මම බැලුවෙ දැන් මම ඉන්ටර්න් කරන ෆීල්ඩ් එකෙන් හැර , ගවෙර්න්මෙන්ට් ජොබ් එකකට ඇප්ලයි කරන්න මොකද ප්රයිවෙට් ජොබ් වල එක්ස්පීරින්ස් හොද උනාට වෙන දෙය කරන්න අමාරු නිසා මේක එක්ක .
ගවර්න්මෙන්ට් ගියොත් මට මේ මගෙ ෆ්රීලන්ස් වැඩ ටික ටිකක් යම් මට්ටමකට ගෙන ආව හැකි , ජොබ් එකක් කරන්න ඕනෙ නැති මට්ටමකට
ඒ වගේම මාස්ටර් වලටත් හොදට ෆෝකස් කරන්න .පොතක් එහෙම කියවන්න වෙලාවක් හදාගන්න පුලුවන් .
ඒත් මට තියෙන අවුල මාව මේකෙම හිර වේවිද කියලා ,මොකද අපි හිතෙන දේම වෙන්නෙ නෑනෙ .