අන්තිමට ගද්දි
ගල් බෝතලේකයි හොද විස්කි බෝතලේකයි වෙනස මොකක්ද බං?
මං අහන්නෙ ගැහුවම ආතල් වෙනස්ද?
------
Post added on Jan 27, 2023 at 12:41 PM
හොද විස්කි ස්මූත් බන්
හොද සුවදක්, ඩීප් රහක් එනවා, ඇල්කොහොල් වැඩි උනාට, පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුලුවන්
අවුරුදු 12-15-20 පරන ඒව ඉතින්, පට්ට
ගල් ඉතින්, රහ බැලිලි නෑනෙ
උගුරට හලා ගත්තා, කෙල පාරක් ගැහුවා
Red rum eka hodada? Bila na kalin
රම් මට නන් අල්ලන්නෙ නෑ
බකාර්ඩි වයිට් රම් එක හොදයි,
රම් ලාවට පැනි රහයි
රම් බොන්නෙ නැව් වල යන එවුන්, ගොඩ ඉන්න එවුන්ට හරියන්නෙ නෑ
------
Post added on Jan 28, 2023 at 12:28 AM