හැංගුව - ආයේ ගෙන්නනේ නෑ කිව්වා
සති දෙකක් විතර පොඩ්ඩක් රස්තියාදු කරා - එපා කෙරෙව්වා
ගානක් වැඩි කරල නම් දෙන්න පුළුවන් කිව්වා.
තුන්සිය ගානකින් වැඩි කරා.
කඩේට දැම්ම.
මිනිස්සුත් සතුටින්, මුදලාලිත් සතුටින්, ලොකු ලොක්කොත් සතුටින්.
ඔන්න ඔහොමයි සිංහලු මාස්ටර් මයින්ඩ් එකෙන් ගව පාලනය කරන්නේ.