ගවයෙකුගේ ගෙළ සිඳ ඡායාරූප ෆේස්බුක් දැමූ ප&#3530

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Boom Boom​

BJB2-5OCAAE4iZy.jpg

:P
paka thambiyo, oya jara vade, haridha varadidha kiyala podi ekagen [lamaya gen] ahala balapan. Maha ekata moley nathi unata , lamayata moley thiyenava. Maha eka hina unata, lamaya hina venne naha. [adanava duka hithila]. Upanupan jathi thambiyek vela ipadenna epaaaaa--------
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    paka thambiyo, oya jara vade, haridha varadidha kiyala podi ekagen [lamaya gen] ahala balapan. Maha ekata moley nathi unata , lamayata moley thiyenava. Maha eka hina unata, lamaya hina venne naha. [adanava duka hithila]. Upanupan jathi thambiyek vela ipadenna epaaaaa--------

    මුන්ගේ ළමයි ඕවට බයවෙන්න බබාලද
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    api kiwwe mamanam mas kanne ne machan.eka wedak ne.
    Uba ahala thiyena deta umbata niyama uttare hambenawa umba thrikoti parashudda sheelaya gana poddak hoyala beluwanam.
    mama e gena hari nirwachanayak thiyena thenak hambunoth methanama daanam.
    umba bauddayek nam me gena oya kiyana wachanaya harii denagenna inna ona.
    umba bauddayek nemeyi nam therum ganna amaru weyi.
    api mas kaana widiyeyi mun satha maran kana ekeyi wenasak thiyenawa.

    othendi muslim ewun ayi mas witharak denne duppath ayata nikan.e wenuwata e gollanta milamudal wenath dewal walin udaw karanna puluwanne.

    saudiye,kuwait,katar palakayanta puluwanne oya mas denna sththu marana wele ara siriya saranagathayin tikak unge ratata aragena inna hitinna thenak hadala denna.unta monawayinda adu.

    uttara thiyena prashnayak gena thamayi umba ayeth ahala thiyenne.
    mata eken nigamanaya karanna puluwan wenne me de sadaranikaranaya karanna hadana umba anyagamikayek bawayi.

    උබ මස් කන්නේ නැත්තම් උබට මුන්ට බනින්න සාදාරණ අයිතියක් තියෙනවා ......එත් ඔය බනින බහුතරේ මස් කන උන් ...... ත්‍රිකෝටි පරිශුද්ද සීලය ගැන අහලනම් තියෙනවා එත් කියවලා නම් නෑ.....මම බුද්දාගමේ....එත් පොතක තිබ්බ පලියට ....බණක කියපු පලියට......බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා මම දේවල් පිළිගන්න කෙනෙක් නෙමේ.....මන් අසයි හොයලා බලලා තීරණය කරන්න මේ ඇත්තද කියලා....
    උබටත් හරි උත්තරයක් නෑ කියලයි හිතෙන්නේ..... අපි මස් කන විදියයි.....උන් කන විදියයි වෙනස් කියලා පොඩි උත්තරයක් දුන්නේ එකනේ.....මන් දන්නා විදියට මන් මුස්ලිම් යාළුවෙක්ගෙන් ඇහුවා ඌ කිව්වේ මස් විතරක් නෙමේ .... ගොඩක් දේවල් අසරණ අයට දෙනවා කියලා.....
    ඒ කතා වැඩක් නෑ..... මගේ ප්‍රශ්නය සරලයි......
    අපේ උන් කඩෙන් මස් ගන්න කොට හොදයි...... මුන් මැරුවම හෙන අවුල්..... අපේ උන් කඩෙන් ගන්නෙත් මුන් වගේම එකෙක් මරපු සතෙක්ගේ මස් තාම.....එකම වෙනස අපේ උන් ඔහොම ගෙදර මරන්නේ නෑ....හැබැයි ගෙදරට ගෙනපුවම කෑලි කපලා උයලා කනවා...... අපෙයි උන්ගෙයි වෙනස අපි වෙන එකෙක් ලව්වා මරාගෙන කනවා .....මුන් මුන්ම මරාගෙන මුන්ම කනවා ........
    උත්තරයක් දන්නා කෙනෙක් ????
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    pirisak aathal ekata saththu maranawa.
    pirisak aathal ekata minissu maranawa.
    Muslims la Qurane hatiyata oya 2ma karanawa.
    mee loke hati.
    oowa nawaththanna ba.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726

    බුද්ධාගම කියන්නේ ආහාර වට්ටෝරුවක් නෙමෙයි.ඔය මතයට කියන්නේ සක්කාය දිට්ඨිය.පුළුවන් තරම් මස් කෑමෙන් හෝ නොකමෙන් නෙමෙයි සක්කාය දිට්ටිය අත්හැර ගන්න අපි උත්සහ කරන්න ඕනේ.සක්කාය දිට්ට්‍ය හරිම භයානකයි.සත්වයා මම මගේ මගේ අත්තම හෝ මේක තමා මගේ මතේ මටම ලකුණු දෙන්න හදන්නේ ඒක නිසා.සක්කාය දිද්ද්ටිය නිසා සන්සාර සත්වයාට නිදහක් නැ.ඉතින් ඔය සක්කාය දිට්ටිය ඊට පස්සේ ශීලය බවට පත්වෙනවා .ඔන්න නිගන්ට ධර්මයේ නං ඔහොම එකක් තියෙනවද කොහෙද . හැබැයි බුද්දාගම කියන්නේ මස් කෑම හෝ මස් නොකැම නෙමෙයි ඒ සංස්කාරද අනෙකුත් සියලු සංස්කාර ද අත්හැරීමට මාර්ගය පෙන්වා දුන් ඉතාමත් ගැබුරු විද්‍යාව. නැතුව නිගන්ට වැනි සෝබන ධර්මයක් නෙමෙයි.

    මේන් මෙව්වා අත්හැරීම තමා ශ්‍රී සද්ධර්මය
    ඇහැට පෙනෙන රුපය අත්හරින්න
    කනට ඇහෙන ශබ්දය
    අත්හරින්න
    නාසයට දැනෙන ගද සුවද
    අත්හරින්න
    දිවට දැනෙන රස
    අත්හරින්න
    කනට ඇහෙන ශබ්ද
    අත්හරින්න
    කයට දැනෙන පහස
    අත්හරින්න
    මනසට එන අරමුණු
    අත්හරින්න

    එකයි බුද්ද්ගම, මස් කෑම හෝ නොකැම නෙමෙයි කෙලෙස් වලින් අත්හරින්න උත්සහ ගන්න. එතකොට ඕක සරල ප්‍රශ්නයක් වෙයි.
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කාලකන්නි බන්
    අහිංසක සතෙක් මරල වීරයෙක් වෙන්න හදනවා
    බන්ගලියොත් බංග වේවා !
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pirisak aathal ekata saththu maranawa.
    pirisak aathal ekata minissu maranawa.
    Muslims la Qurane hatiyata oya 2ma karanawa.
    mee loke hati.
    oowa nawaththanna ba.
    Minisa progress viya yuthui kiyana deye arthaya kumakdha ? Heluwen upadina Minisun cloths adinne ayi????????????
     
    • Like
    Reactions: Chathuranga1

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    බුද්ධාගම කියන්නේ ආහාර වට්ටෝරුවක් නෙමෙයි.ඔය මතයට කියන්නේ සක්කාය දිට්ඨිය.පුළුවන් තරම් මස් කෑමෙන් හෝ නොකමෙන් නෙමෙයි සක්කාය දිට්ටිය අත්හැර ගන්න අපි උත්සහ කරන්න ඕනේ.සක්කාය දිට්ට්‍ය හරිම භයානකයි.සත්වයා මම මගේ මගේ අත්තම හෝ මේක තමා මගේ මතේ මටම ලකුණු දෙන්න හදන්නේ ඒක නිසා.සක්කාය දිද්ද්ටිය නිසා සන්සාර සත්වයාට නිදහක් නැ.ඉතින් ඔය සක්කාය දිට්ටිය ඊට පස්සේ ශීලය බවට පත්වෙනවා .ඔන්න නිගන්ට ධර්මයේ නං ඔහොම එකක් තියෙනවද කොහෙද . හැබැයි බුද්දාගම කියන්නේ මස් කෑම හෝ මස් නොකැම නෙමෙයි ඒ සංස්කාරද අනෙකුත් සියලු සංස්කාර ද අත්හැරීමට මාර්ගය පෙන්වා දුන් ඉතාමත් ගැබුරු විද්‍යාව. නැතුව නිගන්ට වැනි සෝබන ධර්මයක් නෙමෙයි.

    මේන් මෙව්වා අත්හැරීම තමා ශ්‍රී සද්ධර්මය
    ඇහැට පෙනෙන රුපය අත්හරින්න
    කනට ඇහෙන ශබ්දය
    අත්හරින්න
    නාසයට දැනෙන ගද සුවද
    අත්හරින්න
    දිවට දැනෙන රස
    අත්හරින්න
    කනට ඇහෙන ශබ්ද
    අත්හරින්න
    කයට දැනෙන පහස
    අත්හරින්න
    මනසට එන අරමුණු
    අත්හරින්න

    එකයි බුද්ද්ගම, මස් කෑම හෝ නොකැම නෙමෙයි කෙලෙස් වලින් අත්හරින්න උත්සහ ගන්න. එතකොට ඕක සරල ප්‍රශ්නයක් වෙයි.

    කණගාටුයි සහෝ උබත් ප්‍රශ්නේ මග ඇරියා වගේ ..... මාත් දන්නවා සංස්කාර බැදීම් ඕව නැති කරන්න ඕනේ .... එත් අපේ උන් කැගැහුවට උනුයි අපියි එකම නේද කියල මන් අහන්නේ ....... අපි මස් කන්න වෙන එකෙක් ලව්වා මරවනවා .......මුන් ටික උන්ම මරන් කනවා ...... මගේ ප්‍රශ්නය සරලයි