ගම ජවිපෙට දීල අපි යමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ලෙසටම හරිගිහිල්ල තියෙන්නේ එකනේ , :love::love:
    බේබිට රේස් පද්දන්න තමයි අපි බලන් ඉන්නේ

    දැන් ලෙසටම කෙලවුනු එකේ හොදටම කෙලවගන්න බේබිල පත්කරගමු ආයෙ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :rofl:
    දැන් ලෙසටම කෙලවුනු එකේ හොදටම කෙලවගන්න බේබිල පත්කරගමු ආයෙ

    තවත් කෙලවෙනවාද හා කමක් නැහැ එකනේ සුකිත මුදිත රජයටම දෙන්න කිව්වේ :P:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ai uge awla mokakda ban? mamath porata godak respect karanawa. mama danna tharamin horek newe

    :rofl::rofl: ඌත් හොරෙක්ද . මන් දනැති නිසා අහන්නෙ

    ඔකොම්ම හොරු බන් , කැපී පෙන හොරු ඉන්නවා සැගවුණු හොරු ඉන්නවා ,
    හිටන් වගේ මෛත්‍රී මුහුණ දාලා කෙල්වනම් වුන් ඉන්නවා ඕකා ගේ ගමේ පැත්තේ එකෙක්ගෙන් අහ්පන්කෝ ඕකගේ විස්තර :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔකොම්ම හොරු බන් , කැපී පෙන හොරු ඉන්නවා සැගවුණු හොරු ඉන්නවා ,
    හිටන් වගේ මෛත්‍රී මුහුණ දාලා කෙල්වනම් වුන් ඉන්නවා ඕකා ගේ ගමේ පැත්තේ එකෙක්ගෙන් අහ්පන්කෝ ඕකගේ විස්තර :baffled:

    එතකොට පොහොට්ටුවෙ හොරෙක් නොවන එකෙක්වත් නැද්ද බං :rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් උද්ඝෝෂණ කරන්නේ මරාගේ කාලේ විතරලු බන්.නිකන් නෙමෙයි අමුඩ ගහපු සෙට් බස්සන්නේ ඒ කාලෙට..දැන් රට සුකිත මුදිත වෙලා නිසා උද්ඝෝෂණය කරන්න ඕන නැහැලු.:D

    :lol:[/CENTER]

    මේ කතාව ඇත්ත මහින්ද පොහොර 350 දෙද්දි ජෙප්පො අබුඩ ගහගෙන කොලබ කොටුවෙ දැන් පොහොර 5000හ ටවත් නැතුව ගොයියො වේලෙද්දි අනුරය මීක් නැ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    ඔකොම්ම හොරු බන් , කැපී පෙන හොරු ඉන්නවා සැගවුණු හොරු ඉන්නවා ,
    හිටන් වගේ මෛත්‍රී මුහුණ දාලා කෙල්වනම් වුන් ඉන්නවා ඕකා ගේ ගමේ පැත්තේ එකෙක්ගෙන් අහ්පන්කෝ ඕකගේ විස්තර :baffled:

    mama horana inna keepa denekgenma kalin ahala thiyenawa. wada kara madi wage dewal kiyala bannata. horakam karana kenek newe kiyala thamai kiyanne. okkoma ekai wage katha kiyala nikan mada gahanna ona nahane ban. vidurata horakama sambanda karanayedi konda kelin thiyagena prathipaththiyaka inna kenek. ganja karayoi thabarum karayoi kudu karayo comis karayo kappam karayoi isthri dushakayo lama apacharakayo wage un ekka balanakota vidura wage minissunta api garu karanna oone ban. garu kala yuththanta api aniwa garu karanna oone. budu hamudhuruwo deshana kareth ehemai. api ehema nokaroth e wage minissunta api loku asadaranayak karanne. hama pakshayakama hoda prathipaththi karayo innawa. api e wage minissunta udata enna awasthawak denne na. kotinma kiyanawa nam api e wage minissu udata enawata kamathi na. api hadanne e wage prathipaththi karayonwath ara asuchi walatama thallu karala. karanna deyak na okkoma ekai kiyala mokak hari gu godak alla ganna eka. meka newe ban hari de.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එතකොට පොහොට්ටුවෙ හොරෙක් නොවන එකෙක්වත් නැද්ද බං :rolleyes::rolleyes::rolleyes:

    සුසිල් ප්‍රේමජයන්ත ,
    බන්දුල :rolleyes:
    ජිල් පිරිස් :P:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    mama horana inna keepa denekgenma kalin ahala thiyenawa. wada kara madi wage dewal kiyala bannata. horakam karana kenek newe kiyala thamai kiyanne. okkoma ekai wage katha kiyala nikan mada gahanna ona nahane ban. vidurata horakama sambanda karanayedi konda kelin thiyagena prathipaththiyaka inna kenek. ganja karayoi thabarum karayoi kudu karayo comis karayo kappam karayoi isthri dushakayo lama apacharakayo wage un ekka balanakota vidura wage minissunta api garu karanna oone ban. garu kala yuththanta api aniwa garu karanna oone. budu hamudhuruwo deshana kareth ehemai. api ehema nokaroth e wage minissunta api loku asadaranayak karanne. hama pakshayakama hoda prathipaththi karayo innawa. api e wage minissunta udata enna awasthawak denne na. kotinma kiyanawa nam api e wage minissu udata enawata kamathi na. api hadanne e wage prathipaththi karayonwath ara asuchi walatama thallu karala. karanna deyak na okkoma ekai kiyala mokak hari gu godak alla ganna eka. meka newe ban hari de.

