ගස් බල්ලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිඋන් ඉන්න උන් පරිස්සමෙන්.

    හ්ම්ම්..... රජා රටටම සාපයක් වෙච්ච එක ඇත්ත.:angry::angry: ඒත් බං මොන මගුල වුනත් අවුරුදු 12ක කෙල්ලෙක් බෙල්ල වැලදාගන්නව කියන්නේ???:confused::confused: පොඩිකාලේම මේවගේ දේවල් කරන්න හිතෙන එක මටනං හිතාගන්න බෑ:(. හරියට ගැටයක් ගහල තොන්ඩුවක් දාන්න පුලුවන් වයසක්ද???:dull:

    රජා පැත්තකින් තියල මේ කේස් එක බැලුවොත්, මෙච්චර පොඩි ලමයින්ගේ හිත් මෙච්චරටම දූෂ්‍යයි කියන්නේ කොතනහරි ලොකු වරදක් තියෙනව. පොඩිඋන් ඉන්න උන් පරිස්සමෙන්.
    :nerd:

    ps
    රජාට බැනල ඇතිවෙලා..... අනික් උන් ඌට බැනපල්ලා...... මොකා බැන්නත් ආයේ එන්නෙත් ඌම තමයි. රටේම උන්ගේ සාපෙට උගේ පක්ෂිය රජවෙලා ඉන්නේ. මට මතක්වෙන්නේ අපි ඉස්සර (යුද්දේ දිනන්න අවුරුදු 2කට විතර කලින්) සෙට්වෙනකොට කතාකරකර හිටියේ මහින්දය යුද්දේ දින්නොත් ආයේ සදහටම රට රාජපක්ෂලාගේ කියලා:baffled:...... මේ වෙනකොට රටේ බහුතරයකට ඌව තිත්ත වෙලා තියෙද්දිත්, ඌට චන්දේ දීපු මිනිස්සු කොලේ ඉරල විසික්කරත් ආයේ වෙන එකෙක්ට කතිරයක් ගහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ...... ඉතින් ඊලඟපාරෙත් අකමැත්තෙන් හරි ඌම තමයි.:angry::angry::angry: ඊටපස්සේ දත නැති කොටෆොන්ස්...... :eek::eek::eek:

    Linda
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    dain uba kiyanne .. uba vote karapu Okama ung hodai kiyalada?? anee palayain ban..
    dannwa ne lankawe politics
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    61998_686241564732384_368835559_n.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    බොක්කෙන්ම එකග වෙමි

    හ්ම්ම්..... රජා රටටම සාපයක් වෙච්ච එක ඇත්ත.:angry::angry: ඒත් බං මොන මගුල වුනත් අවුරුදු 12ක කෙල්ලෙක් බෙල්ල වැලදාගන්නව කියන්නේ???:confused::confused: පොඩිකාලේම මේවගේ දේවල් කරන්න හිතෙන එක මටනං හිතාගන්න බෑ:(. හරියට ගැටයක් ගහල තොන්ඩුවක් දාන්න පුලුවන් වයසක්ද???:dull:

    රජා පැත්තකින් තියල මේ කේස් එක බැලුවොත්, මෙච්චර පොඩි ලමයින්ගේ හිත් මෙච්චරටම දූෂ්‍යයි කියන්නේ කොතනහරි ලොකු වරදක් තියෙනව. පොඩිඋන් ඉන්න උන් පරිස්සමෙන්.
    :nerd:

    ps
    රජාට බැනල ඇතිවෙලා..... අනික් උන් ඌට බැනපල්ලා...... මොකා බැන්නත් ආයේ එන්නෙත් ඌම තමයි. රටේම උන්ගේ සාපෙට උගේ පක්ෂිය රජවෙලා ඉන්නේ. මට මතක්වෙන්නේ අපි ඉස්සර (යුද්දේ දිනන්න අවුරුදු 2කට විතර කලින්) සෙට්වෙනකොට කතාකරකර හිටියේ මහින්දය යුද්දේ දින්නොත් ආයේ සදහටම රට රාජපක්ෂලාගේ කියලා:baffled:...... මේ වෙනකොට රටේ බහුතරයකට ඌව තිත්ත වෙලා තියෙද්දිත්, ඌට චන්දේ දීපු මිනිස්සු කොලේ ඉරල විසික්කරත් ආයේ වෙන එකෙක්ට කතිරයක් ගහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ...... ඉතින් ඊලඟපාරෙත් අකමැත්තෙන් හරි ඌම තමයි.:angry::angry::angry: ඊටපස්සේ දත නැති කොටෆොන්ස්...... :eek::eek::eek:

    Linda
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔන්න ඕකයි ඇත්ත තත්වේ.... අයි .ටී එන් නිව්ස් බලන එවුන් ඉතින් ඕව දන්නේ නැනේ...
    උන් ඉතින් හැමදාම කියන්නේ ,

