ගල් යුගේ උන් දෙන්නෙක් දැක්කා

Dracorex

Member
Mar 9, 2012
151
15
0
ගල් යුගේ උන් දෙන්නෙක් දැක්කා

ඔයා ඔය හදන්නෙ Hnb International debit card කියල normal saving account 1ක් open කලාම දෙන card එක pay pal වලට පාව්ච්චි කරන්න නම් , මට කියන්න තියෙන්නෙ එක කරන්න බෑ කියල. මොකද ලන්කාවෙ International debit කියල දෙන normal card එක pay pal වලට හරියන් නෑ

මචං සම්පත් වෙබ් කාර්ඩ් එකට වඩා HNB කාර්ඩ් එක හොදයි. මම නම් මුලින්ම පාවිච්චි කලේ සම්පත් එකක් තමයි. එත් HNB Card එකේ ඊට වඩා ලේසියි. අනික දවසක් ඇතුලත් කාර්ඩ් එක ගන්නත් පුළුවන්. HNB Card එක Pay pal නැතුව ඕනෙම online transaction එකකට වුනත් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. :cool::cool::cool::cool:


නිකම් ලෝඩ් පකීර් වගේ පඩ දැම්මට දන්න උලව්වක් නැහැ! මිනිහෙක් උනාම නොදන්න දේවල් බොරුවට දන්නවා වගේ කියවන්නෙ නැතුව ඉන්න ඕන නැත්තම් ප^ කපන් කැළණි ගඟට පනින්න ඕන.:lol:
 
  • Like
Reactions: වැඩ්ඩා