ගම ජවිපෙට දීල අපි යමු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    විජේදාස නඩු දාන්නෙ නැ කියල මම මොකද කරන්නෙ උබ කියන්නෙ මට ගිහින් ඌගෙ බෙල්ලෙන් අල්ලල නඩු දම්මන්ඩ් කියලද ???????

    මෙන්න විජේදාසගෙ කතාව

    https://www.facebook.com/LACreation.Matara/videos/අනුර-කුමාරලනම්-සල්/1937197899855389/

    නැහැ බන්. ඌ කියන එක තව පොඩ්ඩක් හිතලා බැලුවා නම් උඹට තේරෙයි නඩු නොදාන්නේ නඩු දාන්න බැරි නිසා කියලා. නැත්නම් ඕකුන්ට නඩුවක් දානවා කියන එක උඹලා අපි වගේ එවුන්ට වගේ අමාරු දෙයක් නෙමෙයි නේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විජේදාස නඩු දාන්නෙ නැ කියල මම මොකද කරන්නෙ උබ කියන්නෙ මට ගිහින් ඌගෙ බෙල්ලෙන් අල්ලල නඩු දම්මන්ඩ් කියලද ???????

    මෙන්න විජේදාසගෙ කතාව

    https://www.facebook.com/LACreation.Matara/videos/අනුර-කුමාරලනම්-සල්/1937197899855389/

    මේකත් උබ පිලිගන්නවද එහෙනම්
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    උබ කඩේ යන හාමුටත් වැලේ වැල් නෑ 2005 ජෙප්පො හිටියෙ නැත්තන් . එහෙනම් ප්‍රභාකරන් මුලු රටම අල්ලල මේ වෙනකොට

    හා හා අඩන්නෙ නැතිව හිටු. ජෙප්පො කවදාවත් දින්නෙ නෑ. අපේ සීය පන්ති 5ටම ගිය හොද පේපෙක් දැන් සීයත් කියනව :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන්. ඕවා දේශපාලන ගේම්. ඔය වගේ කතාවක් හදලා කිව්වහම උඹලා අපි වගේ හරක් ඕවා විශ්වාස කරලා හොරුන්ටම චන්දෙ දෙනවා. මතකද මහින්ද යුද්දේ පරදින්න කියලා ප්‍රභාකරන්ට සල්ලි දුන්න, හොර ගිවිසුම් ගැහුවා කියල පාර්ලිමේන්තුවේත් කිව්වා ශ්‍රීපති? ඒ වගේ තමයි. දේශපාලකයෝ කියන ඕනේ බොරුවක් ඉස් මුදුනෙන් පිළිගන්න වහල්ලු ඉන්නවා හැම පක්ෂෙකම. ඉතින් උනුත් බොරු හදලා සමාජගත කරනවා.

    ඔය චතුර සේනාරත්න ඔකේ අන්තෙටම ගියපු එකෙක්. ඒත් ඌ කියවෙන අතේ පලවෙන බොරුත් ඇත්ත කියලා පිළිගන්න එවුනුත් ඉන්නවා බන් අපි අතරම. මතකද එක පාරක් රෝහිත චන්ද්‍රිකාවක් උඩට යැව්වා කියලා හෙන බොරුවක් ගැහුවා. ITN news වල ප්‍රදාන news එක විදියට දුන්න ඒක. පොනිල් waxwagon කර්මාන්ත ශාලාවක් open කරනවා කියල නිකන් පොඩි කම්හලක් open කළා TV එකෙත් live දීල. ඔය ඔක්කොම අපිව අන්දන්න බන්.

    නැ ඕක බොරු නෙමේ, සල්ලි දුන්න කියුව වගේම සල්ලි ගත්ත කියලත් අනුර පිලි ගන්නව... විජේදාසගෙ ගෙදරදි ලක්ශ 25ක් ගත්ත කියන අනුර හරි හදුන්නෙත්ති හරි පිලි ගන්නව ඒ ව්ඩියෝ එක හොයල දාන්නම් එතකොට ඔය දේශපාලන ගේම් කියන කතාව අදාල වෙන්නෙ නැ...සල්ලි දුන්න අය කියනව දුන්න කියල ගත්ත ජෙප්පො පිලි ගන්නව ගේම් එකක් නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් උබ පිලිගන්නවද එහෙනම්

    චෝදනාව පිලි ගන්නවනම් මහින්දගෙ පැත්තෙන් මමත් පිලිගන්නව...එහෙම එකක් වෙලා නැනේ...පෙප්පො විජේදාසගෙ කක්කුස්සිය ඇතුලට රිගල ලක්ශ 25ක් ගත්ත කියල උන්ම පිලිගන්නව විඩියෝ එක ඉක්මනට හොයල දෙනව..මේව පරන ඒව උබලගෙ දේශපාලන දැනුම නම් බින්දුවයි..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හා හා අඩන්නෙ නැතිව හිටු. ජෙප්පො කවදාවත් දින්නෙ නෑ. අපේ සීය පන්ති 5ටම ගිය හොද පේපෙක් දැන් සීයත් කියනව :rofl:

    :lol:ඇත්තටම ජෙප්පොන්ට ඕන උන් කොන් වෙලා නිසා මොනා හරි දෙයකට විරුද්ධ වෙලා මේ වගේ ෆොටෝ කෑල්ලක් හදාගෙන ටිකක් අප් වෙලා එන්න.:yes:නැත්නම් මෙච්චර කල් නැති විරෝධයක් මොකෝ මේ දැන්..කලින් ආණ්ඩු කාලේ කොහොමද මුන් උද්ඝෝෂණය කරපු හැටි.:rofl:
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නැ ඕක බොරු නෙමේ, සල්ලි දුන්න කියුව වගේම සල්ලි ගත්ත කියලත් අනුර පිලි ගන්නව... විජේදාසගෙ ගෙදරදි ලක්ශ 25ක් ගත්ත කියන අනුර හරි හදුන්නෙත්ති හරි පිලි ගන්නව ඒ ව්ඩියෝ එක හොයල දාන්නම් එතකොට ඔය දේශපාලන ගේම් කියන කතාව අදාල වෙන්නෙ නැ...සල්ලි දුන්න අය කියනව දුන්න කියල ගත්ත ජෙප්පො පිලි ගන්නව ගේම් එකක් නෙමේ..

    ගත්තා කියලා අනුර කුමාර පිළිගන්න video එක දාපන්කෝ එහෙනම් බලන්න. ඒක දැම්මොත් මම පිලිගන්නවා මම වැරදියි උඹ කියපු එක හරි කියලා. :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හා හා අඩන්නෙ නැතිව හිටු. ජෙප්පො කවදාවත් දින්නෙ නෑ. අපේ සීය පන්ති 5ටම ගිය හොද පේපෙක් දැන් සීයත් කියනව :rofl:

    මට ජෙප්පො බලේට එන්න ඕන නෑ බන් . මන් මේ වෙනකන් ජෙප්පන්ට එක චන්දයක් වත් දීල නෑ . ඒ වගේම ආයෙ ජීවිතේට මේ ආන්ඩුවෙ එකෙකුටවත් චන්දයක් දෙන්නෙත් නෑ . මට පෙන්නන්න බැරි ඔක්කොගෙම වැරදි පෙන්නල අර හිටපු හොර මැර තක්කඩි ටිකම ආපහු බලේට ගේන්න හදන එක .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චෝදනාව පිලි ගන්නවනම් මහින්දගෙ පැත්තෙන් මමත් පිලිගන්නව...එහෙම එකක් වෙලා නැනේ...පෙප්පො විජේදාසගෙ කක්කුස්සිය ඇතුලට රිගල ලක්ශ 25ක් ගත්ත කියල උන්ම පිලිගන්නව විඩියෝ එක ඉක්මනට හොයල දෙනව..මේව පරන ඒව උබලගෙ දේශපාලන දැනුම නම් බින්දුවයි..

    තද තද ඒක හොයල දාපන්කො :rofl::rofl::rofl:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    :lol:ඇත්තටම ජෙප්පොන්ට ඕන උන් කොන් වෙලා නිසා මොනා හරි දෙයකට විරුද්ධ වෙලා මේ වගේ ෆොටෝ කෑල්ලක් හදාගෙන ටිකක් අප් වෙලා එන්න.:yes:නැත්නම් මෙච්චර කල් නැති විරෝධයක් මොකෝ මේ දැන්..කලින් ආණ්ඩු කාලේ කොහොමද මුන් උද්ඝෝෂණය කරපු හැටි.:rofl:

    Lapaya hamadama mahindata baninawane. dan kohomada? sadda na.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මට ජෙප්පො බලේට එන්න ඕන නෑ බන් . මන් මේ වෙනකන් ජෙප්පන්ට එක චන්දයක් වත් දීල නෑ . ඒ වගේම ආයෙ ජීවිතේට මේ ආන්ඩුවෙ එකෙකුටවත් චන්දයක් දෙන්නෙත් නෑ . මට පෙන්නන්න බැරි ඔක්කොගෙම වැරදි පෙන්නල අර හිටපු හොර මැර තක්කඩි ටිකම ආපහු බලේට ගේන්න හදන එක .

    ඉතින් අනුරට ඉල්ලන්න කියපන්කො 2020 වත්.එක එකාට මුක්කු ගහලා වැඩක් තියෙනවද බන්?සල්ලිත් ඔය ඕනතරම් තියෙන්නේ වියදම් කරන්න..:rolleyes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113

    මට ජෙප්පො බලේට එන්න ඕන නෑ බන් . මන් මේ වෙනකන් ජෙප්පන්ට එක චන්දයක් වත් දීල නෑ . ඒ වගේම ආයෙ ජීවිතේට මේ ආන්ඩුවෙ එකෙකුටවත් චන්දයක් දෙන්නෙත් නෑ . මට පෙන්නන්න බැරි ඔක්කොගෙම වැරදි පෙන්නල අර හිටපු හොර මැර තක්කඩි ටිකම ආපහු බලේට ගේන්න හදන එක .

    සේරම එකය් බං. හැමෝම බලේට එන්නෙ තමන්ගේ වාසියට:( වැදගත් වෙනේනෙ හොරකනගමන් හෝ රටට වැඩකුත් කරන එක. අළුත් පක්ෂයක් ආවත් හැමෝම කරන්නෙ හොරකන එක තමයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් අනුරට ඉල්ලන්න කියපන්කො 2020 වත්.එක එකාට මුක්කු ගහලා වැඩක් තියෙනවද බන්?සල්ලිත් ඔය ඕනතරම් තියෙන්නේ වියදම් කරන්න..:rolleyes:

    :rolleyes::rolleyes::rolleyes: චන්ද ලක්ශ 5ක් තියාගෙන ජනාදිපතිවරනෙට ඉල්ලන්න :P:P:P. එහෙනම් සිද්දලේප හෙට්ටිගොඩ මහත්තයත් දිනන්න එපෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සේරම එකය් බං. හැමෝම බලේට එන්නෙ තමන්ගේ වාසියට:( වැදගත් වෙනේනෙ හොරකනගමන් හෝ රටට වැඩකුත් කරන එක. අළුත් පක්ෂයක් ආවත් හැමෝම කරන්නෙ හොරකන එක තමයි

    නෑ ඔක්කොම හොරකන් කරන්නෙ නෑ හොරු නොවන ටිකක් පාර්ලිමේන්තු යැව්වනම් . හොරු අතරෙ හොද උන් දෙන්නෙක් තුන්දෙනෙක් යැව්වහම උනුත් හොරු වෙනව නිකන්ම . අර ගිරව් දෙන්නගෙ කතාව වගේ . මිනිස්සු හිතන්න ඕන හොදම මිනිහ ගැන මිස පරම්පරාවෙන් වහල්කන් කරන පක්ශෙ ගැන නෙමෙයි . මගේ මතේ හැටියට නම් බුද්දික පතිරන ,විදුර වික්‍රමනායක , හදුන්නෙත්ති වගේ උන් හොරු අතරෙත් තමන්ගෙ තත්වෙ තියාගෙන ඉන්නව . හරි මිනිස්සුයි අපි අදුරගන්න ඕන .

    පාලිමේන්තුවෙ 94 O/L ෆේල්ලු . ඕකුන්ට පුලුවන්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් ,ගිවිසුමක් කියවල තේරුම් ගන්න . එහෙම උන් තමා රටක් කරවන්න අපි යවල තියෙන්නෙ . ඒකයි නැති කරන්න ඕන . කොල දාස් ගනන් වල පනත් නීති පොත් ගනන් ගහල නිකන් බෙදල දෙනව වචනයක් කියෝගන්න බැරි නූගතුන්ට . එහෙම කරල අපි හතරමහ නිදානෙ බලාපොරොත්තු වෙනව .

    ඔය විමල් හැම මගුලකටම පොර වගේ කට දාන්නෙ ඌ ඒක තේරුම් අරන් කියලද හිතන්නෙ . මන් මේ ලගදි මව්බිම පත්තරේ ආටිකල් එකක් කියෝගෙන ගියා හම්බන්තොට ,මත්තල චීනෙට ඉන්දියාවට දෙන එක ගැන . ඒක ලියපු එකා මගක් දුර යනකොට කියනව මේකෙන් ටික කාලයක් ඇතුලත න්‍යශ්ටික යුද්දයක් ඇතිවෙනවලු . මන් ටක්ගාල මේ ගොන්කතාව ලියල තියෙන්නෙ කවුද බැලුව . බලනකොට විමලි .:rofl::rofl::rofl:ලෝක දේශපාලන විග්‍රහයක් කොරල . ඌ දන්නෙ නෑ තේරුමක් නෑ න්‍යශ්ටික යුද්දයක් කියන්නෙ මොනවගේ එකක්ද කියලවත් . එහෙම්මම කියවන එක නැවැත්තුව .

    එහෙම නූගතුන්ගෙන් තමා අපි හොද රටක් බලාපොරොත්තු වෙන්නෙ ඉතින්

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මට ජෙප්පො බලේට එන්න ඕන නෑ බන් . මන් මේ වෙනකන් ජෙප්පන්ට එක චන්දයක් වත් දීල නෑ . ඒ වගේම ආයෙ ජීවිතේට මේ ආන්ඩුවෙ එකෙකුටවත් චන්දයක් දෙන්නෙත් නෑ . මට පෙන්නන්න බැරි ඔක්කොගෙම වැරදි පෙන්නල අර හිටපු හොර මැර තක්කඩි ටිකම ආපහු බලේට ගේන්න හදන එක .

    මම කිව්ව එක හරිනේ මේ පපොප්චාරණය කරන්නේ ජෙපි ටෝයියාගේ කතාව ,:lol::lol:

    දැන් දෙන නැහැ කිව්වට කමක් නැහැ හිටපු හොර මැර තක්කඩින්ට දෙන්න ඕනේ නැහැ, ලංකාව සුකිත මුදිත කරපු යහපාලන රජයට ම 2020 කතිරයක් ගහලා එන්න :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම කිව්ව එක හරිනේ මේ පපොප්චාරණය කරන්නේ ජෙපි ටෝයියාගේ කතාව ,:lol::lol:

    දැන් දෙන නැහැ කිව්වට කමක් නැහැ හිටපු හොර මැර තක්කඩින්ට දෙන්න ඕනේ නැහැ, ලංකාව සුකිත මුදිත කරපු යහපාලන රජයට ම 2020 කතිරයක් ගහලා එන්න :yes::yes:

    ඔයා ගිහින් හාමුට කතිරෙ ගහල එන්නකො බේබිට රේස් පදින්න . එතකොට රටට හරියයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    නෑ ඔක්කොම හොරකන් කරන්නෙ නෑ හොරු නොවන ටිකක් පාර්ලිමේන්තු යැව්වනම් . හොරු අතරෙ හොද උන් දෙන්නෙක් තුන්දෙනෙක් යැව්වහම උනුත් හොරු වෙනව නිකන්ම . අර ගිරව් දෙන්නගෙ කතාව වගේ . මිනිස්සු හිතන්න ඕන හොදම මිනිහ ගැන මිස පරම්පරාවෙන් වහල්කන් කරන පක්ශෙ ගැන නෙමෙයි . මගේ මතේ හැටියට නම් බුද්දික පතිරන ,විදුර වික්‍රමනායක , හදුන්නෙත්ති වගේ උන් හොරු අතරෙත් තමන්ගෙ තත්වෙ තියාගෙන ඉන්නව . හරි මිනිස්සුයි අපි අදුරගන්න ඕන .

    අපි නොදන්නා විදුර :dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔයා ගිහින් හාමුට කතිරෙ ගහල එන්නකො බේබිට රේස් පදින්න . එතකොට රටට හරියයි

    දැන් ලෙසටම හරිගිහිල්ල තියෙන්නේ එකනේ , :love::love:
    බේබිට රේස් පද්දන්න තමයි අපි බලන් ඉන්නේ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Lapaya hamadama mahindata baninawane. dan kohomada? sadda na.

    උන් උද්ඝෝෂණ කරන්නේ මරාගේ කාලේ විතරලු බන්.නිකන් නෙමෙයි අමුඩ ගහපු සෙට් බස්සන්නේ ඒ කාලෙට..දැන් රට සුකිත මුදිත වෙලා නිසා උද්ඝෝෂණය කරන්න ඕන නැහැලු.:D

    40332135_2551667368191956_6817233642834624512_n.jpg

    :lol: