තමුන් කරන රැකියාව, රටට අත්‍යවශ්‍ය නොවෙද්දී, විශ්‍රමිකයෝන්ට තෙල් දෙන එක අත්‍යවශ්‍ය වෙද්දී,
තමුන්ට අත්‍යවශ්‍ය වුන සේවාව, දැන් අඩපන වී ගෙන යද්දී, විශ්‍රමිකයෝන්ට කොහොම හරි තෙල් දෙද්දී,
මේ විදියට වෙන එක ගැන කටක් ඇරෙන්නේ නැති එවුනුයි,
හිතට පොඩි අවුලක් දැනුනත්, කට අරින්න හිතෙන්නේ නැති, තාම මහ එවුන්ට සපෝර්ට් කරන එවුනුයි,
ඔය විදියටම, ඉස්සරහට,
සෞක්‍ය වගේ අත්‍යවශ්‍ය සේවාවල මානව සහ භෞතික සම්පත් අඩු වෙනකොට, ඒවත් ඔය විදියටම වෙන් වෙද්දී
අහාර අඩු වෙලා, හිග වෙලා යද්දී, ඒවත් ඔය විදියටම වෙන් වෙද්දී,
දැන් වගේම බකන් නිලා ගෙන ඉදපල්ලා.
උබලට ඕනත් රට එතෙනට දාන එක නේ.
යට පොස්ට් එක නිකන් දැම්මේ