ගසාලි ආයිත් ඇවිල්ලා

Apr 24, 2010
340
20
0
abroad
[FONT=&quot]මම [FONT=&quot]ආගම්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]ආපහාසනම්[/FONT] [FONT=&quot]කරන්නෙ[/FONT] [FONT=&quot]නැහැ[/FONT]![FONT=&quot]අනික[/FONT] [FONT=&quot]බැන්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]එව[/FONT] [FONT=&quot]දාන්නෙත්[/FONT] [FONT=&quot]නැහැ[/FONT]!
[/FONT]

MY MOTTO-
ගොඩින් අවොත් ගොඩින්, මඩින් අවොත් මඩින්!
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
හායි... ඔන්න මම ගසාලි ආයිත් එලකිරි එකට ආවා..
හරි.. මම බෑන් උනේ සින්හල බෞද්ධ අයගෙ සමහර දේවල් වලට රෙස්පෙක්ට් නොකර කතා කරා කියලයි...:dull:
මම එහෙම කතාකරන්නට හේතුව ඇයි කියලා ඇත්ත දන්න අය මට පෞද්ගලිකවම "ඔව් ගසාලි ඔයාට එහෙම කතා කරන තත්වෙට පත් කරේ අපේ අයගෙ සමහර මෝඩ වැඩ නිසයි..." කියලා පී.එම් කරල මට කිව්වත්, මම පිලිගන්නව මම කරෙ වැරැද්දක් කියලා... වෙනකෙනෙකුගෙ විශ්වාසෙට පහත්විදියට බලලා හිනා උන එක...:baffled:
ඉතින් මම බැන්න කියලා මාව බෑන් කරන්න කියල සමහර අය ත්‍රෙඩ් දාල ඉල්ලුවම ජීටී හොඳට හිතලා බලලා තීරනයකට එන්න ඇති කියලා මම හිතනවා... හරි මාව බෑන් වෙලා එයාලගෙ ඉල්ලීම ඉටු උනානේ...යම් කිසි කෙනෙක් ආයිත් එලකිරි එකේ මගේ ආගමට මගේ ආගමේ දෙවියන්ට ආගමේ විශ්වාසයන්ට හෝ ආගමේ නායකයන්ට අපහාසයක් නොකර ඉන්න තාක්කල් මම ආයිත් කලින් වගේ කිසිම දෙයක් නොකියා ඉන්න බවට පොරොන්දු වෙනවා...:)

ඒ නිසා මම මගෙන් කියවුනු දේවල් වලින් හිත් රිදුනු අය හැම කෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා...:cool:

Welcome brother:)
 

sinhalanka

Banned
May 18, 2010
54
5
0
32153afb06a4415fb0039e8.jpg


Sinha piyekuta jaathakawu Gazaaliyaaneni! oba gana apata aadambarai.
 
Last edited:
  • Like
Reactions: Fire_Bird

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Welcome machan
Ayeth awul wenne nethuwa idimu neda
;)

මල්ලි දන්නවනේ ඇයි මම එහෙම කිව්වේ කියලත්...
ස්තූතියි උනුසුම් පිලිගැනීමට ඔයාගේ.... :):):)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bohoma sthuti mage pamineemata oyage piliganeema gana..
    ow mama Eda indalama a'ka kiwwa mama kaiiwa deywala waradi kiyalaa..
    mokada mawa a'ka kiyana thathweta path karapu aya a'kata waga kiyanna o'ne..
    hari giya dey giya.. dan mawa ban wela aaith elakiri enna puluwan unath mama muslim kiyana eka norussana aya kotasak mey elakiri eke innawa a'ka oyath hondatama dannawa.. mama kiyapu deyin oya quote karala thiyena kotasa A'kiyanney "mage aagamata apahasa nokarana thakkal... "kiyana kotasin mama adahas karanney edaa.. mama apahasa kara kiyala mawa ban karanna kiyala samaharu kiyaddith oya kiwwaneyda "gazaly kiwwadey waradiy thamai.. namuth sinhala ayath eyage aagamata apahasa karapu eka waradi " kiyala... anna A'ka thamai mama adahas karanney oya hitiya mathe mama inna nisai.. aagama kage unath mona aagama unath katawath baninna aithiyak elakiri eke eda naha kiyana eka pennatai.. mama aaith apahasa karanney naha kiyala poranduwela thiyenney..
    mama dan GT action ekak ganna eka gana balaporothhu thiyagenai inney.. mata wishwasai GT asadhaaranayak karana ekak naha kiyalaa.. A'kai mama un ban unata passe Aaith Elakiri Ekata aaweth.. :)

    ඔව් කොයි ආගමට වුණත් අපහස කරන එක වරදක්. අනිත් දේ තමයි ඒ ආගම ගැන හරියට නොදැන ඒ ආගමේ තියන දේවල් පිළිබඳ කථාකරන්නට යෑමත් සුදුසු නැති දෙයක් කියලයි මගේ පෞද්ගලික මතය.

