ගල් බාග seal sticker නැහැ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,178
    4,175
    113
    මචන්
    arpico ගල් බාගයක් ගත්තා
    එකේ කටේ seal sticker එකක් තිබ්බේ නැහැ
    750 bottle එකක් ගත්තා එකෙක් , උගේ තිබුනනේ බන්
    බාගේ කවලන් නැහැනේද ?

    like below
    1644989509142.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,764
    26,187
    113
    ලංකාවේ 90% market share ගල්. ඉල්ලුමට සැපයුම නැති නිසා , bottling වලට සබ් දෙනවා.....ඒක ඉහළම මට්ටමේ ගේමක් පුතා. ආර්පිකෝ කියල මොනවා කරන්න ද ?
     
    • Wow
    Reactions: wawula

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,655
    5,743
    113
    80 දශකයේදී මෙන්ඩිස් කොම්පැනිය ඒ ගොල්ලන්ගේ නිෂ්පාදන වල මූඩියට පිටින් ප්ලාස්ටික් සීල් එකක් දාන්න සූදානම් කළා. මාස ගානක් තිස්සේ පත්තර වල ඒ ගැන දැන්වීම් පළකරමින්, එය හඳුන්වාදෙන දවස පවා ප්‍රසිද්ධ කළා.

    නමුත්, production line එකේ සිදු උන මොකක් හරි ප්‍රශ්නයක් නිසා, ඒ සීල් එක නියමිත දිනයට බෝතල් වලට යොදන්න හැකියාව ලැබුනේ නැහැ.

    ඒ උනාට, මෙන්ඩිස් හොරට පුරවලා බාර් වලට දාන මිනිස්සු ඒ නියමිත දිනේටම ඒ සීල් එක සහිතව මෙන්ඩිස් අරක්කු බෙදා හැරලා තිබුනා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,450
    55,512
    113
    Colombo
    ගත්තු ගමන් සුටුස් ගාල බොන්න පුලුවන් දෙන්න හදල ඇත්තෙ. සිද්දාලේප අසමෝදගම් වගේ :)
     
    • Haha
    Reactions: Proteus

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,516
    113
    34
    ෆින්ලන්ඩ්
    ඕකට ආර්පිකෝ නම ගාව ගන්න එපා. මොකද කිව්වොත්, සුපර් මාර්කට් වල ලිකර් ස්ටෝර්ස්, pharmercy දාන්නේ සබ් දීලා.
    සුපර් මාර්කට් උන්ගේ සම්බන්ධයක් නැහැ. ඒක නිසා ආර්පිකෝ, කීල්ස්, කාගීල්ස් කියන බ්‍රෑන්ඩ් එකට ඒව trust කරන්න බෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,780
    1
    102,118
    113
    34
    Kalutara
    එදා ගෙනාපු බ්ලූ සැෆායර් එකෙත් තිබ්බේ නෑනේ ඉතින් ඔව්ව.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    80 දශකයේදී මෙන්ඩිස් කොම්පැනිය ඒ ගොල්ලන්ගේ නිෂ්පාදන වල මූඩියට පිටින් ප්ලාස්ටික් සීල් එකක් දාන්න සූදානම් කළා. මාස ගානක් තිස්සේ පත්තර වල ඒ ගැන දැන්වීම් පළකරමින්, එය හඳුන්වාදෙන දවස පවා ප්‍රසිද්ධ කළා.

    නමුත්, production line එකේ සිදු උන මොකක් හරි ප්‍රශ්නයක් නිසා, ඒ සීල් එක නියමිත දිනයට බෝතල් වලට යොදන්න හැකියාව ලැබුනේ නැහැ.

    ඒ උනාට, මෙන්ඩිස් හොරට පුරවලා බාර් වලට දාන මිනිස්සු ඒ නියමිත දිනේටම ඒ සීල් එක සහිතව මෙන්ඩිස් අරක්කු බෙදා හැරලා තිබුනා.
    තාම Original widiyakatama හදලා bar වලට එවනවා ලු. Eken ලොකු profit එකක් එනවා කියලා එකෙක් කිව්වා. බොරු ද දන්නේ නෑ.