ගසන්නෙමි දිවි ඇති තුරාවට..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගසන්නෙමි දිවි ඇති තුරාවට..

    කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම... :love::love:



    SuperStock_1491R-1079132-1.jpg


    කකුල් දෙක මැද
    තදින් සිර කර
    ගසන්නෙමි
    රත් වෙන තුරාවට


    දෙපැත්තේ ඇති
    එක වගේ දෙක
    අත් වලින් මා
    තද කරන්නෙමි

    ඉනට සිර කර

    ගසන ආරට
    වැඩිය ආසයි
    කකුල් අතරට
    සිර කරන් නුඹ
    ගසාලන්නට


    මම ගසන විට
    කෑගසයි නුඹ
    ගමේ උන්ගේ
    කයි කතන්දර
    අ‍පිට මොකටද
    අපේ ආතල්
    උන්ට මොකටද


    සුමුදු සම නුඹෙ
    පැලේ දෝ මට
    සැකයි එනමුදු
    ගසමි හැම විට

    ගසන තරමට
    කෑගසන නුඹ
    පැලෙන තුරැ යලි
    යලි ගසන්නෙමි

    ඔබට එපාවුන

    දිනට කියපං
    අලුත් එකකට
    කැමති වෙන්නම්











    0-7645-5357-7_0402.jpg


    රි පොස්ට් නම් වෙන්න සොරි..:(:(

    ගත්තේ මෙතනින්
     
    Last edited:
    • Like
    Reactions: elama tama