ගවමස්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,417
    113
    this is exactly why logical arguments against cultural practices are meaningless :yes:

    සංස්කෘතියක් හැඩගැහෙන්නෙ ජීවත් වෙන පරිසරේට අදාලව
    ලංකාවෙ වුනත් අපේ උන් සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කලාට ඇත්තම කතාව සංස්කෘතිය ලංකාවෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ ඒ පැති වල පොලොව දේශගුණය වගේ දේවල් අනුව වෙනස් වෙනව
    අහිගුණ්ඨක වගේ ජීවන රටාවක් අනුගමනය කරන පිරිසකට පිරිසිදු කම ගැන, අවට පරිසරය ගැන, පාවිච්චි කරන දේවල් ගැන කිසිම විශ්වාසයක් අවශ්‍ය වෙන්නෑ. ටික කාලයයි ඉන්නෙ වෙන තැනක ඉතිං හිටපු තැන ඉඳන් කරපු දේවල් වල ප්‍රතිඵල විඳින්න සිද්ධ වෙන්නෑ ලේසියෙන්
    එකම තැනක පරම්පරා ගානක් පදිංචි වෙලා ඉන්න ජන සමූහයකට ඊට වඩා වෙනස් විශ්වාස ඕනෙ නැත්තං වෙන්නෙ ඉන්න ප්‍රදේශෙ කෑම නැති සෞඛ්‍යාරක්ශිත බවක් නැති අමු අපායක් කරගෙන විඳවන්න
    හිම ගෙවල් හදාගෙන ඉන්න එස්කිමෝලට උන්ගෙම සංස්කෘතියක් ඕනෙ නැත්තං වෙන්නෙ මැරෙන්න
    අද වෙලා තියෙන්නෙ මුලු ලෝකෙම එකම එක සංස්කෘතියකිං අල්ලගෙන
    ඒ සංස්කෘතියෙ හොඳ නරක තීරණය කරන්නෙ සේරම ප්‍රශ්න outsource කරල තියෙන රටවල් වල මිනිස්සු ඉතිං උන්ට හරියට දකින්න ලැබෙන්නෑ උන්ගෙ සංස්කෘතියෙ විශ්වාස වලිං වෙන දේවල්
    සේරම ගුණ ධර්ම, වෙන ප්‍රදේශ වල පරිසරේට ගැලපෙන සංස්කෘති වල තියෙන විශ්වාස හරයන් සේරම මෝඩ විකාර කියන මතේ පතුරුවගෙන උන් ගොඩනඟපු ආර්ථික වන්දනා කරන්න අනික් හැම ජන කොට්ඨාශයකටම බලපෑම් කරනව
    එහෙම කර කර බොරුවට කෑගහනව මෙන්න ඇමේසන් වනේ ඉවරෝ අරක ඉවරෝ මේක ඉවරෝ කියල‍
    සේරම commodities විදිහට දකිනව
    හරක් commodities
    එහෙම දැකල ඉන්දියාවෙ උන්ට හිනා වෙනව හරක් දෙවියො විදිහට දකිනව කියල
    හරක් commodities විදිහට දකින එක ප්‍රශ්න කරන්නෑ ඒක උග්නන්නන්නෙ හෙන obvious දෙයක් හැටියට හැබැයි උන් දෙවි කෙනෙක් විදිහට දැක්කොත් ඒක මිථ්‍යා දෘශ්ඨිය

    සංස්කෘතිය වෙනස් වෙන නිසාම තමා මේ යන සේරම විනාශ කරගෙන ඔක්සිජන් බෝතල් එල්ලගෙන හුස්ම ගන්න වුනත් gdp එක නගිනවනං හොඳයි කියන විශ්වාසය ඇති කරන සංස්කෘතිය වෙනස් වෙලා පරිසරේ රැකෙන විශ්වාස තියෙන සංස්කෘතියකට මිනිස්සු ආයෙ යන්න ඕනෙ. වාසනාවකට ecosophy වගේ විශයන් හදාගෙන බටහිර දාර්ශණිකයො අපේ ජීවන රටාව ප්‍රශ්න කරනව. අපේ හරක් හරක් දෙවියො කියන විශ්වාසයට හිනා වෙවී සියල්ල commodities කියන විශ්වාසය පොඩ්ඩක් හරි අඩුවෙන් අදහන සමාජයන්ට පුලුවන් තරම් ඒ විශ්වාසෙ බලෙං ඔබ්බවන්න හදනව. RIP Nature කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ. ස්ටා වලිනුයි දේශපාලඥයන්ගෙනුයි තොර ලෝකයක් අපේ විද්වතුන්ට නෑ. අනේ කාලේ වනේ වාසේ :(

    Exactly... Indians literally worship the cow. How come they are in the top exporters? In the current market situation anything that can be sold is a commodity. Everyone is after money - no matter what.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඉතිං ලංකාවෙ අම්මල තාත්තලට සලකන එකත් සමාජ සංස්කෘතිකමය ගැටලුවක් තමා.
    ආච්චිල සීයල ගෙදර මුණුබුරන්ව බලාගෙන ඉන්නව ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නෑ
    ඒ වගේද සීයවයි ආච්චිවයි වැඩිහිටි නිවාසෙකට දාලෙ ලමයව day care දැම්ම නං ඒවගෙ ලමයවයි ආච්චිව සීයව බලාගන්න යොදන ශ්‍රමයට වටිනාකමක් ලැබෙනව
    ඒකෙන් හොඳ බලපෑමක් වෙන්නෙ ආර්ථිකයට
    ආර්ථිකය වෙනුවෙන් කරනවනං කරන්න ඕනෙ තරම් දේවල් තියෙනව
    අපේ සමහරක්ට තේරෙන්නෙ නැති වුනාට ලෝකෙට මේ වෙලා තියෙන විනාශෙ වෙලා තියෙන්නෙත් මේ විදිහට ආර්ථිකය අදහන්න යෑම නිසා
    මේ ගැන බටහිර උන්ට නම් තේරිලා තියෙන්නෙ අනවශ්‍ය විදිහට ආර්ථික වර්ධනය වන්දනා මාන කරන්න ගිහිං කරගෙන තියෙන විනාශෙ ගැන අධ්‍යනය කරන්න වෙනම විශයන් පවා හදාගෙන තියෙනව
    ලංකාවෙ උන්ට ඉතිං බටහිර කිව්වහම ශර්ලොක් හෝම්ස්ගෙන් එහා ලෝකයක් නෑනෙ ඉතිං මේ වගේ ගොං කතා කිය කිය කරන්න පුලුවන් එකම දේ සුද්දො කරනව පිටිං පේන්න තියෙන දේ අනුකරණය කරනව
    මොනව කරන්නද

    මෙක පෙන්නන්න ඕන උබෙ අම්මටයි තාත්තවයි :oo:
    උබත් ස්කයි වගෙ තමයි, ඌත් අම්මට වතුර උගුරක් දීපු නැති එකෙක්ලූනෙ :yes:
    දැනී රොක්සි එකෙන් ඈවිත් බැනපන්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,645
    113

    ඉතිං ලංකාවෙ අම්මල තාත්තලට සලකන එකත් සමාජ සංස්කෘතිකමය ගැටලුවක් තමා.
    ආච්චිල සීයල ගෙදර මුණුබුරන්ව බලාගෙන ඉන්නව ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නෑ
    ඒ වගේද සීයවයි ආච්චිවයි වැඩිහිටි නිවාසෙකට දාලෙ ලමයව day care දැම්ම නං ඒවගෙ ලමයවයි ආච්චිව සීයව බලාගන්න යොදන ශ්‍රමයට වටිනාකමක් ලැබෙනව
    ඒකෙන් හොඳ බලපෑමක් වෙන්නෙ ආර්ථිකයට
    ආර්ථිකය වෙනුවෙන් කරනවනං කරන්න ඕනෙ තරම් දේවල් තියෙනව
    අපේ සමහරක්ට තේරෙන්නෙ නැති වුනාට ලෝකෙට මේ වෙලා තියෙන විනාශෙ වෙලා තියෙන්නෙත් මේ විදිහට ආර්ථිකය අදහන්න යෑම නිසා
    මේ ගැන බටහිර උන්ට නම් තේරිලා තියෙන්නෙ අනවශ්‍ය විදිහට ආර්ථික වර්ධනය වන්දනා මාන කරන්න ගිහිං කරගෙන තියෙන විනාශෙ ගැන අධ්‍යනය කරන්න වෙනම විශයන් පවා හදාගෙන තියෙනව
    ලංකාවෙ උන්ට ඉතිං බටහිර කිව්වහම ශර්ලොක් හෝම්ස්ගෙන් එහා ලෝකයක් නෑනෙ ඉතිං මේ වගේ ගොං කතා කිය කිය කරන්න පුලුවන් එකම දේ සුද්දො කරනව පිටිං පේන්න තියෙන දේ අනුකරණය කරනව
    මොනව කරන්නද

    rep kapapn nama daala
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,282
    16,009
    113
    Colombo

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    rep kapapn nama daala

    :eek:
    ඔන්න කැපුව :eek:
    නිකං Pessimist කියල විතරක් ලියල ඇති :confused:
    ඇයි බං එහෙම කරන්න කිව්වෙ ? නම දාල රෙප් කැපුවහම මොකක්ද ලැබෙන්නෙ ? :eek:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,645
    113
    :eek:
    ඔන්න කැපුව :eek:
    නිකං Pessimist කියල විතරක් ලියල ඇති :confused:
    ඇයි බං එහෙම කරන්න කිව්වෙ ? නම දාල රෙප් කැපුවහම මොකක්ද ලැබෙන්නෙ ? :eek:

    umbata mention wela reply karala thinne. nikan comment ekak danna giye :yes:
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28

    ඉතිං ලංකාවෙ අම්මල තාත්තලට සලකන එකත් සමාජ සංස්කෘතිකමය ගැටලුවක් තමා.
    ආච්චිල සීයල ගෙදර මුණුබුරන්ව බලාගෙන ඉන්නව ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නෑ
    ඒ වගේද සීයවයි ආච්චිවයි වැඩිහිටි නිවාසෙකට දාලෙ ලමයව day care දැම්ම නං ඒවගෙ ලමයවයි ආච්චිව සීයව බලාගන්න යොදන ශ්‍රමයට වටිනාකමක් ලැබෙනව
    ඒකෙන් හොඳ බලපෑමක් වෙන්නෙ ආර්ථිකයට
    ආර්ථිකය වෙනුවෙන් කරනවනං කරන්න ඕනෙ තරම් දේවල් තියෙනව
    අපේ සමහරක්ට තේරෙන්නෙ නැති වුනාට ලෝකෙට මේ වෙලා තියෙන විනාශෙ වෙලා තියෙන්නෙත් මේ විදිහට ආර්ථිකය අදහන්න යෑම නිසා
    මේ ගැන බටහිර උන්ට නම් තේරිලා තියෙන්නෙ අනවශ්‍ය විදිහට ආර්ථික වර්ධනය වන්දනා මාන කරන්න ගිහිං කරගෙන තියෙන විනාශෙ ගැන අධ්‍යනය කරන්න වෙනම විශයන් පවා හදාගෙන තියෙනව
    ලංකාවෙ උන්ට ඉතිං බටහිර කිව්වහම ශර්ලොක් හෝම්ස්ගෙන් එහා ලෝකයක් නෑනෙ ඉතිං මේ වගේ ගොං කතා කිය කිය කරන්න පුලුවන් එකම දේ සුද්දො කරනව පිටිං පේන්න තියෙන දේ අනුකරණය කරනව
    මොනව කරන්නද

    ow machan aniwa...dan europe country walatama therila thiyenne un me loketa karapu winase....namuth kohoma hari un ungen una damage eka dan adu karaganna balanawa through non profitable organizations walin minissunge cruel,negative matha wenas karala .....dan US wala hugak companies ehema Animal Fur based products banned karan yanawa (ex - Gucci,forever 21)....Fast food chains unat unge menu walata dan vegan options add karala thyenwa......Dairy products wenuwata plant based milk options introduce karala thyenwa (soy,almond milk)...........dan wade kiyanne Un ehema karaddi ape me moda asian country wala un manussakam atharala pake economic growth ekak passen yana eka:( Rip Nature, Rip Asia
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    I like to eat your minee mass. mmm. yummy. barida athak kakulak kapala denna roast karala kanna.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ow machan aniwa...dan europe country walatama therila thiyenne un me loketa karapu winase....namuth kohoma hari un ungen una damage eka dan adu karaganna balanawa through non profitable organizations walin minissunge cruel,negative matha wenas karala .....dan US wala hugak companies ehema Animal Fur based products banned karan yanawa (ex - Gucci,forever 21)....Fast food chains unat unge menu walata dan vegan options add karala thyenwa......Dairy products wenuwata plant based milk options introduce karala thyenwa (soy,almond milk)...........dan wade kiyanne Un ehema karaddi ape me moda asian country wala un manussakam atharala pake economic growth ekak passen yana eka:( Rip Nature, Rip Asia

    Some stats for you! :rolleyes:

    https://www.bbc.co.uk/news/health-47057341

    EDGugAs.png