ගරාජයට වහලයක් ගහගන්න උදව්වක්
මචන්ලා මට ගැරේජ් එකේ ඉස්සරහට වහලේ කැල්ලක් ගහගන්න ඕන වෙලා තියෙනවා මොකද වාහනේ දැම්මම ඉස්සරහට වහිනකොට හුලන් පොද ඇවිල්ල තෙමෙනවා මට ඕනේ ගේට්ටුව ගාව ඉඳල ගරාජ් එක දක්වා උඩින් වහලයක් ගහල ආවරණය කරගන්න. අමානෝ ෂීට් වලින් හරි ට්රාන්ස්පේරන්ට් ෂීට් වලින් හොදට වහලේ ගහගන්න ඕන. මේ වගේ වැඩ කරන කෙනෙක් කැස්බෑව පිළියන්දල අවටින් හොයාගන්න පුලුවන්ද ?