ගල් අගුරු-කැසිනෝ-දේශපාලනය _ මහා හෙළිදරව්ව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් හොරුත් එක්ක හෙළුවෙන් ඉදගෙන හොරුන්ට බනිනවා........
    ඔච්චර චාටර් නම් අයි ආණ්ඩුවේ ඉන්නේ......
    නිකම් බයිලා ගහ ගහ ආණ්ඩුවෙන්ම කනවා...
    ඇමතිකම අයින් කරලත් තව ලජ්ජා නැහැ
    ගම්මන්පිලගෙන් ඇහුවොත් කියන්නේ......ආණ්ඩුව නිවැරදි මරගෙට ගන්නලු ඉන්නේ ලොල් කතාව එක තමයි
    කොතනදීද ආණ්ඩුව නිවැරදි මරගෙට ගත්තේ....
    කැසිනෝ , දළදා මලිගව ඉස්සරහ නයිට් රේස් කිසිදෙකදී
    මහින්දය හෙළ උරුමේ පඩේකට වත් ගණන් ගත්තද??
    මුනුත් බලයට කදරකමට හොරු එක්ක ඉදලා
    හිටි ගමන් කියවනවා නින්දෙන් ඇහැරිලා වගේ මිඩිය වලට මොනාහරී දෙනවා
    අපිත් ඉන්නව කියලා පෙන්නන්න

    අන්තිමට කරලා තියෙන්නේ දුමින්ද සිල්වා කරනදේම තමයි
    මර්වින් කරනදේම තමයි
    රත්තරන් කරපුදේම තමයි....

    කොහේ ගයත් මහින්දයව රැකලා ඇති
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Ane yako... me horu deshaplakayo neme...... niladahari... umbalata ekawath therenne naa.. mahalokuwata deshapalane kathakaranne.. habayi rate monada wenne kiyala danne naa.... :angry::angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D:D

    :D:D:D හා හා අපිට ත්රෙන්නේ නැහැ උබලට තරම්..:D:D
    එත් වෙන්නේ මොකද්ද කියල ත්රෙන්න් තරම් මොලයක් තියනවා:D:D
    උබට එකට් ත්රෙන්නේ නැති එකනේ අවුල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :D:D

    :D:D:D හා හා අපිට ත්රෙන්නේ නැහැ උබලට තරම්..:D:D
    එත් වෙන්නේ මොකද්ද කියල ත්රෙන්න් තරම් මොලයක් තියනවා:D:D
    උබට එකට් ත්රෙන්නේ නැති එකනේ අවුල

    ekathama.... :rolleyes::rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙයා ඕවා දැන දැන ඇය් දිගටම මේ ආණ්ඩුවේ ඉන්නේ !!!

    TFS

    මුන් හොරුත් එක්ක හෙළුවෙන් ඉදගෙන හොරුන්ට බනිනවා........
    ඔච්චර චාටර් නම් අයි ආණ්ඩුවේ ඉන්නේ......
    නිකම් බයිලා ගහ ගහ ආණ්ඩුවෙන්ම කනවා...
    ඇමතිකම අයින් කරලත් තව ලජ්ජා නැහැ
    ගම්මන්පිලගෙන් ඇහුවොත් කියන්නේ......ආණ්ඩුව නිවැරදි මරගෙට ගන්නලු ඉන්නේ ලොල් කතාව එක තමයි
    කොතනදීද ආණ්ඩුව නිවැරදි මරගෙට ගත්තේ....
    කැසිනෝ , දළදා මලිගව ඉස්සරහ නයිට් රේස් කිසිදෙකදී
    මහින්දය හෙළ උරුමේ පඩේකට වත් ගණන් ගත්තද??
    මුනුත් බලයට කදරකමට හොරු එක්ක ඉදලා
    හිටි ගමන් කියවනවා නින්දෙන් ඇහැරිලා වගේ මිඩිය වලට මොනාහරී දෙනවා
    අපිත් ඉන්නව කියලා පෙන්නන්න

    අන්තිමට කරලා තියෙන්නේ දුමින්ද සිල්වා කරනදේම තමයි
    මර්වින් කරනදේම තමයි
    රත්තරන් කරපුදේම තමයි....

    කොහේ ගයත් මහින්දයව රැකලා ඇති

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ekathama.... :rolleyes::rolleyes:

    නිකන් අද බාල කතා කියන්න එපා බන්
    නිලදාරීන් හොරකම් කරනවා නම් දෙෂ්පලනුවන්ට පුලුවනේ දඩුවම් දෙන්න.
    මෙහෙ කරන නිලදරිනුයි හැමෝමයි සෙට් වෙලා කරන්නේ.
    එකෙක්ගේ හොරකම අනිකට දෙවැනි නැහැ.
    එව්කෙක්ගේ හොරකම අනික විසින් අරක්ෂකරනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිකන් අද බාල කතා කියන්න එපා බන්
    නිලදාරීන් හොරකම් කරනවා නම් දෙෂ්පලනුවන්ට පුලුවනේ දඩුවම් දෙන්න.
    මෙහෙ කරන නිලදරිනුයි හැමෝමයි සෙට් වෙලා කරන්නේ.
    එකෙක්ගේ හොරකම අනිකට දෙවැනි නැහැ.
    එව්කෙක්ගේ හොරකම අනික විසින් අරක්ෂකරනවා.

