ගලබොඩ~දියඇල්ල~චාරිකාව

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    patta machan mama hithuwe bus eke gihinda yakoo kiyala :P na na train ekene gihin thiyenna patta oya wagee gaman yanna train tharam sapak koheda ne :)ayeth yanna hithenawa ban :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniwa saho...api Kandy aawa welawaka ennamko sahodarayawa meet wela yanna...oyata kandy gana lassana traveling tread ekakuth karanan puluwan..man godak asa city ekak tama kandy..mokada eeke thaama ara amuthuma parana gathiyak tiyanwa...eekata man godak asai

    ඔව්, නුවර බොහෝ සුන්දර තැන් තියෙනවා..
    මේ වගේ සංචාරයකින් ත්‍රේඩ් එකක් එළකිරි අඩවියට දැම්ම පලවෙනි වතාව..
    මම හිතනවා ඒ වැඩේ සාර්ථකයි කියලා..

    අනික මචන්.. මට නිවාඩුවක් කියලා ලැබෙන්නේ ඉරිදා දවසේ විතරයි. කරුමේ කියන්නේ.. අපිට පෝය දවසේ වත් නිවාඩූවක් නෑ.
    ඒ හින්දා.. ඉදිරියේ දි..

    මේ වගේ සංචාරයක් යන්න ඉරිදා දවසක් වෙන් කර ගන්න හුගක් අමාරුයි.. කොහොම වුනත්. මාසයකට සැරයක් හරි.. මට පුලුවන් විදියට මේ වගේ තැන් එකතු කර ගන්න ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනවා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියන්න කිසිම දෙයක් නෑ.
    අපූරුයි.

    කෝච්චි ටික එල
    11.gif
    11.gif
    11.gif
    11.gif


    +5

    :lol::lol::rofl: kochchi pissuwa thamai pissuwa :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව්, නුවර බොහෝ සුන්දර තැන් තියෙනවා..
    මේ වගේ සංචාරයකින් ත්‍රේඩ් එකක් එළකිරි අඩවියට දැම්ම පලවෙනි වතාව..
    මම හිතනවා ඒ වැඩේ සාර්ථකයි කියලා..

    අනික මචන්.. මට නිවාඩුවක් කියලා ලැබෙන්නේ ඉරිදා දවසේ විතරයි. කරුමේ කියන්නේ.. අපිට පෝය දවසේ වත් නිවාඩූවක් නෑ.
    ඒ හින්දා.. ඉදිරියේ දි..

    මේ වගේ සංචාරයක් යන්න ඉරිදා දවසක් වෙන් කර ගන්න හුගක් අමාරුයි.. කොහොම වුනත්. මාසයකට සැරයක් හරි.. මට පුලුවන් විදියට මේ වගේ තැන් එකතු කර ගන්න ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනවා..

    aulak na macahn...4tos tika apita ewanna

    [email protected]

    api FB fan page eke daannum..EK TRAVELER tread ekatat daanna meeka..

    puluwan widihata daannako...me wadeta godak sthuthi..agaya karanawa machooo
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    තවත් එලකිරි සංචාරකයෙක් ඇවිල්ලා නියමයි සහෝදරයා ලස්සනට ත්‍රෙඩ් එක දාල තියෙනවා මමත් ආසම තැනක් තමයි ගලබොඩ දෙපාරක්ම ගියා නුවර වැඩ කරන කොට පෝය දවසක ඔහේ ගිහින් එන ගමන් ගැටබෙට ඇතුල් උනාම කවි සිතුවිලි පහල වෙලා කවියකුත් ලියල පෝස්ට් කරා මතකයි

    බොහොම අගනෙ විදියට පෝස්ට් එක දාල තියෙනවා බලන්න ආසයි කෝච්චිත් තියෙනව නෙ අපේ පෙරෙරා දැක්කද දන්නෙ නෑ මේක හික්z

    නියමයි අයියා නියමයි


    මේ වගේ තැනකට ගිහිල්ලා මේ වගේ පින්තුර ගන්නේ නැතිව හිටියා නම්..
    ලොකු පාඩුවක් හැටියටයි.. මම නම් පිලිගන්නේ..

    අනික මේ වගේ තැනකට අපිට නැවත කවදා යන්න පුලුවන් වෙයි ද කියලා හිතා ගන්න බෑ..
    ඒ හින්දා මේ වගේ සිහිවටනයක් එකතු කර ගත්තා නම්..
    අපිට වගේම මේ ප්‍රදේශයට යන්නට බැරි බොහෝ දෙනෙකුට වැදගත් වෙයි අනිවාර්යෙන් ම..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගලබොඩ යන්න කිහිපවතාවක්ම ට්‍රයි කරත්
    යන්න සෙට් වුනු අය කීවේ ගලබොඩ යන්නෙ
    කපල් විතරයි කියලා
    මම ඉතින් තනියම යන්නේ කොහොමද

    ආ තව දෙයක් කියන්න අමතක වුනා
    photos ටික නම් සුපිරියට අරන් තියනවා

    අපි යද්දි නම්.. එක කපල් එකක් විතරයි දැක්කේ..

    මට නම් කියන්න තියෙන්නේ. ඒ වගේ පැත්තකට කපල් විතරක් තනියෙන් යන්න හිතාගෙන ඉන්නවා නම්..
    ඒ අදහස නැති කර ගත්තොත් හොදයි කියලායි මට නම් කියන්න තියෙන්නේ..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අපි ඉස්සර ඉස්කොලේ cut කරල යන තැනක් තමයි මේ... ගොඩාක් ස්තුතියි යාලුවා සුන්දර මතකයන් ආවර්ජනය කලාට. ;)
    පින්තුර ටික නම් කියලා වැඩක් නෑ..........
    11.gif

    rep දෙන්නම් බැරිලු............. :no:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • සුපිරි විස්තරයක් මචන්..
    මමත් අවුරුදු පහකට විතර කළින් ඔය පැත්තෙ ගියා..හොඳට වැස්සට අහුවෙලා නාගෙන හෙම ආව.
    නියමෙනුත් නියමයි..
    රෙප් දෙන්න බැහැලු..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    lassnai machan ..tks apith ekka beda gaththata..

    උපරිමයි සහෝදරයා.......:D
    ගොඩක් හොද post 1ක්.....
    :D

    සියලු දෑ අන්තර්ගත ඉතාමත් අනර්ඝ ත්‍රෙඩ් එකක්......ගොඩාක් මහසිවෙලා තියෙනවා....!
    ස්තුතියි දැනුවත් කිරීමට ........
    :D

    nawakathawak wage lassani thx

    මම ඉතින් කතා ලියන්න කොහොමත් කැමති නේ.. :)
    ඒ හින්දායි.. මම ලබාපු අත්දැකිම මේ විදියට කතාවක් ආකාරයේ ත්‍රේඩ් එකට එක් කලේ..
    ස්තුතියි අදහස් වලට..