ගල්_අම්බරුවා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
මී හරක් පාර්ලිමේන්තු යවන එක දැන් වත් නවත්තපල්ලා යකුනේ ..



මේ අම්බරුවට අඩුම තරමේ ළමයි ඉන්න අම්ම කෙනෙක් ට...රජයේ වැදගත් නිලධාරියෙකුට..අඩුම තරමේ ගැනියෙක්ට කතාකරන්න ඕන විදිය දැනුම් තේරුම් තියේද ?
මූ වරුසාවකට ඉස්කෝලෙකට ගියපු එකේ ද ? මේ බල්ලට මොකක් ද තියෙන අයිතිය වැදගත් උගත් රාජ්‍ය නිලදාරිනියකගේ හොම්බ තලන්න ?

අඩුම මේ බල්ලා දන්නවද එතන තියෙන ප්‍රශ්නේ මොකක් ද කියල ? ඒ කට වගකිව යුත්තේ කවුද කියල ? ඒ ප්‍රශ්නේ විසදන්න ඕන විදිය කොමද කියල ? අඩුම ඒ ගැන කිසිම දැනුමක් නැතුව මූ ගස් බල්ලා එතන වැදගත් මනුස්සෙයක්ට බැන බැන මාධ්‍ය සංදර්ශන තියෙනවා..

මුට ඇත්තටම මේ ප්‍රශ්නේ විසදන්න ඕන උනානම් කැමරා ටිකක් අටවාගෙන ගැනියෙක්ට ජරා විදියට බැනල විරයෙක් වෙන්න දගලනවද ?

මූ කක්ක කරන්න යද්දී විතරයි කැමරාවක් උස්සන් නොයන්නේ ? එකෙන්ම මුගේ මොලේ තරම හිතාගන්න පුළුවන් . උපන්දා ඉදල දෙකයි පනහේ බයිස්කෝප් වල නටල මූ හිතාගෙන ඉන්නේ ඒවගේ කරන ගොන් වැඩ ඇත්තට කලාම ෆිල්ම් හෝල් එකේ වගේ මිනිස්සු විසුල් ගහල අත්පුඩි ගහවි කියල..

මු උඹේ පක්ෂේ උනත් විරුද්ද පක්ෂේ උනත් පොඩ්ඩක් හිතල බලපන් මූ ඉන්න තත්වයේ ? මුගේ බුද්ධි මට්ටම ? මේ වගේ කාලකන්න කසඩයෝ හොදයිද අනගෙතේ උබලගේ දරුවන්ගේ නායකයෝ විදියට ?

කවුරුහරි අසරණ මනුස්සයෙක් අල්ලාගෙන කියක් හරි දීලා එක වීඩියෝ කරලා විකුණගෙන කන ගොබ්බ, කාලකන්නි මන්දබුද්ධිකයෙක් මේ පොන්නයා .

වරදක් කලා නම් උට දඩුවමක් දිය යුතුයි. එත් ඒකට මහා එකාලට කොන්දක් නෑ තමයි. අඩුම උබලවත් වරද වරද විදියට දැකල මේ වගේ කාලකන්නි ගෙදර යවපල්ලා. පක්ෂේ ඇමති තුමා උනා කියල පුක දෙන්න එපා. මූ පාර්ලිමේන්තු ගියේ උබලගේ චන්දෙත් .


මූ ට දේශපාලනයේ රැදී ඉන්න තියෙන එකම මාර්ගය තමයි මාධ්‍ය සංදර්ශන පැවැත්වීම. ඒ ඇරෙන්න මුට තියෙන එක සුදුසු කමක් කියපන් උසස්පෙළ සමත් මනුස්සයෙක්ව පාලනය කරන්න මුට තියෙන එක සුදුසුකමක් ? :no::no::no::dull::growl:



 
Last edited:
  • Like
Reactions: BINGU_PUTHA

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    kathawa aththa. common sense nathi peechan porak

    මචන් මමත් කාලයක් මූගැන පොඩි විශ්වාසයක් තිබුනා.ඒත් මේ සීන් එකෙන් පස්සෙ මටත් තේරුනා මූ කරන්නෙ තනිකරම බොරු රඟපෑමක් කියල.දැන් තේරෙනව මුටත් කොන්දක් තියෙන්නෙ බොරු ශෝ දාන්නයි ගෑනුන්ට බනින්නයි විතරයි කියල......:(:yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    gooo en pi ekalage mole...... arahe maha bankuwa hora kewa.... netta puke gahagena innawa. piliwalata kata karapu geni kenekuta loku part dana napunsakaya.........
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මචන් මමත් කාලයක් මූගැන පොඩි විශ්වාසයක් තිබුනා.ඒත් මේ සීන් එකෙන් පස්සෙ මටත් තේරුනා මූ කරන්නෙ තනිකරම බොරු රඟපෑමක් කියල.දැන් තේරෙනව මුටත් කොන්දක් තියෙන්නෙ බොරු ශෝ දාන්නයි ගෑනුන්ට බනින්නයි විතරයි කියල......:(:yes:

    :(:yes::yes:

    මීට අමතරව මේගොල්ලෝ විවිද බොරු සමාජ ගත කරනවා. එකම බොරුව කීපවරක් කිව්වහම මිනිස්සු ඇත්ත කියල හිතනවා. (ගොබෙල්ස් වගේ)
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :(:yes::yes:

    මීට අමතරව මේගොල්ලෝ විවිද පෝරු සමාජ ගත කරනවා. එකම බොරුව කීපවරක් කිව්වහම මිනිස්සු ඇත්ත කියල හිතනවා. (ගොබෙල්ස් වගේ)

    හ්ම්ම්ම්:)
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මූ ට දේශපාලනයේ රැදී ඉන්න තියෙන එකම මාර්ගය තමයි මාධ්‍ය සංදර්ශන පැවැත්වීම. ඒ ඇරෙන්න මුට තියෙන එක සුදුසු කමක් කියපන් උසස්පෙළ සමත් මනුස්සයෙක්ව පාලනය කරන්න මුට තියෙන එක සුදුසුකමක් ?:dull::dull::dull::dull::growl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    මූ ට දේශපාලනයේ රැදී ඉන්න තියෙන එකම මාර්ගය තමයි මාධ්‍ය සංදර්ශන පැවැත්වීම. ඒ ඇරෙන්න මුට තියෙන එක සුදුසු කමක් කියපන් උසස්පෙළ සමත් මනුස්සයෙක්ව පාලනය කරන්න මුට තියෙන එක සුදුසුකමක් ?:dull::dull::dull::dull::growl:

    ei ranilge lowana eka
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නිලධාරියෙක්ගේ වැරැද්දක් තියෙනවනම් ඒ් ගැන පැමිණිලි කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. ඔය පස් කපන එක ගැන ප්‍රාදේශිය ලේකම් කියන්න තියෙන හැම තැනටම දන්වලා තියෙද්දී එක නිලධාරියෙක් අල්ලගෙන කෑ ගහන්නේ ඇයි කියලා කියනවා. මූ තනි බොරුව කරන්නේ කියල දැන් තේරෙනවා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මූගෙ ‍ෆිල්ම් බැලුවනම් තේරෙයි බොරු රඟපෑම විතරයි ගොන්ජා

    avatar43749_187.gif
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මූ තමයි මේ ඉන්න එවුන්ගෙන් පඩත්තරම වැඩේ කරන්නේ මිනිස්සු රවට්ටා රවට්ටා... මූ කරන්නේ තනිකරම බොරු රගපෑමක්.. මූ අද වෙනකම් මහබැංකු හොරකම ගැන කතා කරලා බැන්නද මේ වගේ ? විල්පත්තුව කපන එකට මේ වගේ කෑ ගැහුවද අද වෙනකම් ? කොහේ හරි ඉන්න අහිංසක මනුස්සයෙක් අල්ලාගෙන බොරුවට බැනලා වීඩියෝ එක ප්‍රොමෝට් කර ගන්නවා... සක්කිලියා :dull::dull::dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මචන් මමත් කාලයක් මූගැන පොඩි විශ්වාසයක් තිබුනා.ඒත් මේ සීන් එකෙන් පස්සෙ මටත් තේරුනා මූ කරන්නෙ තනිකරම බොරු රඟපෑමක් කියල.දැන් තේරෙනව මුටත් කොන්දක් තියෙන්නෙ බොරු ශෝ දාන්නයි ගෑනුන්ට බනින්නයි විතරයි කියල......:(:yes:

    oka facebook eke jeewath wena kalakanniyek. padayak ariyath facebook ekata danna record karagannawa
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    මු ඒ මිනිස්සු ඉස්සරහ 1 shot 1 වෙන්න ගිහින් පච උනා. ඒ ගෑනි මූව පඩේකට ගණන් ගත්තේ නෑ. පව්

    කලබල කරාට පිස්සෝ - කලබල නෑ ඩොක්ට... :lol: