wtc එක ළග ඉන්න පොලිස් කාරයො දෙන්නෙක්ට කියපන් අරක්කු දෙන්නෙම නෑ කියලා.. උබලා දෙන්නව නිකන්ම උඩට ගෙනියයි...








මචන්ලා දවසක් (ඊයේ)නිකන් ඉන්න ගමන් කෙල්ල කිව්වා එයාට කොළඹ උසම බිල්ඩින් එකකට නැගල වටේම බලන්න ආසයි කියල.
මන් nugegoda මචන්ලා වැඩ කරන්නේ. මන් දන්නා විදිහට world trade center එකේ උඩම floor එකට යන්න බැහැ.කවුරුත් නැද්ද මචන්ලා සෙනසුරාද දවසක උදව්වක් කරලා දෙන්න? world trade center එක හරි නෙලුම් කුලුන හරි තට්ටු 20+ ක විතර බිල්ඩින් එකක්?![]()

ඔක තමා බන් මම ගොඩක් දේවල් එලකිරියේ නොකියා ඉන්නේ.. මිනිස්සු හිතන්නේ පඩ ශො කියලා. වැඩක් නැ ඉතින්, සින්ගපුරු, මැලේශියා කියන්නේ පඩ ශො දාන්න තරම් බැරැරුම් රටවල් නෙමෙයිනේ ලන්කාවේ උන්ට. කීදාහක් යනවද ඔහේ.. සමහර අය සින්ගපුරු ඩේලි යනවා ලන්කාවෙන් බඩු ගේන්න. මම මූට කිව්වේ කෙල්ලට සර්ප්‍රයිස් එකක් දෙන්න පුලුවන් වැඩක්. මගේ ලොකුකම් නැ බන්. ලොකුකක් තියනවනම් එලකිරි එන්නෙත් නැ. මගේ ලයිෆ් එකෙ වෙච්ච දැකපු අහපු සිද්දිවලින් කොටසක් බෙදාගෙන නොදන්න දෙයක් දැනගන්නයි මම එන්නේ..


තෙරුමක් නැ ඔයාලා වගේ අයට උත්තර දීලා.. එහෙනම් ස්කයිස්ක්‍රේපර්ස් ඔනේ නැ ඔක්කොමලා ප්ලේන් වල නැගලා බලන්න.පොන්*යො ප්ලේන් එකට නැග්ගම ආයෙ බිල්ඩින් උඩට යන්න ඕනෙද? ඔය බිල්ඩින් එකකින් පැනල බලපං උඹේ මොලේ තියෙන තැනට එනවද කියල...![]()
ලංකාවේ ලොකුම කුලුන මම ගාව තියෙනවා .කෙල්ල එවපන් මම පෙන්නන්නම්.ඕන නම් නැගල ඉඳගන්න කියපන් .
anna hari umbata theruna.... onna oka thamaa kellata ona wela htiyenne