ගවයෙකුගේ ගෙළ සිඳ ඡායාරූප ෆේස්බුක් දැමූ ප&#3530

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
උබ මස් කන්නේ නැත්තම් උබට මුන්ට බනින්න සාදාරණ අයිතියක් තියෙනවා ......එත් ඔය බනින බහුතරේ මස් කන උන් ...... ත්‍රිකෝටි පරිශුද්ද සීලය ගැන අහලනම් තියෙනවා එත් කියවලා නම් නෑ.....මම බුද්දාගමේ....එත් පොතක තිබ්බ පලියට ....බණක කියපු පලියට......බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා මම දේවල් පිළිගන්න කෙනෙක් නෙමේ.....මන් අසයි හොයලා බලලා තීරණය කරන්න මේ ඇත්තද කියලා....
උබටත් හරි උත්තරයක් නෑ කියලයි හිතෙන්නේ..... අපි මස් කන විදියයි.....උන් කන විදියයි වෙනස් කියලා පොඩි උත්තරයක් දුන්නේ එකනේ.....මන් දන්නා විදියට මන් මුස්ලිම් යාළුවෙක්ගෙන් ඇහුවා ඌ කිව්වේ මස් විතරක් නෙමේ .... ගොඩක් දේවල් අසරණ අයට දෙනවා කියලා.....
ඒ කතා වැඩක් නෑ..... මගේ ප්‍රශ්නය සරලයි......
අපේ උන් කඩෙන් මස් ගන්න කොට හොදයි...... මුන් මැරුවම හෙන අවුල්..... අපේ උන් කඩෙන් ගන්නෙත් මුන් වගේම එකෙක් මරපු සතෙක්ගේ මස් තාම.....එකම වෙනස අපේ උන් ඔහොම ගෙදර මරන්නේ නෑ....හැබැයි ගෙදරට ගෙනපුවම කෑලි කපලා උයලා කනවා...... අපෙයි උන්ගෙයි වෙනස අපි වෙන එකෙක් ලව්වා මරාගෙන කනවා .....මුන් මුන්ම මරාගෙන මුන්ම කනවා ........
උත්තරයක් දන්නා කෙනෙක් ????

බනින බහුතරය හරක් මස් කන කට්ටිය කියල මට හිතෙන්නේ නැ.
මෙහෙමයි මචන් උබ ඉදිරිපත් කරන කාරණාව කියලා දෙව්දත් තෙරණුවොත් එක අවස්ථාවකදී බුදුහාමුදුරුවන්ට යෝජනා කරනවා භික්ෂුන් වහන්සේලා මස් වැළදීම නතර කරන්න සිල්පදයක් පිහිටුවන්න කියල.
බුදුහාමුදුරුවෝ ඒ යෝජනාව ඇතුළු තවත් යෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප කරලා දෙව්දත් තෙරණුවන්ට අවශේෂ ලෝකයාට ත්‍රිකෝටි පරිශුද්ද ශීලය ගැන පැහැදිලි කරනවා.දේශනා කරනවා.

මේ කාරණාව මීට කලින් එළකිරියේ කතාකරලා තියෙනවා.
හරිම හොඳට ඒ ගැන පැහැදිලි කරලත් තියෙනවා.එළකිරියේ ඉන්න දර්මය දන්නා මෙම්බර්ස්ලා විසින්.
සෝම හාමුදුරුවන් ගේ,රේරුකානේ හාමුදුරුවන්ගේ,බලංගොඩ ආනන්ද මයිත්‍රී ය හාමුදුරුවන්ගේ පොත් වලත් හොඳට විග්‍රහ කරලා තියෙනවා.

ඒත් උබ කලින් කියල තියන විදියට පොතක තිබ්බ පලියට බණක දේශනා කරපු පලියට බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා පිළිගන්නේ නෙත්නන් ඔය කරුණු උබට තේරුම් කරා කියලා උඹ පිළිගනීද ???
එහෙම බැලුවම උඹ උඹේ බෞද්දකම ගැන ස්වයං විවේචනයක් කරගන්නේ නැද්ද ??
ඇයි මන් බෞද්ද? ඇයි මන් බුදුදහම ගෙන ඉගෙන ගන්නේ,බුදුදහම ඔය කියන තරම් සත්‍යයක් තියෙනවාද කියල.

මොකද මේ සධ්දර්මය අපි කවුරුවත් හොයාගත්ත දෙයක් නෙමේනේ. මේ දර්මය බෝධිසත්වයන් වහන්සේ කල්ප ගානක් පෙරුම්පුරලා ලබා ගත්ත අවබෝද කරගත්ත දර්මයක්.ඒ දර්මය උන්වහන්සේ ලෝකවාසීන්ගේ හිතසුව පිණිස දේශනා කරන්නට යෙදුණා. එයින් ගොඩක් දෙනෙක් අපායගාමී වෙන්නේ නැතුව සුගතගාමී වුන.
ඒ දර්මය අවුරුදු 2500කට වඩා මේ ලෝකේ පැවතුනේ පැවතෙන්න හේතු වුණේ භික්ෂුන් වහන්සේලා දර්මය කටපාඩමෙන් හා ලිකිත මාද්‍ය වලින් සංරක්ෂණය කරගත්ත නිසයි.

හොයලා බලලා තීරණය කරනවා කියන එකෙන් ඇත්තටම උඹ අදහස් කරන්නේ මොකක්ද?

පැහැදිලිවම මට උත්තරයක් තියෙනවා.
අපි කන හැටි හා උන් කන හැටි දෙකහි වෙනසක් තියෙනවා කිව්වේ එකයි.
මෙතෙන්දි අපි කිව්වේ තමන්ගේ බඩගින්න නිවාගැනීමට තවත් එක් ආහාරයක ලෙස සලකා මාංශ අනුබව කරන කට්ටිය ගැනයි.
උන් කියල කිව්වේ තමන්ගේ බඩගින්න හෝ වෙනත් අවශ්‍යතාවකට වඩා මසට ලොල්ව මාංශ අනුබව කරන කට්ටියයි.

පැහැදිලිවම එතන චේතනා දෙකක්.

මීට වඩා දිග රෙප්ලයි එකක් ලියන්න වෙලාව නැ මචන්.
මේ ගැන වෙන කවුරුහරි උබට හොද උත්තරයක් දෙයි.
මන් දාපු රිප්ලයි එකේ සමහරවිට උඹ හොයන උත්තරය පරිපුර්ණව නැතුව ඇති.

කෙටියෙන්ම කියනවනම් අපිට අවශ්‍ය අපේ බඩගින්න නිවාගැනීම පමණක් නම් ඒ වෙලාවේදී තියෙන අපි වෙනුවෙන් කියලා විශේෂව මරල සකස් කරලා නැති මාංශමය ආහාරයක් ගන්න එක පවක් වරදක් නෙමේ.
නමුත් කෙනෙක්ට ඕනනම් පුළුවන් මට ඒ මාංශමය ආහාරය අවශ්‍ය නැත ශාක ආහාරයක් පමණක් ගනිමි කියලා ශාක ආහාරයක් ගත්ත කියලා හම්බෙන විශේෂ පිනකුත් නෑ.

ආයි වෙලාවක් සෙට් වෙච්ච ගමන් ත්රෙඅඩ් එකේ උඹට ලැබිල තියෙන උත්තර අනුව බලලා තව විස්තර කිරීමක් කරන්නන්.මචං
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    කාලාම සූත්‍රය අල්ලගෙන දඟලන හිටපු පිටිදූවේ සිරිධම්මත් සමහරුත් අතර වෙනසක් නෑ බන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සක්කිලි අමන හැත්තක් මුස්ලිම් කියන්නේ.
    මෙච්චර දියුණු ලෝකේ ගල්යුගයේ වැඩ කරනවා අල්ලට පුක දෙන්න ඕන නිසා.

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    බොහොම ඉස්තුති මචන් මගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නට....... මන් මේ ප්‍රශ්නේ හරක් මස් වලට ලගු කරන්න කැමති නෑ..... අපි කන ඕනෙම වෙන සතෙකුගේ දෙයක් මම මේ ප්‍රශ්නෙන් කතා කරන්න උත්සහ කරනවා......
    තව කෙනෙකුත් ඔය ත්‍රිකෝටි පරිශුද්ද ශීලය ගැන කිව්වා .....උබට ලැබුනොත් ඒ දේවල් දාපන් .....මන් හෙව්වට හම්බ වුනේ නෑ.... :(

