ගයාන් කුවේට්...??

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    ඒ බැල්ලි නැතුව මාර පාලුයි බන්..
    යනව කිය කිය හිටියෙ.. කව්ද බන් හිතුවෙ ඇත්තටම යයි ද කියල.. පහරයා..

    හොදට හිටිය මට කුණුහරප කියන්න ඉගැන්නුවෙ ඕකයි අර යටියන්තොට වේ@ තමයි..

    5biRfQx.png

    9Y7qmQ3.png
    ​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ බැල්ලි නැතුව මාර පාලුයි බන්..
    යනව කිය කිය හිටියෙ.. කව්ද බන් හිතුවෙ ඇත්තටම යයි ද කියල.. පහරයා..

    හොදට හිටිය මට කුණුහරප කියන්න ඉගැන්නුවෙ ඕකයි අර යටියන්තොට වේ@ තමයි..

    5biRfQx.png

    9Y7qmQ3.png
    ​

    සිරාවට බං.. ශික්.. :angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    ඕකා අද ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ගයියා කතා කලා කියලා බං.. ඕකව සුවර් නෑ බං...:oo::dull:

    ඕකට call කරල තියනව බන්.. නම්බරේ අනිවා තියනව ඕකා ලග
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ බැල්ලි නැතුව මාර පාලුයි බන්..
    යනව කිය කිය හිටියෙ.. කව්ද බන් හිතුවෙ ඇත්තටම යයි ද කියල.. පහරයා..

    හොදට හිටිය මට කුණුහරප කියන්න ඉගැන්නුවෙ ඕකයි අර යටියන්තොට වේ@ තමයි..

    5biRfQx.png

    9Y7qmQ3.png
    ​
    :eek::eek::eek:
    කෝ උබ ගයියගේ එව්වා විතරයි නේ දාලා තියෙන්නේ ,,,
    පුලුවන්නම් පෙන්නපන් මම උබට කුණුහරපෙන් බැනපු එක තැනක්.
    නිකන් අහිංසක මිනිස්සුන්ට අබුත චෝදනා එල්ල කරන්න එපා සහෝ ...
    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    කෝ උබ ගයියගේ එව්වා විතරයි නේ දාලා තියෙන්නේ ,,,
    පුලුවන්නම් පෙන්නපන් මම උබට කුණුහරපෙන් බැනපු එක තැනක්.
    නිකන් අහිංසක මිනිස්සුන්ට අබුත චෝදනා එල්ල කරන්න එපා සහෝ ...

    තෝ කියන ඒව යූ ටියුබ් දැම්මොත් මහින්ද මාම හෙටම යූ ටියුබ් block කරයි

    soldier22_zps4096659b.gif

    9Y7qmQ3.png
    ​
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මට පුළුවන් නම් number එක හොයල දිහල්ල,, මම හොයල බලන්නම්.. මම ඉන්නේ කුවේට් මචන්..:yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.