ගල් බෝතලයක් කීයද බන් දැන් ? 2023/01/27

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අන්තිමට ගද්දි :yes:

    ගල් බෝතලේකයි හොද විස්කි බෝතලේකයි වෙනස මොකක්ද බං?
    මං අහන්නෙ ගැහුවම ආතල් වෙනස්ද?
    ------ Post added on Jan 27, 2023 at 12:41 PM
    හොද විස්කි ස්මූත් බන්
    හොද සුවදක්, ඩීප් රහක් එනවා, ඇල්කොහොල් වැඩි උනාට, පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුලුවන්
    අවුරුදු 12-15-20 පරන ඒව ඉතින්, පට්ට

    ගල් ඉතින්, රහ බැලිලි නෑනෙ
    උගුරට හලා ගත්තා, කෙල පාරක් ගැහුවා

    Red rum eka hodada? Bila na kalin

    රම් මට නන් අල්ලන්නෙ නෑ
    බකාර්ඩි වයිට් රම් එක හොදයි,

    රම් ලාවට පැනි රහයි
    රම් බොන්නෙ නැව් වල යන එවුන්, ගොඩ ඉන්න එවුන්ට හරියන්නෙ නෑ
    ------ Post added on Jan 28, 2023 at 12:28 AM
     
    • Sad
    Reactions: NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අන්තිමට ගද්දි :yes:

    ගල් බෝතලේකයි හොද විස්කි බෝතලේකයි වෙනස මොකක්ද බං?
    මං අහන්නෙ ගැහුවම ආතල් වෙනස්ද?
    ------ Post added on Jan 27, 2023 at 12:41 PM
    මට දෙකම සර්ජිකල් වගේ දැනෙන්නේ ඒක නිසා ඔවුවා බොන එක නතර කලා. දැන් බොන්නේ කසිප්පු විතරයි
     
    • Haha
    Reactions: AnuradhaRa