    මම දෙයක් විශ්වාස කරන්නේ නෑ කිව්වේ ..... අපි දෙයක් කිව්ව පලියට .... තිබ්බ පලියට පිළිගන්නේ නැතුව පොඩ්ඩක් හිතලා බලලා හොයලා බලලා තේරුම් ගැනීම නේද වටින්නේ....... කර්මය කියන දේනම් මන් හොදටම විශවාස කරන හා අත්දැකපු දෙයක් ....... බුදු දහමේ තියෙන දේවල් එක්ක තියෙන බැදීම් අඩු වුනාම තියෙන සැහැල්ලුවත් මන් අත්දැකලා තියෙනවා.... ඇත්ත බුදු දහම මම දකින්නේ ආගමක් හැටියට නෙමේ මචන් එක දර්ශනයක්..... එකේ තියෙන දේවල් අපිට හිතන්න අත්දැකීම් ලබන්න නිදහසක් තියෙනවා..... දවසක් මට යාලුවෙක් කිව්වේ උබ බුද්දාගමේ නිසයි ඔච්චර හිතන්නේ කියල...... වෙන ආගම වගේ පොතක තියෙන දේ අපි කරන්නේ නෑ..... ඔලුවෙන් හිතනවා.....ලෝකය දකිනවා..... එකත් සැහෙන දුරට ඇත්ත........

    තව මන් කිව්වේ බණට කිව්වා දෙයක් වුනත් කිව්ව පලියට පිළිගන්නේ නෑ කියලා....දවසක් බණකට කිව්වා මස් කන එක එපා කියල නැත්තේ අපේ සංසාරික පුරුදු අපිට අත අරින්න බැරි නිසා කියල......හොද වීරියක් තියෙනවා නම් පුළුවන් එත් හැමෝටම එහෙම බෑ කියලා...... එකෙත් සැහෙන අත්තක් තියෙනවා හිතලා බැලුවම මොකද මමත් හරක් මස් ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම කනවා....... මට ඒ සත්තු මරණ විදිය වීඩියෝ බලලා..... ඒ වීඩියෝ කන කොට මතක් වුනත් ලොකු අවුලක් නැතුව මන් කනවා..... මන් හිතන්නේ මන් පෙර ආත්මෙක ප්‍රේතයෙක් හරි වෙන මොකක් හරි නරක තැනක ඉදලා මිනිස් ආත්මයක් ගන්න ඇති කියලා....මන් හිතන්නේ නෑ වෙන කෙනෙක්ට මෙහම වුනොත් කන්න පුළුවන් කියලා......එහෙම බැලුවම ඒ බණ හරි......

    උබේ තර්කය සැහෙන වැරදි මටනම් ..... අපි මස් කන්නේ බඩගින්නටමද බන් ???? අයි අපි මස් සල්ලි දීලා ගන්නේ ??? එක නොකෑවොත් අපි බඩගින්නේ මැරෙනවද ??? මේ ලෝකේ මස් නැතුව වෙන කන්න දෙයක් නැද්ද ???? අපෙත් තියෙන්නේ මස් වලට ලොල් බවක් නෙමේ ද ???

    අපිත් අසයි කුකුල් මස් කැල්ලක් කන්න එක නිසා නෙමේද ෆූඩ් සිටියෙන් කුකුල් මස් ගන්නේ ???? බඩගින්නටමද ???

    අනිත් එක අපිට විශේෂයෙන් මැරුවේ නැති බව ඇත්ත.....එත් අපි මම උබ වගේ කට්ටිය නිසා නේද උන් සත්තු මරලා මස් විකුනන්නේ ??? ඉල්ලුමක් තියෙන නිසා නෙමේද ???? අපි හැමෝම මස් කන එක නැවැත්තුවා කියපන් උන් තාමත් සත්තු මරයි ද ???

    පුළුවන් වෙලාවක් තිබ්බොත් රිප්ලයි එකක් දාපන් ......වෙන කෙනෙක් හරි මේවට උත්තරයක් දෙන්න :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇයි ඌට විතරක් බනින්නෙ ඌ fb දැම්ම නිසාද...
    ලංකාවෙ හැත්තත් ඔය වගේම හරක් කී දාහක් කැපුවද..
    fb දාන්නම ඕන නෙ ඉතින් රිදෙන්න..
    ගෝත්‍රික සක්කිලි..
    මම නම් වතුර ටිකක් දෙන්නෙ නෑ සක්කිලින්ට..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සක්කිලි අමන හැත්තක් මුස්ලිම් කියන්නේ.
    මෙච්චර දියුණු ලෝකේ ගල්යුගයේ වැඩ කරනවා අල්ලට පුක දෙන්න ඕන නිසා.

