
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    no rep yet, cannot give today?

    රාජ අල
    raaja.jpg
    raaja1.jpg

    ගහල
    gahala.jpg
    gahala1.jpg

    Today, 07:20 AM
    Ada me ayata rep dunna.....

    mark12345678
    ncdisa
    nokia4n
    other guy
    dial1
    Ridila
    Asanka10
    Dinushasankalp
    Mathara Lamaya
    Kellsupun

    Pages 17,18,19,n 20.

    Heta anith ayata dennam......

    උඩ තියෙන්නෙ මම අද උදේ 7:20 ට දාපු මැසේජ් එක.

    මම පේජ් එකේ ඉඳල ඔක්කෝටම රෙප් දීගෙන ආවා.

    අද උදේ දුන්න පේජ් 20 වෙනකම්.

    ඒ නිසා අද දෙන්න බෑ.

    20 ඉඳල එන පිලිවෙලට ඉතුරු අයට දෙනවා.

    හෙට හෝ අනිද්දා වේවි. සොරි හොඳේ
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Sudu bath, Kos thammbala, POL sampola, karola badala, kirihodi ekka....

    මගෙත් ආසම මෙනු එකක් තමා.

    ඔය සෙට් එක මාර විදිහට මැච් වෙනවා.

    රෙප් අනිවා දෙනව , එන පිලිවෙලට හොන්දේ
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    හුලං කීරිය, සහ ආටිචෝක් (උඩල කියලත් කියනවලු)..
    මේවා කාලාතියන අය කව්ද?
    මේ කාලේ මොන අලේටත් තියෙන්නෙ අර්තාපලුයි, බතලයි නේ... මේවා කාලම බලන්න වටිනව.. සුපර් මාක්ට් වල විකුනන්න තියෙනවා කියලා හිතන්න අමාරුයි.. මේ ලංඟකදි මහරගම කීල්ස් එකේ හුලං කීරිය තියනවා දැක්කා...

    අපේ ගෙදර මෙ අල ජාති 2ම තියන්වා.. අමාරුවෙන් පැල කරගත්තෙ අප්පච්චි ගෙනල්ලා... අපි කොහොම හරි අල ගැලෙව්වම ඊලඟ මුරේට හිටවනවා.... ගෙදර සේරම මාර පෙරේතයි මෙවා කන්න... හැබැයි අවුරුද්දකර එක දවසක් දෙකක් තම්මා කන්න ලැබෙන්නේ...
    හුලං කීරිය කියන්නේ බුත්සරණ වගේ ගහක්.. අලය ටිකක් දිගයි.. තම්බලා පොල් එක්ක කන්න පුළුවන්.. හපන්න ටිකක් අමාරුයි.. හොඳම විදිය තම්බලා ඊට පස්සෙ උයලා හොද්දක් හදන එක.. උණුවෙන් කෑවොත් පාන් ගෙඩියක්ටම තනියෙන් කෙළතැහැකි.... දියවැඩියාවට, මළ බද්ධයට වඩා සුදුසුයි.. මොකද තන්තු බහුල කෑමක්..
    ආටිචෝක් කියන්නෙ. ඒව හරියට කෙඳි තියන තැලිච්ච පිං පොං බෝල වගේ ජාතියක්. කිරිම කිරි රහයි. අනිත් අල වගේ පිටි ගතියක්ම නෙමෙයි තියෙන්නෙ...පොල් ටිකක් ගාලා ගත්තම මරු.. නිකන් උනත් කන්න පුලුවන්.. සෑහෙන්න වෙලා තම්බන්න ඔනි.. පිට පොත්ත හරි ගනකම්.. නිය මල ලේසියෙන්ම තුවාල වෙන්න පුලුවන් කල්පනාවෙන් සුද්ද කරේ නැත්නම්.. කොට්ටම්බා මද වගෙ කිරි රසයි.. උයලා කන බවක් අහලා නෑ[
    /COLOR]
     
    හුලන් කීරිය නම් පොඩි කාලෙ කාල තියනව වගේ මතකයි.
    අනිත් එක නම් ඇහුවෙත් අදයි.

    ඔව්ව තමා ගුණ කෑම.
    අපි අද වහ නෙ කන තරමක් කන්නෙ.

    රෙප් දෙනවා අනිවා
     
    • Like
    Reactions: kellsupun

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Badaginna Double una Thread eka dakka gaman......

    ------------------------------------------------------------------

    issara game dewale daane...... kapu kama nam ... e rasa thamath mathkai.....

    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Badaginna Double una Thread eka dakka gaman......

    ------------------------------------------------------------------

    issara game dewale daane...... kapu kama nam ... e rasa thamath mathkai.....

    දැන් ඔක්කොම අලුත් වෙලා.

    දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය අරවද මෙව්වද ලෙඩ කෝටියයි