    niladhari karana dushana nawaththanna amathilata baha..... amathila nan koranne oya commis gannawa wage podi podi horakan....

    niladhari karanne technical gasa kaam... ewa nawaththanna anduwata baha.. wisheshayen widuli bala mandale naththan sawukkya departhamenthuwe... campus wala wage......

    un udgoshana karama umbala ayeth baninnen anduwatane....... widulibale ekek ge dushana pennala deela un light kapuwama anduwe amathilada gihi light denne..?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    niladhari karana dushana nawaththanna amathilata baha..... amathila nan koranne oya commis gannawa wage podi podi horakan....

    niladhari karanne technical gasa kaam... ewa nawaththanna anduwata baha.. wisheshayen widuli bala mandale naththan sawukkya departhamenthuwe... campus wala wage......

    un udgoshana karama umbala ayeth baninnen anduwatane....... widulibale ekek ge dushana pennala deela un light kapuwama anduwe amathilada gihi light denne..?

    :D:D

    ඔය හැම හොරකමකම් නවත්තන්න පුළුවන්. උබ හිතන්නේ ඇමතිලා දන්නේ නැතුව නිලදාරී හොරකම් කරනවා කියලද? පව් කිරිබොන බබ්බු වෙන්න ඇති ඇමතිලා. අහිංසක අමතිලව නිලදරිනුයි රවට්ටගෙන තියෙන්නේ.

    එක නිසා තමයි ඇමතිලා අපු ගමන් තමාට ඕනි විදියට නිලදාරී වෙනස කරගන්නේ. ඉසීම පදනමක් නැතුව කතා කරන්න එපා බන්. පොඩි ළමකට කලපනකරන්න තියන මොලෙයක් වත් උබට නැද්ද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :D:D

    ඔය හැම හොරකමකම් නවත්තන්න පුළුවන්. උබ හිතන්නේ ඇමතිලා දන්නේ නැතුව නිලදාරී හොරකම් කරනවා කියලද? පව් කිරිබොන බබ්බු වෙන්න ඇති ඇමතිලා. අහිංසක අමතිලව නිලදරිනුයි රවට්ටගෙන තියෙන්නේ.

    එක නිසා තමයි ඇමතිලා අපු ගමන් තමාට ඕනි විදියට නිලදාරී වෙනස කරගන්නේ. ඉසීම පදනමක් නැතුව කතා කරන්න එපා බන්. පොඩි ළමකට කලපනකරන්න තියන මොලෙයක් වත් උබට නැද්ද

    උන් දන්නවා ඒ උනාට ඒවා අල්ලන්න යන්නේ නෑ. විශේශයෙන්ම විදුලි බල‍‍ේ. අල්ලන්න ගිය චම්පිකට උන දේ දැක්කනේ. ඔය නිලධාරි ඇමතිලව බය කරන් ඉන්නේ. P.B කාර‍යත් කරන දේ පේනවනේ.

    අනික ඇමතිලා ආව පලියට නිලධාරි වෙනස් කරන්න බෑ. එහෙම කලොත් පස්සෙ දවසෙ ඉදන් වැඩවර්ජන උද්ගෝෂන. හොදම උදාහරනෙ විශ්ව විද්්‍යාල. ඇමතිට ඔනේ විදියට නිලදාරි/ආචාර්යවරැ අයින් කරන්න මාරැ කරන්න පුලුවන්ද? ප්රායෝගික නැහැ නේද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් දන්නවා ඒ උනාට ඒවා අල්ලන්න යන්නේ නෑ. විශේශයෙන්ම විදුලි බල‍‍ේ. අල්ලන්න ගිය චම්පිකට උන දේ දැක්කනේ. ඔය නිලධාරි ඇමතිලව බය කරන් ඉන්නේ. P.B කාර‍යත් කරන දේ පේනවනේ.

    අනික ඇමතිලා ආව පලියට නිලධාරි වෙනස් කරන්න බෑ. එහෙම කලොත් පස්සෙ දවසෙ ඉදන් වැඩවර්ජන උද්ගෝෂන. හොදම උදාහරනෙ විශ්ව විද්්‍යාල. ඇමතිට ඔනේ විදියට නිලදාරි/ආචාර්යවරැ අයින් කරන්න මාරැ කරන්න පුලුවන්ද? ප්රායෝගික නැහැ නේද?

    අනේ මන්ද මචං උබ නම්. උබට තේරෙන මට්ටමද? නැත්තම් හිතාමත ත්රෙන්නේ නැහැ වගේ බොරුවට ඉන්නවද?? කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. කෝකටත් තව ටිකක් කලපනා කරලා බලපන්. උබ උගත් කොල්ලෙක් නේ