    ශ්‍රී ලංකාවේ අහවල් එක නැග ඇති බව ජනාදිපති තුමා පවසයි....
    .;)
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    manda ban mata nam mahindayata arenna wena chandayak denna ekek na ... et ban uge kalakanni puththu tikai amathila tikai matak wenakota uwat epa wenawa. mahindayai sarath fonsekai ekathu wela me moda amatila set eka pannala damma nam iwarai bn. naamal baby lambogini wala yanakota duppat lamainta bus ekaka yannawat salli na bn...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1000 Rs soya ganna bariwa siyadivi hani kara ganima pilibadava , palamuwa Srilankikayek wasayen saha devanuwa Sinhalayek wasayen Mama kanagatu venava. Kawru hari oba danna , mea vage aya innavanam mata danum denna. Mama Rs 1000 dennemi. Aya nayak nova , apasu noganna help kirimaki.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පට්ටම පට්ට ගොන් කතාවක්! දුප්පත්කම ගැන කතාකරනකොට මොකටද නයිට් රේස් කතාවක්!:lol::lol: මුන්ගෙ ඉරිසියාවයි කුහකම්යි බේරෙනව.:growl:

    අනික මේ ලමයා ඉස්කෝලෙ ගිහින් ඇත්තම කිව්වනම් ගුරුවරු ගහලා පන්නනවද? එහෙම වෙන්නෙ නැහැ. ගුරුවරුත් මිනිස්සු.:cool::cool:
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඔන්න ඕකයි ඇත්ත තත්වේ.... අයි .ටී එන් නිව්ස් බලන එවුන් ඉතින් ඕව දන්නේ නැනේ...
    උන් ඉතින් හැමදාම කියන්නේ ,

    ශ්‍රී ලංකාවේ අහවල් එක නැග ඇති බව ජනාදිපති තුමා පවසයි....
    .;)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    මුන්ට නෙම හෙන ගහන්න ඕන මුන්ට චන්දෙ දෙන උන්ට
    :growl::growl:

    මේ කතාවනම් හරි, ඡන්දේ දෙන්නේ මොකටෙයි? ඡන්දේ දිලා බැනලා වැඩක් නැ නෙව, ඡන්දේ නොදි හිටපල්ලකො, මමනම් ඔය කෙහෙල් මලේ ඡන්දේ දෙන්නේ නැ,
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හ්ම්ම්..... රජා රටටම සාපයක් වෙච්ච එක ඇත්ත.:angry::angry: ඒත් බං මොන මගුල වුනත් අවුරුදු 12ක කෙල්ලෙක් බෙල්ල වැලදාගන්නව කියන්නේ???:confused::confused: පොඩිකාලේම මේවගේ දේවල් කරන්න හිතෙන එක මටනං හිතාගන්න බෑ:(. හරියට ගැටයක් ගහල තොන්ඩුවක් දාන්න පුලුවන් වයසක්ද???:dull:

    රජා පැත්තකින් තියල මේ කේස් එක බැලුවොත්, මෙච්චර පොඩි ලමයින්ගේ හිත් මෙච්චරටම දූෂ්‍යයි කියන්නේ කොතනහරි ලොකු වරදක් තියෙනව. පොඩිඋන් ඉන්න උන් පරිස්සමෙන්.
    :nerd:

    ps
    රජාට බැනල ඇතිවෙලා..... අනික් උන් ඌට බැනපල්ලා...... මොකා බැන්නත් ආයේ එන්නෙත් ඌම තමයි. රටේම උන්ගේ සාපෙට උගේ පක්ෂිය රජවෙලා ඉන්නේ. මට මතක්වෙන්නේ අපි ඉස්සර (යුද්දේ දිනන්න අවුරුදු 2කට විතර කලින්) සෙට්වෙනකොට කතාකරකර හිටියේ මහින්දය යුද්දේ දින්නොත් ආයේ සදහටම රට රාජපක්ෂලාගේ කියලා:baffled:...... මේ වෙනකොට රටේ බහුතරයකට ඌව තිත්ත වෙලා තියෙද්දිත්, ඌට චන්දේ දීපු මිනිස්සු කොලේ ඉරල විසික්කරත් ආයේ වෙන එකෙක්ට කතිරයක් ගහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ...... ඉතින් ඊලඟපාරෙත් අකමැත්තෙන් හරි ඌම තමයි.:angry::angry::angry: ඊටපස්සේ දත නැති කොටෆොන්ස්...... :eek::eek::eek:

    Linda

    කථාව සහතික ඇත්ත ....මමත් ඔය මහරජාට දුන්න ඒත් ඉදිරි ජන්දයකදී අපි බෙදුනොත් කවුද එන්න ඉන්නෙ ඉදිරියට ??? රනිල් ආවොත් කොහොමට හිටීද ?? දැනටත් වටකරන් ඉන්න කොලු සෙට් එක බල්ටි ගගහ රජ කරයි ! අන්තිමට පාරෙ සුදු කොල්ලෙකුට වත් යන්න බැරි තත්ත්වයක් ඇති වේවි. පේනව නේද මේ දවස් වල මංගලය ගූ නාගෙන ඉන්න හැටි.
    අනික ජවිපෙ හරි හමන් නායකයෙක්නෑ... සරත් ෆොන්සේකා තවම දේශපාලනික වශයෙන් විශ්වාස තබන්න හැකි අයෙකුත් නෙමෙයි...

    රජය විශ්ව විද්‍යාල / ඉස්ෝල/ ෝග්‍යශාලා වලට කරන වියදම් අපි අවතක්ේරු කරන එක වැරදියි... තමන්ගෙ ප්‍රශ්න වලට විසඳුම මැරෙන එක කියල ලමයි හිතුොත් අම්මල තාත්තල එක්ක තරහ වෙලත් මැරෙයි.... ේ විදියට ගිොත් අේ ලමයින්ට වැරද්දකට වත් ොස් කියන්න බැරි වෙනව !