අවුලක් නෑ දෙපාරක් කිව්වනෙ. හරි නොගියොත් අත යටින් ගාන දීල දිනනවාmuh ekatath pagawa denna hadanawa![]()
eta gaana danne nethnam gihin dehi gediya hendak uda thiyan duwanawako![]()
![]()

කතාවක් තියෙන්නේ ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ දිග කියල.
හැන්දෙ කෙරෝලේ ගෙඩිය තියෙන්නෙ. ගෙඩිය තමා මොළේ.
මොළේ වැටෙන්නෙ නැතුව යන්නෙ කට නිසා.
ඒත් ගොඩ දෙනෙක්ගේ මොළේ වැටෙනවා කට නිසා. දිනන එකාගෙ පවා ලයින් එක පාන්නට පස්සෙ මොළේ වැටෙනවා කට නිසා 

