මී හරක් පාර්ලිමේන්තු යවන එක දැන් වත් නවත්තපල්ලා යකුනේ ..
මේ අම්බරුවට අඩුම තරමේ ළමයි ඉන්න අම්ම කෙනෙක් ට...රජයේ වැදගත් නිලධාරියෙකුට..අඩුම තරමේ ගැනියෙක්ට කතාකරන්න ඕන විදිය දැනුම් තේරුම් තියේද ? මූ වරුසාවකට ඉස්කෝලෙකට ගියපු එකේ ද ? මේ බල්ලට මොකක් ද තියෙන අයිතිය වැදගත් උගත් රාජ්‍ය නිලදාරිනියකගේ හොම්බ තලන්න ?
අඩුම මේ බල්ලා දන්නවද එතන තියෙන ප්‍රශ්නේ මොකක් ද කියල ? ඒ කට වගකිව යුත්තේ කවුද කියල ? ඒ ප්‍රශ්නේ විසදන්න ඕන විදිය කොමද කියල ? අඩුම ඒ ගැන කිසිම දැනුමක් නැතුව මූ ගස් බල්ලා එතන වැදගත් මනුස්සෙයක්ට බැන බැන මාධ්‍ය සංදර්ශන තියෙනවා..
මුට ඇත්තටම මේ ප්‍රශ්නේ විසදන්න ඕන උනානම් කැමරා ටිකක් අටවාගෙන ගැනියෙක්ට ජරා විදියට බැනල විරයෙක් වෙන්න දගලනවද ?
මූ කක්ක කරන්න යද්දී විතරයි කැමරාවක් උස්සන් නොයන්නේ ? එකෙන්ම මුගේ මොලේ තරම හිතාගන්න පුළුවන් . උපන්දා ඉදල දෙකයි පනහේ බයිස්කෝප් වල නටල මූ හිතාගෙන ඉන්නේ ඒවගේ කරන ගොන් වැඩ ඇත්තට කලාම ෆිල්ම් හෝල් එකේ වගේ මිනිස්සු විසුල් ගහල අත්පුඩි ගහවි කියල..
මු උඹේ පක්ෂේ උනත් විරුද්ද පක්ෂේ උනත් පොඩ්ඩක් හිතල බලපන් මූ ඉන්න තත්වයේ ? මුගේ බුද්ධි මට්ටම ? මේ වගේ කාලකන්න කසඩයෝ හොදයිද අනගෙතේ උබලගේ දරුවන්ගේ නායකයෝ විදියට ?
කවුරුහරි අසරණ මනුස්සයෙක් අල්ලාගෙන කියක් හරි දීලා එක වීඩියෝ කරලා විකුණගෙන කන ගොබ්බ, කාලකන්නි මන්දබුද්ධිකයෙක් මේ පොන්නයා .
වරදක් කලා නම් උට දඩුවමක් දිය යුතුයි. එත් ඒකට මහා එකාලට කොන්දක් නෑ තමයි. අඩුම උබලවත් වරද වරද විදියට දැකල මේ වගේ කාලකන්නි ගෙදර යවපල්ලා. පක්ෂේ ඇමති තුමා උනා කියල පුක දෙන්න එපා. මූ පාර්ලිමේන්තු ගියේ උබලගේ චන්දෙත් .
මූ ට දේශපාලනයේ රැදී ඉන්න තියෙන එකම මාර්ගය තමයි මාධ්‍ය සංදර්ශන පැවැත්වීම. ඒ ඇරෙන්න මුට තියෙන එක සුදුසු කමක් කියපන් උසස්පෙළ සමත් මනුස්සයෙක්ව පාලනය කරන්න මුට තියෙන එක සුදුසුකමක් ?





Last edited:



