මේ ගොන් වස්සා මට තැන තැන බැන බැන යන්නෙ මෙයා ලකී ලුක් ද කියල මම යසිරුගෙන් අහපු එකට ..එකත් මම ඇහුවේ එක සැරයක් විතරයි යසිරුගෙන් ඕන නම් මෙතැන ගෙනත් අහනවා එයාගෙන්.මේක මතක තියාගන්නවා තමුන් මේ කතාව ඇදගෙන බනින කම් වෙන කිසිම කෙනෙක්ට ඒ ගැන කිව්වේ නැති බව..
ඉතින් හරකෝ මේකේ ඕනතරම් වැදගත් අය ෆේක් හදන් ඉන්නේ.තමුන් ලකී ලුක් කිව්වම ඔච්චර රිදෙන්නේ ලකී ස්කර්විටත් වඩා චා කෙනෙක් ද![]()
ඔන්න ඕනෙනම් රිදෙන්න තියෙන්නේ අවුරුදු 28 ක් වෙන ලකී ඩොක්ට වීමත් අවුරුදු 23ක් වෙන ඔය මෙඩිකල් කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක් වීමත් වීටරයි ....
ඕනෑම මොලේ ඇති කෙනෙක්ට ඔයාගේ කමෙන්ට්ස් සමරි එක බැලුවම තේරෙනවා ඔයා කවුද කියල..තම්න් කව්ද කියල කාගෙන්වත් අහන්න ඕනේ නෑ තමුන්ගේම හිත දන්නවා ඇති නෙහ් ...
මේක හොදට මතක තියාගන්නවා තමුන් වැරැ ද්දක් කරලා නිදොස් කෙනෙකුට අපහාස කරන කොට දිට්ට ධම්ම වේදනීය කර්ම කියල ජාතියකුත් තියෙනවා කියන එක
ඔයා මිනිස්සු එක්ක ඉන්නේ ගොඩක් රිදිලා බව ඔයාගේ ID එක දැක්කමම පේනවා ..ඔය ඔය ID එක හැ දුවෙත් EK මෙම්බ කෙනෙක් එක්ක ගොඩක් රිදිලා වගේ ...
mata kammali me harak ekka randu wenna a nisa iwasagen ahitiya eth hama thenama mata bena bena yana nisath kattiya ahanaw me haraka mkada mata baninne kiyala
netnam ballo biruwata kandu pahath weda
dan hondatama ridila metana eyage jara wachan set eka diga hareewi kamak ne ewwa balaaporottuwen mama meka damme![]()
රිදිලා



..තම්න් කව්ද කියල කාගෙන්වත් අහන්න ඕනේ නෑ තමුන්ගේම හිත දන්නවා ඇති නෙහ් ...



