na na train ekene gihin thiyenna patta oya wagee gaman yanna train tharam sapak koheda ne
ayeth yanna hithenawa ban 
aniwa saho...api Kandy aawa welawaka ennamko sahodarayawa meet wela yanna...oyata kandy gana lassana traveling tread ekakuth karanan puluwan..man godak asa city ekak tama kandy..mokada eeke thaama ara amuthuma parana gathiyak tiyanwa...eekata man godak asai
කියන්න කිසිම දෙයක් නෑ.
අපූරුයි.
කෝච්චි ටික එල
![]()
![]()
![]()
![]()
+5


kochchi pissuwa thamai pissuwa 
ඔව්, නුවර බොහෝ සුන්දර තැන් තියෙනවා..
මේ වගේ සංචාරයකින් ත්රේඩ් එකක් එළකිරි අඩවියට දැම්ම පලවෙනි වතාව..
මම හිතනවා ඒ වැඩේ සාර්ථකයි කියලා..
අනික මචන්.. මට නිවාඩුවක් කියලා ලැබෙන්නේ ඉරිදා දවසේ විතරයි. කරුමේ කියන්නේ.. අපිට පෝය දවසේ වත් නිවාඩූවක් නෑ.
ඒ හින්දා.. ඉදිරියේ දි..
මේ වගේ සංචාරයක් යන්න ඉරිදා දවසක් වෙන් කර ගන්න හුගක් අමාරුයි.. කොහොම වුනත්. මාසයකට සැරයක් හරි.. මට පුලුවන් විදියට මේ වගේ තැන් එකතු කර ගන්න ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනවා..
තවත් එලකිරි සංචාරකයෙක් ඇවිල්ලා නියමයි සහෝදරයා ලස්සනට ත්රෙඩ් එක දාල තියෙනවා මමත් ආසම තැනක් තමයි ගලබොඩ දෙපාරක්ම ගියා නුවර වැඩ කරන කොට පෝය දවසක ඔහේ ගිහින් එන ගමන් ගැටබෙට ඇතුල් උනාම කවි සිතුවිලි පහල වෙලා කවියකුත් ලියල පෝස්ට් කරා මතකයි
බොහොම අගනෙ විදියට පෝස්ට් එක දාල තියෙනවා බලන්න ආසයි කෝච්චිත් තියෙනව නෙ අපේ පෙරෙරා දැක්කද දන්නෙ නෑ මේක හික්z
නියමයි අයියා නියමයි
ගලබොඩ යන්න කිහිපවතාවක්ම ට්රයි කරත්
යන්න සෙට් වුනු අය කීවේ ගලබොඩ යන්නෙ
කපල් විතරයි කියලා
මම ඉතින් තනියම යන්නේ කොහොමද
ආ තව දෙයක් කියන්න අමතක වුනා
photos ටික නම් සුපිරියට අරන් තියනවා


lassnai machan ..tks apith ekka beda gaththata..
උපරිමයි සහෝදරයා.......
ගොඩක් හොද post 1ක්.....![]()
සියලු දෑ අන්තර්ගත ඉතාමත් අනර්ඝ ත්රෙඩ් එකක්......ගොඩාක් මහසිවෙලා තියෙනවා....!
ස්තුතියි දැනුවත් කිරීමට ........![]()
nawakathawak wage lassani thx

නියම වැඩක් ගොඩක් ලස්සන තැනක්නේ![]()