සිරා කතාව. ඇත්තටම අඩුපාඩුකම් තිබුනත්, නොමිලේ healthcare හිටන් දෙනවා නේද?
Denawa denawa hodatama denawa.

සිරා කතාව. ඇත්තටම අඩුපාඩුකම් තිබුනත්, නොමිලේ healthcare හිටන් දෙනවා නේද?

ඒත් බං මොන මගුල වුනත් අවුරුදු 12ක කෙල්ලෙක් බෙල්ල වැලදාගන්නව කියන්නේ???
පොඩිකාලේම මේවගේ දේවල් කරන්න හිතෙන එක මටනං හිතාගන්න බෑ
. හරියට ගැටයක් ගහල තොන්ඩුවක් දාන්න පුලුවන් වයසක්ද???

...... මේ වෙනකොට රටේ බහුතරයකට ඌව තිත්ත වෙලා තියෙද්දිත්, ඌට චන්දේ දීපු මිනිස්සු කොලේ ඉරල විසික්කරත් ආයේ වෙන එකෙක්ට කතිරයක් ගහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ...... ඉතින් ඊලඟපාරෙත් අකමැත්තෙන් හරි ඌම තමයි.

ඊටපස්සේ දත නැති කොටෆොන්ස්...... 

හ්ම්ම්..... රජා රටටම සාපයක් වෙච්ච එක ඇත්ත.ඒත් බං මොන මගුල වුනත් අවුරුදු 12ක කෙල්ලෙක් බෙල්ල වැලදාගන්නව කියන්නේ???
පොඩිකාලේම මේවගේ දේවල් කරන්න හිතෙන එක මටනං හිතාගන්න බෑ
. හරියට ගැටයක් ගහල තොන්ඩුවක් දාන්න පුලුවන් වයසක්ද???
![]()
රජා පැත්තකින් තියල මේ කේස් එක බැලුවොත්, මෙච්චර පොඩි ලමයින්ගේ හිත් මෙච්චරටම දූෂ්යයි කියන්නේ කොතනහරි ලොකු වරදක් තියෙනව. පොඩිඋන් ඉන්න උන් පරිස්සමෙන්.
ps
රජාට බැනල ඇතිවෙලා..... අනික් උන් ඌට බැනපල්ලා...... මොකා බැන්නත් ආයේ එන්නෙත් ඌම තමයි. රටේම උන්ගේ සාපෙට උගේ පක්ෂිය රජවෙලා ඉන්නේ. මට මතක්වෙන්නේ අපි ඉස්සර (යුද්දේ දිනන්න අවුරුදු 2කට විතර කලින්) සෙට්වෙනකොට කතාකරකර හිටියේ මහින්දය යුද්දේ දින්නොත් ආයේ සදහටම රට රාජපක්ෂලාගේ කියලා...... මේ වෙනකොට රටේ බහුතරයකට ඌව තිත්ත වෙලා තියෙද්දිත්, ඌට චන්දේ දීපු මිනිස්සු කොලේ ඉරල විසික්කරත් ආයේ වෙන එකෙක්ට කතිරයක් ගහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ...... ඉතින් ඊලඟපාරෙත් අකමැත්තෙන් හරි ඌම තමයි.
ඊටපස්සේ දත නැති කොටෆොන්ස්......
Linda

සිරා කතාව. ඇත්තටම අඩුපාඩුකම් තිබුනත්, නොමිලේ healthcare හිටන් දෙනවා නේද?

මුන්ගෙ ඉරිසියාවයි කුහකම්යි බේරෙනව.

ඔන්න ඕකයි ඇත්ත තත්වේ.... අයි .ටී එන් නිව්ස් බලන එවුන් ඉතින් ඕව දන්නේ නැනේ...
උන් ඉතින් හැමදාම කියන්නේ ,
ශ්රී ලංකාවේ අහවල් එක නැග ඇති බව ජනාදිපති තුමා පවසයි.....![]()

මුන්ට නෙම හෙන ගහන්න ඕන මුන්ට චන්දෙ දෙන උන්ට