ගවපොර තරඟයකට පෙර..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    gava.jpg

    තෙත පත්තර පිටු වලින් ඔහුගේ කන් සිදුරු පුරවනවා..වැස්ලින් වගේ ලිහිසි ද්‍රාවනයක් ඇස් දෙකේ අතුල්ලනවා පෙනීම බොඳ කරන්න.ඔහුගේ හුස්ම ගැනීම දුර්වල කරනු වස් නාස් සිදුරු රෙදි කෑලි වලින් පුරවනවා.ලිංගේන්ද්‍රියට ඉඳිකටු දෙකක් ඇනලා හිරකරනවා.
    තවද..
    ඔහුගේ කුරවල ග්‍රීස් අතුල්ලනවා දුවද්දි සමබරතාවය නැති වෙන්න.
    මේ හැමදේම කරන්නෙ ඌ පොලවෙ වැතිරෙන එක නවත්තන්න.යුද පිටියට දමන්න පෙරාතුව දවස් දෙකක් තිස්සෙ ඔහුව පටු සහ කලුවර කුටියක සිර කරනවා.
    මේ දුක්කිත දවස් කිහිපයෙන් පස්සෙ ඔහුගෙ කූඩුවෙ දොර ඇරෙනවා.බොඳ උන ඇස් වලින් පේන ආලෝකය දිගේ ඌ දුවන්න ගන්නවා.ඌ හිතන්නෙ ඌට නිදහස හම්බුනා කියලා.ඌ හිතනවා උගේ විඳවීම් අහවර වෙලා උගේ නිදහස ඌට හම්බුනා කියලා..ඉතින් ඌ අර පේන ආලෝකය දිගේ දුවන්න ගන්නවා..
    නමුත් ඇත්තටම ඌ දුවන්නෙ උගේ ගාතකයන් වෙතට.අවසානයේ අන්ත දුක් විඳපු ඒ අසරනයා අර වදකයන්ගේ සෙල්ලම් බඩුවක් වී ඔවුන්ව පිනවා අමානුශික ලෙස ගාතනයට ලක් වෙනවා..
    ඉතින්...
    මිනිසා නැමැති සත්වයාට මේ ලෝකය සුදුසුයැයි ඔබ තවමත් සිතනවාද?

    -
    බුකියෙන් ගත්තේ -
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    View attachment 216054

    @erozan ගෙ @2osama ගෙ ජිවිත කතාව වගේ :(
     
    • Like
    Reactions: jayanathek

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    උබලගෙ පැත්තෙ කවුද අලින්ගේ පයියට කූරු ගහලා , කන් වලට පත්තර ගහලා, කකුල්වල ග්‍රීස්ගාලා මරන්නෙ.
    ඕකට තේරෙන්නෑ නෙවේ තේරෙන්නෑ වගේ අහනවා බොරුවට කුලප්පු කරන්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මනුස්සයා තරම් නපුරු සතෙක් මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ. 🙁😐😑
    උපතින් එන තිරිසන් ගතියයි බුද්ධියයි එකතු වුනාම විශ්වයේ ඉන්න නපුරුම සතා..... මම හිතන්නේ ආගමික දර්ශණයන්ගෙන් තමයි මේක මේ තරමින්වත් අඩු කරල තියෙන්නේ....