Completely agree with you. මේ වගේ සීනරීස් ගන්නකොට එහෙම කරන්න ඔනා. Thanks for your comment Bro.
Elazzමේ වෙද්දි උඹට rep දෙන්න 100 පාරක් විතර try කරල ඇති
නෞත් සුපුරුදු ටේප් එකම තමා
ගිහින් අනික් අයට බෙදල එන්නලු
Train madiwata dan Trees .....![]()
Train Perera = Tree Perera
![]()
![]()




ලංකාව ලස්සන රටක් කියල කවුරු හරි කියනවනං ඒ නුවර එළිය හින්ද
නුවර එළිය සහ නුවර වගේ ලස්සන පළාතක් මටනං මුළු ලංකාවෙම නෑ
මේ වෙද්දි උඹට rep දෙන්න 100 පාරක් විතර try කරල ඇති
නෞත් සුපුරුදු ටේප් එකම තමා
ගිහින් අනික් අයට බෙදල එන්නලු





me too
මේ වෙද්දි උඹට rep දෙන්න 100 පාරක් විතර try කරල ඇති
නෞත් සුපුරුදු ටේප් එකම තමා
ගිහින් අනික් අයට බෙදල එන්නලු

නුවරඑළිය එක පරිසර පදධතියක්. ඒහේ තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම පොළොන්නරුව, කතරගම තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම මිරිස්ස, උණවටුන, පොල්හේන වගේ පැති වල එක විදියක්. සංචාරකයෝ අපේ රටට් එන්නේ නුවරඑළිය නිසාම නෙමෙයි. මේ හැම දෙයක් නිසාම තමයි අපේ රට ලස්සන වෙලා තියෙන්නේ. මම නම් වියළි කලාපෙට කැමතියි නුවරඑලියට වඩා. මම නුවර එළියේ අහු මුලු වල පවා කරක්ගහලා තියනවා. ඒත් වියළි කලාපේ වැවක ගිලිලා නාලා, වැව් මාලු කෑල්ලක් එක්ක බත් කාලා ගන්න ආතල් එක නුවර එළියේ සීතයේ රත් කර කර කෑම කනකොට නෑ. හැබැයි කෙල්ලෙක් එක්ක යනවා නම් බැඳපු අලුත ජෝඩුවකට එහෙම නුවරඑළිය වගේ නිදහසේ ඉන්න පුලුවන් පලාතක් තවත් නෑ.


හැබැයි මම කැමති බත් ටිකක් එක්ක වැව් මාලු කන්න
හැබැයි මම කැමති බත් ටිකක් එක්ක වැව් මාලු කන්න
![]()








කඳු වටකොට එන මිහිදුම් සලුව ඔතා
තුරුපත් තුරුලු වී දොඩවයි මිහිරි කතා
දසත ගලන සිහිලැල් රැළි පහස පතා
රඟදෙන පිණිබිංදු පෙන්වයි සිරිය ඉතා..!
..................................................Kingdewi
REP+4 පෙරේරා මචාට!!


Nicely Done.
+4 මගේ අනිත් බොක්කේ යාලුවාට.
අනිත් එකා ගැන උඩ කියලා ඇති.![]()

