ගම ජවිපෙට දීල අපි යමු

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Jeppo / Peratugameen kiyanne me rate wediyenma kuhaka kamin inna pakshaya. Man lagadi Wijeweera ge kathawak ehuwa YouTube eke. Salli thiena ewun ekka patta kuhaka kamin inna gon katha godak kiyanawa.

Meya kiyana hodama gon kathawak thamai. Lankawa pita ratawalin gaththu naya JVP anduwak ewith 24 hours walin cancel karanawa kiyala.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,712
    113

    Oya 94 denek O/L fail kathawa JVP karayekge patta boruwak ban. Lankawe kisima sangananayak karala na MPs lage education qualification gena.

    94 kathawa nam aththada boruda kiyanna danne na. nikamata hithala balapan okunta hari haman adhyapanayak thibba nam ape rata ada methana na. balapan singapore wage ratawal wala cabinet eka

    DRDZPwmVAAAk82V.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Jeppo / Peratugameen kiyanne me rate wediyenma kuhaka kamin inna pakshaya. Man lagadi Wijeweera ge kathawak ehuwa YouTube eke. Salli thiena ewun ekka patta kuhaka kamin inna gon katha godak kiyanawa.

    Meya kiyana hodama gon kathawak thamai. Lankawa pita ratawalin gaththu naya JVP anduwak ewith 24 hours walin cancel karanawa kiyala.

    :lol::yes:ජෙපි වහල්ලුන්ටම හොදයි ඕකුන්ව..:Dකම්මැලි හැත්ත:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    94 kathawa nam aththada boruda kiyanna danne na. nikamata hithala balapan okunta hari haman adhyapanayak thibba nam ape rata ada methana na. balapan singapore wage ratawal wala cabinet eka

    DRDZPwmVAAAk82V.jpg

    දේශපාලනය කරන්න පොත්වල දැනුම විතරක් මදි.සමාජ දැනුමත් අවශ්‍යයි.පොත් ගුල්ලෙක් රටක ජනාධිපති,අගමැති වෙලා නැහැ ලෝකේ.:lol:දැන් ඔය අනුරයා මහා ලොකු උගතා නම් එක එකාට මුක්කු ගහයිද.:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,712
    113
    දේශපාලනය කරන්න පොත්වල දැනුම විතරක් මදි.සමාජ දැනුමත් අවශ්‍යයි.පොත් ගුල්ලෙක් රටක ජනාධිපති,අගමැති වෙලා නැහැ ලෝකේ.:lol:දැන් ඔය අනුරයා මහා ලොකු උගතා නම් එක එකාට මුක්කු ගහයිද.:lol:

    uba hari samaja danumath awashyai. habai poth wala danuma nathi samaja danuma witharak athi aya 90% rata palanaya karoth e rata diyunu wenne na.

    anurage deshapalane paththakin thiyala kiyapan balanna ai u ugathek neweda kiyala.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    94 kathawa nam aththada boruda kiyanna danne na. nikamata hithala balapan okunta hari haman adhyapanayak thibba nam ape rata ada methana na. balapan singapore wage ratawal wala cabinet eka

    DRDZPwmVAAAk82V.jpg

    :lol::lol::lol:

    Singapore wala lankawe wage chanda thinawada ban? Onama chandekin dinanne ekama pakshayai. Anika Singapore citizens la hemoma wage degree thiena aya. Lankawe population ekata sapekshawa degree thina aya godak adui.

    Anika UNP,SLFP oya hema ekakinma professionals lawa chandeta danawa minissu unta chande denne na.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මටත් pm කල්ල කිව්වෙ අපේ ගමත් ජවිපෙට දෙන්න කියල :sorry: අපි නං දුන්නෑ :D උඹලෑ ගම දුන්නද :baffled: දැන් මොකෝ ගමේ තත්වෙ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,712
    113
    :lol::lol::lol:

    Singapore wala lankawe wage chanda thinawada ban? Onama chandekin dinanne ekama pakshayai. Anika Singapore citizens la hemoma wage degree thiena aya. Lankawe population ekata sapekshawa degree thina aya godak adui.

    Anika UNP,SLFP oya hema ekakinma professionals lawa chandeta danawa minissu unta chande denne na.

    pakshe newe ban methana prashne. path wena minissunge sudusukam. ape minissu tv eke unath balanne wikara kathane ban. e nisa igena gaththu unta kamathi na. igena gaththu unge katha patta boring. bokkatama wadina ragapanna dannawa nam eeka thamai ekama sudusukama. ape hamuduruwane kiyala katha karana game inna sthri dushakayata kamathi. podi daruwange oluwa atha gana kudu mudalalita kamathi. game ganu ekka hina wela katha karana badu deal karana ekatai kamathi. ape ratata kawada nam hari yaida

    PS: ubala mata dan jappek kiyai. mama oya ekekta wath kade yanne na. habai aththa katha karanna one. pradana paksha thunema upfa unp eda idanma educated minissu ekka aniwa mee harak tikakuth path wenawa. eth jvp eken hamadama wage(godak durata) educated aya thamai path wenne. unge deshapalanaya diha baluwama samaharawita educated mee harak kiyalath hithena welawal nathuwama newe. e mona unath jvp eken educated porawal path weemu agaya godak wadi.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    2020 Nagananda Kodithuwakku

