ගවර්න්මෙන්ට් ජොබ්

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මම බැලුවෙ දැන් මම ඉන්ටර්න් කරන ෆීල්ඩ් එකෙන් හැර , ගවෙර්න්මෙන්ට් ජොබ් එකකට ඇප්ලයි කරන්න මොකද ප්‍රයිවෙට් ජොබ් වල එක්ස්පීරින්ස් හොද උනාට වෙන දෙය කරන්න අමාරු නිසා මේක එක්ක .
    ගවර්න්මෙන්ට් ගියොත් මට මේ මගෙ ෆ්රීලන්ස් වැඩ ටික ටිකක් යම් මට්ටමකට ගෙන ආව හැකි , ජොබ් එකක් කරන්න ඕනෙ නැති මට්ටමකට
    ඒ වගේම මාස්ටර් වලටත් හොදට ෆෝකස් කරන්න .පොතක් එහෙම කියවන්න වෙලාවක් හදාගන්න පුලුවන් .
    ඒත් මට තියෙන අවුල මාව මේකෙම හිර වේවිද කියලා ,මොකද අපි හිතෙන දේම වෙන්නෙ නෑනෙ .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113

    onna oka nisa thama 100,000 gane padi dalath private wala un yanne machan BOC, NSB banks walata 30,000 ta hari. benfits + freedom.

    habaiyi bung ekake thiyanawa ubee namata business karanna ba Government job karanakota. ube wife ge namata thama ewage ewa karanne wenne.

    Government yanna puluwan nam yanna. habaiyi oya godak dura nathi langa thanak wage balanna. nathnam ubata melo time ekake naa
     
    • Like
    Reactions: liromiyo

    මම බිස්නස් කරන්නෙ නැහැ , සයිඩ් ඉන්කම් එකක් හදාගන්න බැලුවෙ . ෆ්රීලාන්ස් කරලා ,අනෙක තාම මට 23 යි වයස බැදලා නැහැ . ඔයා කිව්ව වගේ ප්‍රයිවෙට් ජොබ් කරලා දියුනු වෙන්න නම් බැහැ ,මට තේරෙන විදියට හමබ වෙන පඩිය කීය උනත් .
    මට අවුල් ඩිග්‍රී එකක් කරලා ඒකෙන් යන ඒවා නැතිව ඔය උසස් පෙලින් යන කළමනාකර සහකරු වගේ ගියොත් අවුල් වේවිද කියලා , මොකද තාම අපෙ ෆයිනල් ඉවර කලේ නැහැ කොවිඩ් නිසා .
     
    degree eka karala yanna machan. oya central bank, custom nam degree eka atha aralath giyata kamake na. anith ewaa nam epaa degree eka ganna
     
    • Like
    Reactions: sakuntha1996

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම බිස්නස් කරන්නෙ නැහැ , සයිඩ් ඉන්කම් එකක් හදාගන්න බැලුවෙ . ෆ්රීලාන්ස් කරලා ,අනෙක තාම මට 23 යි වයස බැදලා නැහැ . ඔයා කිව්ව වගේ ප්‍රයිවෙට් ජොබ් කරලා දියුනු වෙන්න නම් බැහැ ,මට තේරෙන විදියට හමබ වෙන පඩිය කීය උනත් .
    මට අවුල් ඩිග්‍රී එකක් කරලා ඒකෙන් යන ඒවා නැතිව ඔය උසස් පෙලින් යන කළමනාකර සහකරු වගේ ගියොත් අවුල් වේවිද කියලා , මොකද තාම අපෙ ෆයිනල් ඉවර කලේ නැහැ කොවිඩ් නිසා .
    දැන් ඔයා හිතන් ඉන්නෙ කළමණාකාර සහකාර තනතුරට ඉන්ටවිව් එකකින්, එහෙමත් නැත්නම් දේශපාලනෙන් වගේ යන්න පුළුවන් කියලද? විභාගෙකින් ගන්නේ.. ඒ වගේම ඒ ඒ සේවා ස්ථානයේ හැටියට, තමන්ට පැවරෙන විෂය හැටියට නිදහසත් සීමා වෙනවා.. උදාහරණයක් කියන්නම්.. මම පහුගිය සඳුමා (25/01/2021) ඉඳලා නිරෝධායනයෙ ඉන්නෙ.. ඒත් ඔෆිස් එකේ වැඩ ටික ගෙදර අරන් ඇවිත් කරන්න වෙලා තියෙන්නේ... තනි පඩියෙන් ජීවත් වෙන නිසා (වයිෆ්ට ජොබක් නෑ) සති අන්ත, පෝය දවස් වගේ ඒවත් අදිනවා.. ඉතිං ලැබීම තමයි සහෝදරයා උඹටත්.. පවු පිං අනුව... හැබැයි එක දෙයක්.. ජොබ් සෙකියුරිටි එක තියෙනවා පඩිය සොච්චම උණත්...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    onna oka nisa thama 100,000 gane padi dalath private wala un yanne machan BOC, NSB banks walata 30,000 ta hari. benfits + freedom.

    habaiyi bung ekake thiyanawa ubee namata business karanna ba Government job karanakota. ube wife ge namata thama ewage ewa karanne wenne.