    සිංහලෙන් දාපංකෝ අකුරු ලොකුවට ඔච්චර දිග හැලි කියන්න තෝන්තු වගේ
    වුට මඩ ගහලා මට මොනා ගන්නද බන් ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    සිංහලෙන් දාපංකෝ අකුරු ලොකුවට ඔච්චර දිග හැලි කියන්න තෝන්තු වගේ
    වුට මඩ ගහලා මට මොනා ගන්නද බන් ,

    සිංහලෙන් කොටන්න වෙලා යනව බන් ඒකයි ;)

    ඒක ඇත්ත විදුරට මඩ ගැහුවයි කියලා උබට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. විදුරගෙ මොකක් හරි අගය කරන්න ඕන ප්‍රතිපත්තියක් අගය කරත් උබට කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ. හැබැයි එහෙම කරයි කියල අතේ තියෙන දෙයක් නැති වෙන්නෙත් නෑනේ බන්. එහෙම පාඩුවකුත් වෙන්නෙ නැත්නම්, ඇයි අපි හැමෝම එකයි කියල මේ වගේ ප්‍රතිපත්ති කරයොන්ව අර අසූචි වලට තල්ලු කරන්නෙ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිංහලෙන් කොටන්න වෙලා යනව බන් ඒකයි ;)

    ඒක ඇත්ත විදුරට මඩ ගැහුවයි කියලා උබට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. විදුරගෙ මොකක් හරි අගය කරන්න ඕන ප්‍රතිපත්තියක් අගය කරත් උබට කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ. හැබැයි එහෙම කරයි කියල අතේ තියෙන දෙයක් නැති වෙන්නෙත් නෑනේ බන්. එහෙම පාඩුවකුත් වෙන්නෙ නැත්නම්, ඇයි අපි හැමෝම එකයි කියල මේ වගේ ප්‍රතිපත්ති කරයොන්ව අර අසූචි වලට තල්ලු කරන්නෙ?

    මුගේ ප්‍රතිපත්ති අවරුදු තුන හතරකට කලින් නිව්ස්1ස්ට් විදියෝක්ම ඇති ටිකක් හොයල බලපන් මෙයාගේ ප්‍රොජෙට් එකට ගමේ මිනිස්සු උද්ගොස්නයක් ගියාම , ගොලයනට කියනවා දඩු ඉනි කඩන් යමුලු වුනට සලකන්න ,
    ප්රෙතිපත්ති මින්හා අතේ මට්ටු , මෙර්වින් බැසිල් සුජීවලා වගේ නැති වුනාට මුත් මෛත්‍රී වගේ රජ බඩුවක්

    සුදු අඩුම ඇදන් බබා වගේ කතා කරාට රැවටෙන්න එපා බන් පේන්නැද්ද දෙනෙක් ඇවිල්ල කෙලොලාම ගිය විදිය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    මුගේ ප්‍රතිපත්ති අවරුදු තුන හතරකට කලින් නිව්ස්1ස්ට් විදියෝක්ම ඇති ටිකක් හොයල බලපන් මෙයාගේ ප්‍රොජෙට් එකට ගමේ මිනිස්සු උද්ගොස්නයක් ගියාම , ගොලයනට කියනවා දඩු ඉනි කඩන් යමුලු වුනට සලකන්න ,
    ප්රෙතිපත්ති මින්හා අතේ මට්ටු , මෙර්වින් බැසිල් සුජීවලා වගේ නැති වුනාට මුත් මෛත්‍රී වගේ රජ බඩුවක්

    සුදු අඩුම ඇදන් බබා වගේ කතා කරාට රැවටෙන්න එපා බන් පේන්නැද්ද දෙනෙක් ඇවිල්ල කෙලොලාම ගිය විදිය

    100% hoda minissu naha. ape ratata one horakam nokarana nayakayo. e paththen balanakota vidura prathipaththi karayek.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    පාලිමේන්තුවෙ 94 O/L ෆේල්ලු . ඕකුන්ට පුලුවන්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් ,ගිවිසුමක් කියවල තේරුම් ගන්න .

    Oya 94 denek O/L fail kathawa JVP karayekge patta boruwak ban. Lankawe kisima sangananayak karala na MPs lage education qualification gena.