    :lol:අවුරුදු 6ක් පොරට ඇති වෙයිද මචන් නඩු ටික අහලා ඉවරකරන්න.හැබැයි ජෙප්පෝ/UNP මේ රටට කරපු දේවල් වලටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන හොදේ.;).
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    :lol:අවුරුදු 6ක් පොරට ඇති වෙයිද මචන් නඩු ටික අහලා ඉවරකරන්න.හැබැයි ජෙප්පෝ/UNP මේ රටට කරපු දේවල් වලටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන හොදේ.;).
    MAHINDA MUKUTHMA KARE NADDA BAN
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,712
    113
    දේශපාලනය කරන්න පොත්වල දැනුම විතරක් මදි.සමාජ දැනුමත් අවශ්‍යයි.පොත් ගුල්ලෙක් රටක ජනාධිපති,අගමැති වෙලා නැහැ ලෝකේ.:lol:දැන් ඔය අනුරයා මහා ලොකු උගතා නම් එක එකාට මුක්කු ගහයිද.:lol:

    uba hari samaja danumath awashyai. habai poth wala danuma nathi samaja danuma witharak athi aya 90% rata palanaya karoth e rata diyunu wenne na.

    anurage deshapalane paththakin thiyala kiyapan balanna ai u ugathek neweda kiyala.

    uba danne nathnam, anurata bsc thiyenawa ban in physics. e wage metarayakata uba ugathek newe kiyala kiwwe mona padanamakinda? minissunge deshapalane paththakin thiyapan. bandula wage ayath 2500kin mase jiwath wenna puluwan kiwwa. e uge politics wada. ehema kiwwa nisa u nugathek newe. u hodata igenagaththu kenek.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් මෙන්න මූ ලොලේ ලොල් , උබ කවද්ද බන් ජෙප්පෙක් උනේ..:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමල් ගේ වෙඩිම
    ==============

    (නාමල් රාජපක්ෂ ගේ විවාහය අරලියගහ මන්දිරයේ සිදුකිරීම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිදුකළ කතාව)

    සහෝදරවරුනි,

    කල්පනා කරලා බලන්න, අද නාමල් රාජපක්ෂ කසාද බඳිනවා…කවුද නාමල් රාජපක්ෂ කියන්නේ ? රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතා..කොහෙද බඳින්නේ? අරලියගහ මන්දිරේ…මොකද්ද අරලියගහ මන්දිරේ කියන්නේ? සුද්දගේ කාලේ හදපු දැන් අගමැති නිල නිවස…ඕන් තාත්තලා පුතාලා එකතු වෙලා රාජ්‍ය දේපල අවභාවිත කරන විදිහ…කාගේ සල්ලිද මේ ? මහජන මුදල්….ඊයා…

    මෙන්න රාජපක්ෂලා ගේ කසාදේට වියදම් කරපු මුදල් කන්දරාව…

    ඇඳුම් වලට – කෝටි 3 යි සත 64 යි
    රත්තරන් බඩු වලට – කෝටි 4 යි
    කෑම වලට (Shangri-la) – කෝටි 2 යි සත 33 යි
    පෝරුවට- ලක්ෂ පනහයි.
    ආරාධනා පත්‍රවලට – ලක්ෂ 33 යි
    අෂ්ඨක කියන මනුස්සයට- ලක්ෂ 2යි
    වෙඩින් කේක් එකට ලක්ෂ 6 යි
    මත්පැන් වලට- ලක්ෂ 900 යි.
    මල් වලට ලක්ෂ 200 යි
    වාහන වලට කුලිය ලක්ෂ 300 යි
    සංගීත කණ්ඩායමට ලක්ෂ 20 යි
    නැටුම් කණ්ඩායමට ලක්ෂ 10 යි

    මේ දැනට දැනගන්න ලැබිලා තියෙන වියදම් විතරයි…ආරංචියේ හැටියට කෝටි 30 කට වඩා වියදම් කරලා…මේ කාගේ සල්ලි ද ? මහින්ද රාජපක්ෂ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරපු සල්ලි… තමුන්නාන්සේලා නොකා නොබී ගෙවන බදු සල්ලි…නැතුව මැදමුලන වලව්වෙන් ගෙනාපුවා නෙමෙයි…අම්මපා…

    තමුන්නාන්සේලා කියන්නේ අපි මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ ද? නැද්ද ?

    මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි…ඒක නිසා මම නැවතත් කියනවා 2020 දී අපි මේ සටන ජයගන්නවා…ඒක හෙට ඉර පායනවා වගේ ස්ථිරයි.

    අපි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන නවත්තන්නේ නැති බව ඔබ තමුන්නාන්සේලාට කියන්න කැමතියි…

    ස්තුතියි!

    (මේ මා ඊයේ රාත්‍රියේ දුටු සිහිනයක් බව කරුණාවෙන් සලකන්න)

    =============================
    සොනාල ගුණවර්ධන