ගහනව නම් පන්ච් එක ;)

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ගහනව නම් පන්ච් එක ;)



    මේක තමන්ගෙ ආත්මාරක්ෂාවට ගොඩක් වැදගත් වෙයි
    හැම එක්කෙනාම ඔය කරාතේ මරාටි ගුජරාට් දන්නෙ නෑ නෙ :):)

    කෙල්ලගෙ අයිය, අල්ලපු වත්තෙ අයිතිකාරය, ණය කාරය, සමාන්තරව පස්සෙන් යන කොල්ලො:lol:,
    තරහ කාරයො..
    මෙකී නොකී හැම කෙනාටම හෙල්මට් දාල නැත්තම් එලට වැඩ :cool:
    ලොකු පොඩි ප්‍රශ්ණයක් නැත


    ඔන්න එහෙනම් හරියට මිට මොලව ගන්න
    දන්නෙ නැත්තම් මේක බලන්න


    268658_223848177655417_6858729_n.jpg



    ඉලක්කෙ බලල හරියටම ගහන්න ඕන මෙතනට.
    පුරුදු නැත්තම් ගෙදර මහින්ද මාමගෙ හරි ශිහාන් අයියගෙ හරි කැම්පස් යන අය SB අන්කල්ගෙ හරි
    ෆොටෝ එකක් තියල ඉලක්කෙට ගහන්න පුරුදු වෙන්න:rofl:



    263972_223848744322027_3167672_n.jpg



    ඇහැට යටින් තියෙන කම්මුල ප්‍රදේශය තමයි ඉලක්කෙ.
    වැරදිලා වෙන කොහේහරි හිලක්කෙට ගැහුවොත් එන රිටන් ශොට් වලට වග කියන්නෙ නැත:no:

    දැන් කට්ටිය අහයි ඇයි ඔතෙන්ටම ගහන්න ඕන වෙන කොහේට හරි ගැහුවම මොකෝ කියල :frown:
    ඉවසල හිටියනං කියනකම්,
    මෙතන ඇහැ මොලයට සම්බන්ධ කරන ඉතා සංවේදී සියුම් නහර තියෙනව
    හොද ශොට් එකක් දුන්න නම් මිනිහට තක්බීර් වෙලා ටිකක් පේන්නෙ නැතුව යනව
    හැබැයි තත්පර 30-50 වගේ වෙලාවකට තමයි
    ඒ වෙලාවට ඉතිං කියන්න ඕන නෑනෙ, සෙරෙප්පු දෙක අතට ගත්ත
    වෙඩි කාපු ඌර වගෙ දුවන්න තියෙන්නෙ පස්ස නොබල.
    (ලොකූ තරහ කාරයෙන් නම් *ට දෙකට පයින් පාරක් දුන්න නම් තව එල)
    මේකෙන් සදාකාලික ආබාධ නෑ කිව්ව වගේ ටික වෙලවක් විතරයි


    ගහන කොට හරියට ගහන්න, ඇහැට එහෙම වදින්න නම් ගහන්න එපා. :no:
    අවුට්කම් වලට වග කියන්නේ නැත




    එහෙනම් මම කැපුනා
    බම්පියක් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle