ගලවලා බලමු

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ගලවලා බලමු

    මුලින්ම කියන්න ඕන මම මේ නූල දාන්නේ කිසිම වෙලද නාමයක් ප්‍රොමොට් කිරීමට නම් නෙමෙයි.. මිනිස්සු හදපු හිතාගන්න බැරි පුදුම හිතෙන උපාංග වල අන්තර්ගතය ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මන් හදන්නේ.. නූල හොදයි නම් කියාපල්ලා තව මේ වගෙ ඒවා දාන්නම්....

    ඉස්සරලාම කියන්නම් ඇපල් සමාගමෙන් හදපු විප්ලවීය බඩුවක් වෙන අයිපොඩ් එකේ 2011 නිර්මානය කරපු 6 ipod nano පරම්පරාවෙ උපාංගය ගැන

    a1wL2G0.jpg


    මේකේ විශේෂාන්ග හැටියට තියෙන්නෙ

    *අගල් 1.54 මල්ටි ටච් තිරය
    *240*240 පික්සල් රිසොළුශන්
    *ඇක්සලොමීටර්
    *පැය 24 සින්දු අහන්න පුලුවන් ලිතියම් අයන් බැටරිය
    *8ජීබී 16ජීබී අභ්‍යන්තර මතකය

    deuKRKh.jpg


    හොට් ගන් එකකින් රත් කරලා තමයි මේක ගලවන්න තියෙන්නේ

    MbxUZ7m.jpg




    2YFDvBf.jpg




    lWQmyYa.jpg




    FUr06fS.jpg




    0qEv9IY.jpg




    oxJd4j7.jpg


    ටච් එකයි ඩිස්ප්ලේ එකයි

    NbDGFMq.jpg




    K9VZMC4.jpg

    මේ තියෙන්නේ බෝඩ් එකයි බැටරි එකයි ඔය රතු කො‍ටුවෙන් පෙන්නන්නේ අයිපොඩ් එක පාලනය කරන චිප් එක


    vic5tJH.jpg


    කහ කො‍ටුවෙන් පෙන්නලා තියෙන්නේ සැන් ඩිස්ක් 8ජිබි චිප් එක

    CAFb81o.jpg


    ඔන්න ඒකත් ඉවරයි


    බලලා හොරෙන් යන්න එපා :angry::angry::angry::angry::angry: මොනවා හරි කියලා පලයවු :yes::yes::yes::yes::cool::cool::cool::D:D:D

    ඉස්සුවේ ifixit.com