ගස්මයි~හොයන්නේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගස්මයි~හොයන්නේ

    මාතෘකාව දැක්කාම කට්ටිය බැලුවද දන්නේ නෑ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. නුවරඑළියේ සංචාරයේ තවත් ලස්සන පින්තූර ටිකක් එලකිරි සංචාරකයා වෙනුවෙන් ඔයාලාට පෙන්නනයි මම හදන්නේ.

    මේ පාර මම පෝස්ට් කරන්න යන්නේ ගස්. ගස් වලත් අමුතුම ආට් එකක් තියනවා කියලා මට හිතුනේ නුවරඑළියේ ගියපු වෙලාවකයි. මීදුමින් වැහිලා ගිය ගස් වල අපූරූ ඦායාරූප ටිකක් මට ගන්න පුලුවන් උනා. මම අන්තිමට නුවරඑළියේ ගිය වෙලේ ගත්ත ඒවා. ඒ 2009 අවුරුද්දේ.

    62744_106129329449175_100001563261148_57200_6207249_n.jpg


    62744_106129336115841_100001563261148_57202_790295_n.jpg


    62744_106129332782508_100001563261148_57201_6970328_n.jpg


    62744_106129316115843_100001563261148_57196_5001726_n.jpg


    62744_106129319449176_100001563261148_57197_1101736_n.jpg


    34416_106129139449194_100001563261148_57193_5190105_n.jpg


    62744_106129312782510_100001563261148_57195_3597515_n.jpg


    34416_106129136115861_100001563261148_57192_5212673_n.jpg


    34416_106129129449195_100001563261148_57190_7434272_n.jpg


    34416_106129126115862_100001563261148_57189_5673229_n.jpg


    34416_106129112782530_100001563261148_57185_2844483_n.jpg


    34416_106129116115863_100001563261148_57186_2897396_n.jpg


    34416_106129119449196_100001563261148_57187_4170734_n.jpg


    34416_106129122782529_100001563261148_57188_1103585_n.jpg


    34416_106129109449197_100001563261148_57184_2695454_n.jpg


    61877_106128986115876_100001563261148_57183_48031_n.jpg


    61877_106128982782543_100001563261148_57182_8150874_n.jpg


    61877_106128979449210_100001563261148_57181_1856379_n.jpg


    61608_106128049449303_100001563261148_57129_8062600_n.jpg


    61199_106127576116017_100001563261148_57097_2881122_n.jpg


    61199_106127579449350_100001563261148_57098_8182817_n.jpg


    61199_106127566116018_100001563261148_57094_7514429_n.jpg


    61199_106127569449351_100001563261148_57095_6729293_n.jpg


    61199_106127572782684_100001563261148_57096_2873041_n.jpg


    59971_106127399449368_100001563261148_57087_2439036_n.jpg


    61199_106127552782686_100001563261148_57090_7389318_n.jpg


    61199_106127559449352_100001563261148_57092_4289686_n.jpg


    59971_106127392782702_100001563261148_57085_4922269_n.jpg


    59971_106127382782703_100001563261148_57083_4532911_n.jpg


    59971_106127372782704_100001563261148_57080_1871431_n.jpg


    59971_106127379449370_100001563261148_57082_6299004_n.jpg




    මේ ගස් වල නම් එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඇත්තටම මම කැමතියි දැන ගන්න. ගහකොළ ගැන අපේ දැණුම බොහෝම අල්පයි. ඔයාලාගේ අදහස්, යෝජනා, චෝදනා දැනගන්නට කැමතියි.

    [email protected]


    60818_146822018689737_143349459036993_245605_1402838_n.jpg

     
    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    MAXXXXXXXXXXA Rep+++

    ඕන්න යාව මාත් බදුල්ලේ ගිය වෙලේ ගත්ත ඒවා ටිකක් දාන්නම්.Good Post.rep++

    opps file size wadilu macho:(
    HD
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සොභාදහමේ අපුර්ව නිර්මාණ...:yes: අපුරුයි යාලුවා...
    11.gif


    ආ... ඒක නෙමෙයි මට අමතක උනානේ ඔයාගේ අසනිප වෙලා හිටිය මාමාගේ අසනීප තත්වය කොහොමද යාලුවා....:eek:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    when u get photos again please turn off that date before you capture somthing.probably it gives a artificial idea.on the other hand those pics are so COOOL,awesome,mind blowing,nice etc. ;) thanks . (You must spread some Reputation around before giving it to Mr PERERA again)
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මං ලගත් තියෙනව නුවර එලියේ Photos ටිකක්...එ ටික මම මෙතෙන්ට දාන්නද...?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ... ඒක නෙමෙයි මට අමතක උනානේ ඔයාගේ අසනිප වෙලා හිටිය මාමාගේ අසනීප තත්වය කොහොමද යාලුවා....:eek:

    ස්තුතියි. දැන් එයාට හොඳයි මචං.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    when u get photos again please turn off that date before you capture somthing.probably it gives a artificial idea.on the other hand those pics are so COOOL,awesome,mind blowing,nice etc. ;) thanks . (You must spread some Reputation around before giving it to Mr PERERA again)

    Completely agree with you. මේ වගේ සීනරීස් ගන්නකොට එහෙම කරන්න ඔනා. Thanks for your comment Bro.