ගලගොඩඅත්තේ ඥාණසාර හිමි IN දෙරණ 360

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඈයි යකෝ හාමුදුරුවන්ට කරන්න හොදනම් ඈහුවම මොකද. බලපන්කෝ ප්‍රශ්නෙන් ලිස්සල යන හෑටි ආදා වගේ බයිලා ගහලා.
    360 දි කව් රු ගියත් රෙදි ගලවනවා කියල දෑන දෙනම ගියේ මොකටද වෑරදි කරල තියෙනවා නම්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඈයි යකෝ හාමුදුරුවන්ට කරන්න හොදනම් ඈහුවම මොකද. බලපන්කෝ ප්‍රශ්නෙන් ලිස්සල යන හෑටි ආදා වගේ බයිලා ගහලා.
    360 දි කව් රු ගියත් රෙදි ගලවනවා කියල දෑන දෙනම ගියේ මොකටද වෑරදි කරල තියෙනවා නම්.

    :no: අහන්න හොඳ නෑ වස් වදිනවා :yes:
    ඔය එලිපිටම දිල්කට වස් වැදිල තියෙන්නෙ :dull:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පැටියා;15172853 said:
    :no: අහන්න හොඳ නෑ වස් වදිනවා :yes:
    ඔය එලිපිටම දිල්කට වස් වැදිල තියෙන්නෙ :dull:

    ඥාණසාර වගේ පොරකුත් ඉන්න ඕනි දගලන හම්බයොන්ට ගේම දෙන්න. ඒ ඈරෙන්න සාසනයටනම් කිසිම සෙතක් නෑ උන් වගේ උන්ගෙන්.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩිල්කා සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය. එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි. අලංකාර උපමාවකින් දැක්වුවහොත් ඩිල්කා සමන්මලී යනු අමුනුගම ප්‍රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.

    විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය. ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ බියවූ හා පැටියෙකු වන්නේ මේ නිසාය.

    තමා සැබැවින්ම අපක්ෂපාතී නොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත්
    ඩිල්කා සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි. ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දමක තක්කඩිකමකි. නැති ගුනාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද? සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්, කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක් වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද?

    උපුටා ගැනීම: රාමචන්ද්‍රගේ අඩවිය

    හාමුදුරුවො කියපු ටික ලෙසටම කියල දැම්ම ආය හම්බයන්ට දාඩිය දාන්න. දැන් ඉතින් හාමුදුරුවන්ව දෙකේ කොලේට දාන කිච කරන්න ගියාට වැඩක් නැහැ බන් . හම්බ වැඩ සේරම එදා බලපු මිනිස්සු දැන් දන්නවා
    දැන් නෝලිමිට් සෙනග අඩු වෙනවා
    පැෂන් බග් සෙනග අඩු වෙනව
    කන්න හලාල් ත් නැ
    අනවසර පල්ලි ටිකත් මැකිල යනව
    ඉදිරියට තව තව දේ නැතිවෙයි( අන්තවාදි දේවල් නැති වේවි. එහෙම නැතිව අපි උබලව මරන්න යන්නේ නැහැ)
    මේවයින් පෙනෙන්නේ බොදු බල සේනාව වටා මිනිස්සු එක් රැස් වෙන බව තමා





    කොහෙන් ලැබුනු අයිතියක්ද ඒ? නීති පොතෙන් අරගෙන පෙන්නන්න බලන්න :P
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    සිරාවටම නානසාර වගේ සිල්වත් ස්වාමීන්වහන්සේ නමක් එක්ක කරන වැඩසටහනකදී ප්‍රීති කොන්ඩම් ඇඩ් දාපු එක නම් හොඳ නැහැ.....

    මොකද
    ප්‍රීති කොන්ඩම් නානසාරලාලට ඇකැපැයි නොවැ......

    ඒ වෙනුවට ලයන් බියර් ඇඩ් එකක්, ගල් අරක්කු ඇඩ් එකක් වගේ උන්වහන්සේලාට කැප ඇඩ් එකක් දැම්ම නම් හරි............
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    995046_540239896022369_1871030556_n.jpg
     

    cassimam

    Member
    Nov 12, 2008
    23
    0
    0
    සිරාවටම නානසාර වගේ සිල්වත් ස්වාමීන්වහන්සේ නමක් එක්ක කරන වැඩසටහනකදී ප්‍රීති කොන්ඩම් ඇඩ් දාපු එක නම් හොඳ නැහැ.....

    මොකද
    ප්‍රීති කොන්ඩම් නානසාරලාලට ඇකැපැයි නොවැ......

    ඒ වෙනුවට ලයන් බියර් ඇඩ් එකක්, ගල් අරක්කු ඇඩ් එකක් වගේ උන්වහන්සේලාට කැප ඇඩ් එකක් දැම්ම නම් හරි............

    :oo:
     

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    බලපල්ල මචන්ල මුන් දාන අැඩ් ටික හාමුදුරැෙකෙනක් ඉන්ෙන කියලවත් හිතල නෑෙන
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලපල්ල මචන්ල මුන් දාන අැඩ් ටික හාමුදුරැෙකෙනක් ඉන්ෙන කියලවත් හිතල නෑෙන
    වවුලගෙ ගෙදර ගියාම එල්ලිලා ඉන්න හාමුදුරුවො උනත් දැනගන්න ඕන,
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සාතන්;15169568 said:

    එම්බල, මොග පුරුශ!!!! වරෙක් බුදුන්ද පැවසුවාලු.. කිව්වෙ කවුද කියලා අහන්න එපා.
    .

    1000526_477004642384278_1989633890_n.jpg