ගලවලා බලමු
මුලින්ම කියන්න ඕන මම මේ නූල දාන්නේ කිසිම වෙලද නාමයක් ප්‍රොමොට් කිරීමට නම් නෙමෙයි.. මිනිස්සු හදපු හිතාගන්න බැරි පුදුම හිතෙන උපාංග වල අන්තර්ගතය ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මන් හදන්නේ.. නූල හොදයි නම් කියාපල්ලා තව මේ වගෙ ඒවා දාන්නම්....
ඉස්සරලාම කියන්නම් ඇපල් සමාගමෙන් හදපු විප්ලවීය බඩුවක් වෙන අයිපොඩ් එකේ 2011 නිර්මානය කරපු 6 ipod nano පරම්පරාවෙ උපාංගය ගැන
මේකේ විශේෂාන්ග හැටියට තියෙන්නෙ
*අගල් 1.54 මල්ටි ටච් තිරය
*240*240 පික්සල් රිසොළුශන්
*ඇක්සලොමීටර්
*පැය 24 සින්දු අහන්න පුලුවන් ලිතියම් අයන් බැටරිය
*8ජීබී 16ජීබී අභ්‍යන්තර මතකය
හොට් ගන් එකකින් රත් කරලා තමයි මේක ගලවන්න තියෙන්නේ
ටච් එකයි ඩිස්ප්ලේ එකයි
මේ තියෙන්නේ බෝඩ් එකයි බැටරි එකයි ඔය රතු කොටුවෙන් පෙන්නන්නේ අයිපොඩ් එක පාලනය කරන චිප් එක
කහ කොටුවෙන් පෙන්නලා තියෙන්නේ සැන් ඩිස්ක් 8ජිබි චිප් එක
ඔන්න ඒකත් ඉවරයි
බලලා හොරෙන් යන්න එපා

මොනවා හරි කියලා පලයවු 

ඉස්සුවේ ifixit.com