ගස්මයි~හොයන්නේ

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංකාව ලස්සන රටක් කියල කවුරු හරි කියනවනං ඒ නුවර එළිය හින්ද :yes:
    නුවර එළිය සහ නුවර වගේ ලස්සන පළාතක් මටනං මුළු ලංකාවෙම නෑ :no:

    මේ වෙද්දි උඹට rep දෙන්න 100 පාරක් විතර try කරල ඇති
    නෞත් සුපුරුදු ටේප් එකම තමා
    ගිහින් අනික් අයට බෙදල එන්නලු
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ වෙද්දි උඹට rep දෙන්න 100 පාරක් විතර try කරල ඇති
    නෞත් සුපුරුදු ටේප් එකම තමා
    ගිහින් අනික් අයට බෙදල එන්නලු

    me too
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Train madiwata dan Trees ..... :P :D Train Perera = Tree Perera :P :lol:

    උඹ තෙයියත් තෙයියත් තෙයියත් තා කියලා උඩ පැන පැන නටහං. රෙද්ද :angry::angry::angry:

    Thanks මගේ බොක්කේ යාලුවා උඹ. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාව ලස්සන රටක් කියල කවුරු හරි කියනවනං ඒ නුවර එළිය හින්ද :yes:
    නුවර එළිය සහ නුවර වගේ ලස්සන පළාතක් මටනං මුළු ලංකාවෙම නෑ :no:

    මේ වෙද්දි උඹට rep දෙන්න 100 පාරක් විතර try කරල ඇති
    නෞත් සුපුරුදු ටේප් එකම තමා
    ගිහින් අනික් අයට බෙදල එන්නලු

    :no::no::no:

    නුවරඑළිය එක පරිසර පදධතියක්. ඒහේ තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම පොළොන්නරුව, කතරගම තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම මිරිස්ස, උණවටුන, පොල්හේන වගේ පැති වල එක විදියක්. සංචාරකයෝ අපේ රටට් එන්නේ නුවරඑළිය නිසාම නෙමෙයි. මේ හැම දෙයක් නිසාම තමයි අපේ රට ලස්සන වෙලා තියෙන්නේ. මම නම් වියළි කලාපෙට කැමතියි නුවරඑලියට වඩා. මම නුවර එළියේ අහු මුලු වල පවා කරක්ගහලා තියනවා. ඒත් වියළි කලාපේ වැවක ගිලිලා නාලා, වැව් මාලු කෑල්ලක් එක්ක බත් කාලා ගන්න ආතල් එක නුවර එළියේ සීතයේ රත් කර කර කෑම කනකොට නෑ. හැබැයි කෙල්ලෙක් එක්ක යනවා නම් බැඳපු
    අලුත ජෝඩුවකට එහෙම නුවරඑළිය වගේ නිදහසේ ඉන්න පුලුවන් පලාතක් තවත් නෑ. :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ වෙද්දි උඹට rep දෙන්න 100 පාරක් විතර try කරල ඇති
    නෞත් සුපුරුදු ටේප් එකම තමා
    ගිහින් අනික් අයට බෙදල එන්නලු

    එහෙනම් ත්‍රෙඩ්ස් දාන එක මම අඩු කරන්නද? උඹලා රෙප් බෙදන එක වැඩි කරනවාද?
    :P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :no::no::no:

    නුවරඑළිය එක පරිසර පදධතියක්. ඒහේ තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම පොළොන්නරුව, කතරගම තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම මිරිස්ස, උණවටුන, පොල්හේන වගේ පැති වල එක විදියක්. සංචාරකයෝ අපේ රටට් එන්නේ නුවරඑළිය නිසාම නෙමෙයි. මේ හැම දෙයක් නිසාම තමයි අපේ රට ලස්සන වෙලා තියෙන්නේ. මම නම් වියළි කලාපෙට කැමතියි නුවරඑලියට වඩා. මම නුවර එළියේ අහු මුලු වල පවා කරක්ගහලා තියනවා. ඒත් වියළි කලාපේ වැවක ගිලිලා නාලා, වැව් මාලු කෑල්ලක් එක්ක බත් කාලා ගන්න ආතල් එක නුවර එළියේ සීතයේ රත් කර කර කෑම කනකොට නෑ. හැබැයි කෙල්ලෙක් එක්ක යනවා නම් බැඳපු
    අලුත ජෝඩුවකට එහෙම නුවරඑළිය වගේ නිදහසේ ඉන්න පුලුවන් පලාතක් තවත් නෑ. :yes::yes:

    :yes::yes::yes: හැබැයි මම කැමති බත් ටිකක් එක්ක වැව් මාලු කන්න:P
     
    kingdewi

    Well-known member
  • කඳු වටකොට එන මිහිදුම් සලුව ඔතා
    තුරුපත් තුරුලු වී දොඩවයි මිහිරි කතා
    දසත ගලන සිහිලැල් රැළි පහස පතා
    රඟදෙන පිණිබිංදු පෙන්වයි සිරිය ඉතා..!

    ..................................................Kingdewi

    REP+4 පෙරේරා මචාට!!
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඳු වටකොට එන මිහිදුම් සලුව ඔතා
    තුරුපත් තුරුලු වී දොඩවයි මිහිරි කතා
    දසත ගලන සිහිලැල් රැළි පහස පතා
    රඟදෙන පිණිබිංදු පෙන්වයි සිරිය ඉතා..!

    ..................................................Kingdewi

    REP+4 පෙරේරා මචාට!!

    Nicely Done.
    +4 මගේ අනිත් බොක්කේ යාලුවාට. :yes:
    අනිත් එකා ගැන උඩ කියලා ඇති.:eek: