ගරු අත්‍යවශ්‍ය සේවා

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    j6AV5v.jpg

    තමුන් කරන රැකියාව, රටට අත්‍යවශ්‍ය නොවෙද්දී, විශ්‍රමිකයෝන්ට තෙල් දෙන එක අත්‍යවශ්‍ය වෙද්දී,
    තමුන්ට අත්‍යවශ්‍ය වුන සේවාව, දැන් අඩපන වී ගෙන යද්දී, විශ්‍රමිකයෝන්ට කොහොම හරි තෙල් දෙද්දී,
    මේ විදියට වෙන එක ගැන කටක් ඇරෙන්නේ නැති එවුනුයි,
    හිතට පොඩි අවුලක් දැනුනත්, කට අරින්න හිතෙන්නේ නැති, තාම මහ එවුන්ට සපෝර්ට් කරන එවුනුයි,
    ඔය විදියටම, ඉස්සරහට,
    සෞක්‍ය වගේ අත්‍යවශ්‍ය සේවාවල මානව සහ භෞතික සම්පත් අඩු වෙනකොට, ඒවත් ඔය විදියටම වෙන් වෙද්දී
    අහාර අඩු වෙලා, හිග වෙලා යද්දී, ඒවත් ඔය විදියටම වෙන් වෙද්දී,
    දැන් වගේම බකන් නිලා ගෙන ඉදපල්ලා.
    උබලට ඕනත් රට එතෙනට දාන එක නේ.

    යට පොස්ට් එක නිකන් දැම්මේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ආණ්ඩුව ගෙන්න දරදිය ඇදපු, කෘෂිකර්මාන්තය විනාශකරන්න උපදෙස් දුන්න, ටැක්ස් කපන්න උපදෙස් දුන්න ගොමා එක වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු.
     
    • Sad
    Reactions: haunte

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මේ ආණ්ඩුව ගෙන්න දරදිය ඇදපු, කෘෂිකර්මාන්තය විනාශකරන්න උපදෙස් දුන්න, ටැක්ස් කපන්න උපදෙස් දුන්න ගොමා එක වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු.
    වගකීමෙන් ද කියන්නේ? පුළුවන් නම් ඔප්පු කරපන් කෝ tax scene එක එහෙම. කෘෂිකර්මෙට ඇයි GMOA උපදෙස් ගත්තේ? කෘෂි විධ්‍යඥ්යෝ නැද්ද ලංකාවේ?
    ආණ්ඩුවට ඩොලර් නැති නිසා පොහොර ගෙන්නුවේ නැති එකට GMOA එකද වග කියන්න ඕන? එතකොට ඇයි කට වහන් හිටියේ?
    අනික දැන් GMOA එක ආණ්ඩුවට විරුද්දව ඉන්නේ.
    උබලට බෑ ඔය විශ්‍රාම ගිය එවුන්ට තෙල් දෙන එකට මොකුත් කියන්න. එතරමට උබල *ක දෙන එවුන්.
    ඒත් තාම කඩේ යන බයියෝ ඉන්නවා කියන්න හොද උදාහරණයක්. උබලට ඕන ආණ්ඩුවට විරුද්ද එවුන්ට මඩ ගහන්න නේ?
    අවුලක් නෑ , රටට තව කෙල වුනාම උබලට උබලගේ නෑ මල ගෙවල් වලටත් විනාඩියේ නිශ්ශබ්දතා තියන්න පුළුවන්. දැන් ම පුරුදු වෙලා ඉදපන්.
    GMOA එකේ එවුන් නම් පුළු පුළුවන් විදියට රට යාවි.
     
    • Haha
    Reactions: topkollek