අපිට ඉතිං hp lv1911 වගේ එකක් තියෙන්නේ..
ඕගොල්ලොන් ගෙ වගේ crt කුකුල් මොනිටර් නෙවේ සහෝ.. full hd මොනිටර් අපේ තියෙන්නෙ..
ඒකට නම් රිදෙයි
![]()
![]()

අපිට ඉතිං hp lv1911 වගේ එකක් තියෙන්නේ..
ඕගොල්ලොන් ගෙ වගේ crt කුකුල් මොනිටර් නෙවේ සහෝ.. full hd මොනිටර් අපේ තියෙන්නෙ..
ඒකට නම් රිදෙයි
![]()
![]()



ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ ගයියා ගැන. ඒ වුනාට දැං මේ යන සීන් කෝන් එක මොකක්ද?? 


පොර කවදාවත් මාත් එක්ක තරහ වුනේ නෑ. මම කවුද කින්ද මන්ද කියලා නොදැන මට අම්බානක උදව් කරලත් තියෙනවා ( පොරට නම් ඒවා පොඩි උදව් වෙන්න ඇති. මට නම් එහෙම නෑ )



නැතුව මාර පාලුයි බන්..
යනව කිය කිය හිටියෙ.. කව්ද බන් හිතුවෙ ඇත්තටම යයි ද කියල.. පහරයා..
හොදට හිටිය මට කුණුහරප කියන්න ඉගැන්නුවෙ ඕකයි අර යටියන්තොට වේ@ තමයි..
බින්දු;16027165 said:ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ ගයියා ගැන. ඒ වුනාට දැං මේ යන සීන් කෝන් එක මොකක්ද??
ගයියා නම් එල මනුස්සයා. මම පොරට අනන්ත අපහාස කරලා තියෙනවා ඔටුවා අරූ මූ කියලාපොර කවදාවත් මාත් එක්ක තරහ වුනේ නෑ. මම කවුද කින්ද මන්ද කියලා නොදැන මට අම්බානක උදව් කරලත් තියෙනවා ( පොරට නම් ඒවා පොඩි උදව් වෙන්න ඇති. මට නම් එහෙම නෑ )
![]()


අපිට ඉතිං hp lv1911 වගේ එකක් තියෙන්නේ..
ඌ ගැන ගොඩක් හොඳ අහලා තියෙනවා බං.. ඒ උනාට ඌ දැන් පේන්න නෑ මොකද දන්නේ නෑ.. කරදරයක් නැතුව හොඳින් නම් එච්චරයි සහො...![]()

පොර සිරා කොල්ලෙක් ( අන්කල් කෙනෙක් 
) පොරට එහෙම අප්සට් කේස් වෙලා නැතුව ඇති 



බින්දු;16027181 said:පොර සිරා කොල්ලෙක් ( අන්කල් කෙනෙක්
) පොරට එහෙම අප්සට් කේස් වෙලා නැතුව ඇති
![]()
![]()
![]()


18.5
![]()
අපි acer S231HL
![]()
![]()


එල එල
23' මගේ එකට වඩා දිගයි නෙහ්...



ළිදට එකායි..මුගේ මොනිටර් එක විතරද දන්නේ නෑ බං දිග.. ඒකනේ දිගයි දිගයි ගාන්නේ.. කව්ද දන්නේ ඕනේම එක කොටයිද කියලා..![]()


එල එල
23' මගේ එකට වඩා දිගයි නෙහ්...
මුගේ මොනිටර් එක විතරද දන්නේ නෑ බං දිග.. ඒකනේ දිගයි දිගයි ගාන්නේ.. කව්ද දන්නේ ඕනේම එක කොටයිද කියලා..
ඔයාගෙ එකට වඩා අනිව දික් වෙන්න ඕන සහෝ.. හැමෝම කියනව ඔයාගෙ එක කොටයි කියල..
දුක තමයි තෙල් ටිකක් ගාල අදින්න දික් වෙයි..
![]()
![]()


1.කවුද හැමෝම කියන කට්ටිය..
2.මොකක්ද ඔයා පාවිච්චි කරන තෙල් වර්ගය...
ළිදට එකායි..![]()


ඔයාගෙ එකට වඩා අනිව දික් වෙන්න ඕන සහෝ.. හැමෝම කියනව ඔයාගෙ එක කොටයි කියල..
දුක තමයි තෙල් ටිකක් ගාල අදින්න දික් වෙයි..
![]()
![]()
Ridila™
![]()
![]()
1. ජය අනාත,හුස්ලිට්
2. දිග නිසා තෙල් ගාන්න ප්‍රශ්නයක් ආවෙ නැහැ.. කොටයි කිව්ව නිසා කිව්වෙ
![]()
![]()


මොනිටර් එක තමා කොට...
අම්මෝ රොක් කාරයෝ...
සහෝලා මේක දිගටම ඇදගෙන යන්න..
මම එහෙනම් හෙමිං සීරුවේ කැපෙනව ඈ...