ගරාජයට වහලයක් ගහගන්න උදව්වක්

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    ගරාජයට වහලයක් ගහගන්න උදව්වක්

    මචන්ලා මට ගැරේජ් එකේ ඉස්සරහට වහලේ කැල්ලක් ගහගන්න ඕන වෙලා තියෙනවා මොකද වාහනේ දැම්මම ඉස්සරහට වහිනකොට හුලන් පොද ඇවිල්ල තෙමෙනවා මට ඕනේ ගේට්ටුව ගාව ඉඳල ගරාජ් එක දක්වා උඩින් වහලයක් ගහල ආවරණය කරගන්න. අමානෝ ෂීට් වලින් හරි ට්‍රාන්ස්පේරන්ට් ෂීට් වලින් හොදට වහලේ ගහගන්න ඕන. මේ වගේ වැඩ කරන කෙනෙක් කැස්බෑව පිළියන්දල අවටින් හොයාගන්න පුලුවන්ද ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kenek innawa bandaragama. onenam kiyanna. ape workshop ekata wahalaya gahahuwa langadi 20x25 size ekak wada hondai ganath sadaranai.