    Government yanna puluwan nam yanna. habaiyi oya godak dura nathi langa thanak wage balanna. nathnam ubata melo time ekake naa
    දැන් ගවර්මන්ට් උන්ටත් වෙන ජොබක් කරන්න පුළුවන්.. ගවර්මන්ට් එක කරන අතරේ
     
    • Like
    Reactions: liromiyo

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    degree eka karala yanna machan. oya central bank, custom nam degree eka atha aralath giyata kamake na. anith ewaa nam epaa degree eka ganna
    hari thanks
    දැන් ඔයා හිතන් ඉන්නෙ කළමණාකාර සහකාර තනතුරට ඉන්ටවිව් එකකින්, එහෙමත් නැත්නම් දේශපාලනෙන් වගේ යන්න පුළුවන් කියලද? විභාගෙකින් ගන්නේ.. ඒ වගේම ඒ ඒ සේවා ස්ථානයේ හැටියට, තමන්ට පැවරෙන විෂය හැටියට නිදහසත් සීමා වෙනවා.. උදාහරණයක් කියන්නම්.. මම පහුගිය සඳුමා (25/01/2021) ඉඳලා නිරෝධායනයෙ ඉන්නෙ.. ඒත් ඔෆිස් එකේ වැඩ ටික ගෙදර අරන් ඇවිත් කරන්න වෙලා තියෙන්නේ... තනි පඩියෙන් ජීවත් වෙන නිසා (වයිෆ්ට ජොබක් නෑ) සති අන්ත, පෝය දවස් වගේ ඒවත් අදිනවා.. ඉතිං ලැබීම තමයි සහෝදරයා උඹටත්.. පවු පිං අනුව... හැබැයි එක දෙයක්.. ජොබ් සෙකියුරිටි එක තියෙනවා පඩිය සොච්චම උණත්...
    Hmm, ekath ehemadha mama hithuwe privete wage marawanne naha kiyala. Eth oya exams slas , central bank MT wage amaru ewa nemeyi neda?
    Mata income ekak hadaganna kal karanna deyak thibunot athi nidahase.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මමත් තරුණ කාලෙ පෞද්ගලික ‍රැකියාවේ පීඩනය වැඩිකමටම ආණ්ඩුවෙ job එකකට යන්න interview පවා ගියා. වාසනාවකට ඒක හම්බ උනේ නැත්තෙ. අද මම පීඩනය අඩු තැනක (පෞද්ගලික අංශයේ) හොඳ වැ‍ටුපක් ලැබෙන ‍රැකියාවක් කරනවා. දරුවො 3 දෙනෙකුත් නඩත්තු කරගෙන. එදා government job එක හරිගියා නම් මම අදටත් රු. 60- 70 දාහක පඩියකින් මාසයක් ජීවත් වෙන්න අපාදුක් විඳිනවා. private jobs වලට වඩා government jobs වල වැඩ අඩු බව ඇත්ත. ගොඩක් තැන්වල තනිකරම අයිස් තමයි. ඒත් ‍රැකියාවේ පීඩනය government job කරන උන්ටත් තියෙනවා. උඩට යන්න ලොක්කොන්ගෙ කකුල් ලෙවකන්න වෙනවා. තමන්ගෙ සමකාලීනයන් කපාගෙන, තරහ කරගෙන යන්න වෙනවා. government jobs වල annual increment තියෙන්නෙ සොච්චමයි. ‍රැකියා ස්ථානයේ පහසුකම් අවමයි. එහෙම බැලුවම මොන අංශයේ ‍රැකියාවක් උනත් වහල් සේවයක් වගේ තමයි.
    මතක තියාගන්න, ඔය ලොකු ගෙවල් වල කෝටිගනන් වටින වාහන 3-4 තියාගෙන ඉන්න මිනිස්සු කිසි කෙනෙක් රස්සාවකින් හම්බ කරල දියුණු චෙච්ච අය නෙවෙයි.
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    karana ekama karagena wede goda daganin
    Ow hoda tanak set unot mekenma yanawa

    Naha mata one jiwita kalema job ekak karanna nemeyi. Mama baluwe job eka karana gaman wena deyak patan grna eka yam mattamakata awama job eken ayin wela full time side eken karapu de karanna.
    Privet work load eka wadi nisa wena deyak karanna amaru nisa mama baluwe me widiyatawat karanna
     
    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43

    matath oya prashne tynawa mcn .me software feild eke stress wadi..salary nn hodai.work life balance ekk aththema na.ude 9 ta patan gttama raa 10 y 11 y iwara weddi(work from home nisa).matath government side ekata shift wenna hithila tiyenne.e gaman freelancing wada tikak krala side income ekakut hdaganna.matath mokk karannada kiyala tama decide kraganna baruwa inne
     
    • Like
    Reactions: liromiyo

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    matath oya prashne tynawa mcn .me software feild eke stress wadi..salary nn hodai.work life balance ekk aththema na.ude 9 ta patan gttama raa 10 y 11 y iwara weddi(work from home nisa).matath government side ekata shift wenna hithila tiyenne.e gaman freelancing wada tikak krala side income ekakut hdaganna.matath mokk karannada kiyala tama decide kraganna baruwa inne
    Wayasa thiyena nisa damma karaganna deyak thamayi bn. Passe marry karala ehema mewa karanna amaruyi.
    Company walata nahuna kiyala ownersla pohosat wenawa witarayi.

    Me decision eka aragena passe freelance wade hari giye natnam etana risk ekak tiyena nisa damme. Mokada hadissiyewat wena government oya CBSL wage awot yanna puluwanda kiyalat balanna onene.