විජේදාස නඩු දාන්නෙ නැ කියල මම මොකද කරන්නෙ උබ කියන්නෙ මට ගිහින් ඌගෙ බෙල්ලෙන් අල්ලල නඩු දම්මන්ඩ් කියලද ???????
මෙන්න විජේදාසගෙ කතාව
https://www.facebook.com/LACreation.Matara/videos/අනුර-කුමාරලනම්-සල්/1937197899855389/

උබ කඩේ යන හාමුටත් වැලේ වැල් නෑ 2005 ජෙප්පො හිටියෙ නැත්තන් . එහෙනම් ප්රභාකරන් මුලු රටම අල්ලල මේ වෙනකොට
නැහැ බන්. ඕවා දේශපාලන ගේම්. ඔය වගේ කතාවක් හදලා කිව්වහම උඹලා අපි වගේ හරක් ඕවා විශ්වාස කරලා හොරුන්ටම චන්දෙ දෙනවා. මතකද මහින්ද යුද්දේ පරදින්න කියලා ප්රභාකරන්ට සල්ලි දුන්න, හොර ගිවිසුම් ගැහුවා කියල පාර්ලිමේන්තුවේත් කිව්වා ශ්‍රීපති? ඒ වගේ තමයි. දේශපාලකයෝ කියන ඕනේ බොරුවක් ඉස් මුදුනෙන් පිළිගන්න වහල්ලු ඉන්නවා හැම පක්ෂෙකම. ඉතින් උනුත් බොරු හදලා සමාජගත කරනවා.
ඔය චතුර සේනාරත්න ඔකේ අන්තෙටම ගියපු එකෙක්. ඒත් ඌ කියවෙන අතේ පලවෙන බොරුත් ඇත්ත කියලා පිළිගන්න එවුනුත් ඉන්නවා බන් අපි අතරම. මතකද එක පාරක් රෝහිත චන්ද්‍රිකාවක් උඩට යැව්වා කියලා හෙන බොරුවක් ගැහුවා. ITN news වල ප්‍රදාන news එක විදියට දුන්න ඒක. පොනිල් waxwagon කර්මාන්ත ශාලාවක් open කරනවා කියල නිකන් පොඩි කම්හලක් open කළා TV එකෙත් live දීල. ඔය ඔක්කොම අපිව අන්දන්න බන්.
මේකත් උබ පිලිගන්නවද එහෙනම්
හා හා අඩන්නෙ නැතිව හිටු. ජෙප්පො කවදාවත් දින්නෙ නෑ. අපේ සීය පන්ති 5ටම ගිය හොද පේපෙක් දැන් සීයත් කියනව![]()
ඇත්තටම ජෙප්පොන්ට ඕන උන් කොන් වෙලා නිසා මොනා හරි දෙයකට විරුද්ධ වෙලා මේ වගේ ෆොටෝ කෑල්ලක් හදාගෙන ටිකක් අප් වෙලා එන්න.
නැත්නම් මෙච්චර කල් නැති විරෝධයක් මොකෝ මේ දැන්..කලින් ආණ්ඩු කාලේ කොහොමද මුන් උද්ඝෝෂණය කරපු හැටි.
නැ ඕක බොරු නෙමේ, සල්ලි දුන්න කියුව වගේම සල්ලි ගත්ත කියලත් අනුර පිලි ගන්නව... විජේදාසගෙ ගෙදරදි ලක්ශ 25ක් ගත්ත කියන අනුර හරි හදුන්නෙත්ති හරි පිලි ගන්නව ඒ ව්ඩියෝ එක හොයල දාන්නම් එතකොට ඔය දේශපාලන ගේම් කියන කතාව අදාල වෙන්නෙ නැ...සල්ලි දුන්න අය කියනව දුන්න කියල ගත්ත ජෙප්පො පිලි ගන්නව ගේම් එකක් නෙමේ..

හා හා අඩන්නෙ නැතිව හිටු. ජෙප්පො කවදාවත් දින්නෙ නෑ. අපේ සීය පන්ති 5ටම ගිය හොද පේපෙක් දැන් සීයත් කියනව![]()
චෝදනාව පිලි ගන්නවනම් මහින්දගෙ පැත්තෙන් මමත් පිලිගන්නව...එහෙම එකක් වෙලා නැනේ...පෙප්පො විජේදාසගෙ කක්කුස්සිය ඇතුලට රිගල ලක්ශ 25ක් ගත්ත කියල උන්ම පිලිගන්නව විඩියෝ එක ඉක්මනට හොයල දෙනව..මේව පරන ඒව උබලගෙ දේශපාලන දැනුම නම් බින්දුවයි..

ඇත්තටම ජෙප්පොන්ට ඕන උන් කොන් වෙලා නිසා මොනා හරි දෙයකට විරුද්ධ වෙලා මේ වගේ ෆොටෝ කෑල්ලක් හදාගෙන ටිකක් අප් වෙලා එන්න.
නැත්නම් මෙච්චර කල් නැති විරෝධයක් මොකෝ මේ දැන්..කලින් ආණ්ඩු කාලේ කොහොමද මුන් උද්ඝෝෂණය කරපු හැටි.
![]()
මට ජෙප්පො බලේට එන්න ඕන නෑ බන් . මන් මේ වෙනකන් ජෙප්පන්ට එක චන්දයක් වත් දීල නෑ . ඒ වගේම ආයෙ ජීවිතේට මේ ආන්ඩුවෙ එකෙකුටවත් චන්දයක් දෙන්නෙත් නෑ . මට පෙන්නන්න බැරි ඔක්කොගෙම වැරදි පෙන්නල අර හිටපු හොර මැර තක්කඩි ටිකම ආපහු බලේට ගේන්න හදන එක .

වැදගත් වෙනේනෙ හොරකනගමන් හෝ රටට වැඩකුත් කරන එක. අළුත් පක්ෂයක් ආවත් හැමෝම කරන්නෙ හොරකන එක තමයිඉතින් අනුරට ඉල්ලන්න කියපන්කො 2020 වත්.එක එකාට මුක්කු ගහලා වැඩක් තියෙනවද බන්?සල්ලිත් ඔය ඕනතරම් තියෙන්නේ වියදම් කරන්න..![]()

චන්ද ලක්ශ 5ක් තියාගෙන ජනාදිපතිවරනෙට ඉල්ලන්න 

. එහෙනම් සිද්දලේප හෙට්ටිගොඩ මහත්තයත් දිනන්න එපෑ සේරම එකය් බං. හැමෝම බලේට එන්නෙ තමන්ගේ වාසියටවැදගත් වෙනේනෙ හොරකනගමන් හෝ රටට වැඩකුත් කරන එක. අළුත් පක්ෂයක් ආවත් හැමෝම කරන්නෙ හොරකන එක තමයි

ලෝක දේශපාලන විග්‍රහයක් කොරල . ඌ දන්නෙ නෑ තේරුමක් නෑ න්‍යශ්ටික යුද්දයක් කියන්නෙ මොනවගේ එකක්ද කියලවත් . එහෙම්මම කියවන එක නැවැත්තුව .
මට ජෙප්පො බලේට එන්න ඕන නෑ බන් . මන් මේ වෙනකන් ජෙප්පන්ට එක චන්දයක් වත් දීල නෑ . ඒ වගේම ආයෙ ජීවිතේට මේ ආන්ඩුවෙ එකෙකුටවත් චන්දයක් දෙන්නෙත් නෑ . මට පෙන්නන්න බැරි ඔක්කොගෙම වැරදි පෙන්නල අර හිටපු හොර මැර තක්කඩි ටිකම ආපහු බලේට ගේන්න හදන එක .

මම කිව්ව එක හරිනේ මේ පපොප්චාරණය කරන්නේ ජෙපි ටෝයියාගේ කතාව ,
දැන් දෙන නැහැ කිව්වට කමක් නැහැ හිටපු හොර මැර තක්කඩින්ට දෙන්න ඕනේ නැහැ, ලංකාව සුකිත මුදිත කරපු යහපාලන රජයට ම 2020 කතිරයක් ගහලා එන්න![]()
අපි නොදන්නා විදුර
නෑ ඔක්කොම හොරකන් කරන්නෙ නෑ හොරු නොවන ටිකක් පාර්ලිමේන්තු යැව්වනම් . හොරු අතරෙ හොද උන් දෙන්නෙක් තුන්දෙනෙක් යැව්වහම උනුත් හොරු වෙනව නිකන්ම . අර ගිරව් දෙන්නගෙ කතාව වගේ . මිනිස්සු හිතන්න ඕන හොදම මිනිහ ගැන මිස පරම්පරාවෙන් වහල්කන් කරන පක්ශෙ ගැන නෙමෙයි . මගේ මතේ හැටියට නම් බුද්දික පතිරන ,විදුර වික්‍රමනායක , හදුන්නෙත්ති වගේ උන් හොරු අතරෙත් තමන්ගෙ තත්වෙ තියාගෙන ඉන්නව . හරි මිනිස්සුයි අපි අදුරගන්න ඕන .

ඔයා ගිහින් හාමුට කතිරෙ ගහල එන්නකො බේබිට රේස් පදින්න . එතකොට රටට හරියයි

Lapaya hamadama mahindata baninawane. dan kohomada? sadda na.