    ගෙරි තම්බි කියන්නේ මෝඩම පොන්න හැත්තක් :growl::growl::growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇයි ඌට විතරක් බනින්නෙ ඌ fb දැම්ම නිසාද...
    ලංකාවෙ හැත්තත් ඔය වගේම හරක් කී දාහක් කැපුවද..
    fb දාන්නම ඕන නෙ ඉතින් රිදෙන්න..
    ගෝත්‍රික සක්කිලි..
    මම නම් වතුර ටිකක් දෙන්නෙ නෑ සක්කිලින්ට..

    උ හෙන වීරකමක් වගේනේ එක දන්නේ බන් ..මල පනිනවනේ ඉතින් ..අනික ලෝක ප්‍රසිද්ද පොන්නක් නේ​
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හිටපු ක්‍රිකට් නායකයාගේ ගවයන් මරන ලේ තිබෙන නිසා ඔහු එම ඡායාරූපය පසුව ඉවත් කර තිබුණා.ෆේස් බුක් ගිණුම ඔස්සේ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබූ ඔහු පැහැදිලි කිරිමක් කිරීමටත් අමතක කර නැහැ.
    මුෂ්ෆිකාර් රහීම් තම ආගම අනුව බිලිදීම වැදගත් බවයි පෙන්වා දුන්නේ.එමෙන්ම ජනතාව කුමක් සිතුවත් කරන්න දෙයක් නැති බවත් ඔහු පවසනවා.:growl::growl:

    mu.jpg
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හිටපු ක්‍රිකට් නායකයාගේ ගවයන් මරන ලේ තිබෙන නිසා ඔහු එම ඡායාරූපය පසුව ඉවත් කර තිබුණා.ෆේස් බුක් ගිණුම ඔස්සේ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබූ ඔහු පැහැදිලි කිරිමක් කිරීමටත් අමතක කර නැහැ.
    මුෂ්ෆිකාර් රහීම් තම ආගම අනුව බිලිදීම වැදගත් බවයි පෙන්වා දුන්නේ.එමෙන්ම ජනතාව කුමක් සිතුවත් කරන්න දෙයක් නැති බවත් ඔහු පවසනවා.:growl::growl:

    mu.jpg

    oya kotaa minihekda bn, bangaliyontanan hena ekaa wenna athi. mooda thambi kiyana deyak therun ganna puluwan ewun nemei,:growl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දැන් ඔව්ව කිව්වා කියල වැඩක් නෑ දැන් සහජීවනේ, සිංහලුට බල්ලෝ වගේ ඉන්න වෙන්නෙ. එහෙම බැරිනම් අපි වගේ වෙන රටකට වර.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    oya kotaa minihekda bn, bangaliyontanan hena ekaa wenna athi. mooda thambi kiyana deyak therun ganna puluwan ewun nemei,:growl:

    මහ මෝඩ ආගමක් බන්..

    දැන් ඔව්ව කිව්වා කියල වැඩක් නෑ දැන් සහජීවනේ, සිංහලුට බල්ලෝ වගේ ඉන්න වෙන්නෙ. එහෙම බැරිනම් අපි වගේ වෙන රටකට වර.

    mun okkotama hujj yanna lebewa, okkoma thelila merewa

    තම්බි මේ ලොවෙන් වැනැසේවා:growl::growl::growl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ගෙරි හම්බයා කියන්නේ ඔලුවක් නැති මොලයක් නැති වනචාරී සත්ව කොට්ටාශයක් නේ බන් ..! මුන්ට ඔලුවක් තිබ්බනම් කොහෙවත් නැති අල්ලෙකුට පුක දෙයිද

    වැඩක් නැ බන් ඒ ගැන නම් කියල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමයි මචං.. ඔය මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරල තියෙන්නෙ.. ගොඩ එන්න බැහැ..:no: පව්කාරකම් වල සීමාවක් නෑ.. ඒත් රිටන් එක ලැබෙනකොට ලැබෙනවා ඇප නැතිවෙන්න.. දැක්කනේ පහුගිය ටිකේ වෙච්ච සිද්ධි..:dull: