ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2014

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    muh ekatath pagawa denna hadanawa :dull::dull:
    eta gaana danne nethnam gihin dehi gediya hendak uda thiyan duwanawako :P
    :dull:
    අවුලක් නෑ දෙපාරක් කිව්වනෙ. හරි නොගියොත් අත යටින් ගාන දීල දිනනවා :P
    ඔය හැන්දෙ ගෙඩිය තියන් කටේ ගහන් දුවන්නෙ ගෑණුනෙ :dull: කතාවක් තියෙන්නේ ගෑණුන්ගේ මොලේ හැඳි මිටේ දිග කියල. :Pහැන්දෙ කෙරෝලේ ගෙඩිය තියෙන්නෙ. ගෙඩිය තමා මොළේ. :rofl: මොළේ වැටෙන්නෙ නැතුව යන්නෙ කට නිසා. :rolleyes: ඒත් ගොඩ දෙනෙක්ගේ මොළේ වැටෙනවා කට නිසා. දිනන එකාගෙ පවා ලයින් එක පාන්නට පස්සෙ මොළේ වැටෙනවා කට නිසා :lol::lol:
    තේරුණාද මන්ද. :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    n2bcyx.png