    තමන්ගෙ ආගමට, විශ්වාසයන්ට එරෙහිව, අපහාසාත්මකව කථා කරද්දි මිනිසුන් වශයෙන් අප කාටත් වේදනාවක් ඇතිවෙනව ඇතැම් විට කේන්ති යනව. නමුත් අපිත් ඒ තත්වයට ම වැටුනොත් ඒ අය හා අප අතර වෙනසක් නැතුව යනවනෙ. අන්න ඒ දේයි මං කියුවෙ. :)

    ජීටී අයිය ආගම්වලට කරන අපහස සම්භන්ධව ගොඩක් තදින් ඉන්න බව පේනව. ඒක නිසා ඒ වගේ දේවල් ගොඩක් දුරට අඩුවෙයි කියල හිතනව. හැබැයි ඉතින් ෆේක් අයිඩී වලින් ඇවිත් මොකක් හරි කියල මෙම්බර්ස්ලව කුලප්පු කරන කොට ‍අපේ අය දැනගන්න ඕන ‍ඒවල අසු නොවී ඉන්න. ඒ වගේ ඒව දුටු විට ජීටී අයියට පෙන්වාදීම මගින් සාධාරණයක් ලබාගන්න පුලුවන්. :) ඊට වඩා ඒ දේවලට රිප්ලයි නොකිරීමෙන් ඒව හෝම් පේජ් එකේ රැදෙන්නෙත් නෑ. නිකන් ම යට යනව. එතනිනුත් වෙන්නෙ හොඳක්.
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඔයාව ආයිත් සාදරයෙන් එලකිරි එකට පිළිගන්නවා...... හැබැයි අන් කිසිම ආගමකට හෝ ආගමික වස්තුවකට හෝ ආගමික සංකේතයකට කිසිදු කරුණක් මත හෝ අපහාස කරන්න එපා... මොකද සෑම දෙනාටම තමන්ගේ ආගම තමන්ගේ ජීවිතයටත් වඩා වටින බව ඔයා දන්නවනේ........

    :) :) :yes::yes::yes::yes::yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔව් කොයි ආගමට වුණත් අපහස කරන එක වරදක්. අනිත් දේ තමයි ඒ ආගම ගැන හරියට නොදැන ඒ ආගමේ තියන දේවල් පිළිබඳ කථාකරන්නට යෑමත් සුදුසු නැති දෙයක් කියලයි මගේ පෞද්ගලික මතය.

    තමන්ගෙ ආගමට, විශ්වාසයන්ට එරෙහිව, අපහාසාත්මකව කථා කරද්දි මිනිසුන් වශයෙන් අප කාටත් වේදනාවක් ඇතිවෙනව ඇතැම් විට කේන්ති යනව. නමුත් අපිත් ඒ තත්වයට ම වැටුනොත් ඒ අය හා අප අතර වෙනසක් නැතුව යනවනෙ. අන්න ඒ දේයි මං කියුවෙ. :)

    ජීටී අයිය ආගම්වලට කරන අපහස සම්භන්ධව ගොඩක් තදින් ඉන්න බව පේනව. ඒක නිසා ඒ වගේ දේවල් ගොඩක් දුරට අඩුවෙයි කියල හිතනව. හැබැයි ඉතින් ෆේක් අයිඩී වලින් ඇවිත් මොකක් හරි කියල මෙම්බර්ස්ලව කුලප්පු කරන කොට ‍අපේ අය දැනගන්න ඕන ‍ඒවල අසු නොවී ඉන්න. ඒ වගේ ඒව දුටු විට ජීටී අයියට පෙන්වාදීම මගින් සාධාරණයක් ලබාගන්න පුලුවන්. :) ඊට වඩා ඒ දේවලට රිප්ලයි නොකිරීමෙන් ඒව හෝම් පේජ් එකේ රැදෙන්නෙත් නෑ. නිකන් ම යට යනව. එතනිනුත් වෙන්නෙ හොඳක්.

    :yes::yes::yes::yes:

    අන්තවාදීන්ට් එලකිරි එකේ ඉන්න බෑ...
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    :yes::yes::yes::yes:

    අන්තවාදීන්ට් එලකිරි එකේ ඉන්න බෑ...

    ow a'ka hari.. namut hAda wenakan Pitiye Appu EX Muslim Ahamedwa ban karanna kiyala Threds Dalath naha A'ka gana kawruth katha karanneyth naha.. A'kath waradineyda? A'ka eka kotasakata witharak yana eka waradi A'kai mage mathy.. ok.. dan api balan imu kawda meywa karanney kiyala Elakiriye.. :)

    (namuth dan a'denna ban wela Eyala karapu deywala walata waradata danduwamak hatiyata)