ගහනව නම් පන්ච් එක 
මේක තමන්ගෙ ආත්මාරක්ෂාවට ගොඩක් වැදගත් වෙයි
හැම එක්කෙනාම ඔය කරාතේ මරාටි ගුජරාට් දන්නෙ නෑ නෙ

කෙල්ලගෙ අයිය, අල්ලපු වත්තෙ අයිතිකාරය, ණය කාරය, සමාන්තරව පස්සෙන් යන කොල්ලො
,
තරහ කාරයො..
මෙකී නොකී හැම කෙනාටම හෙල්මට් දාල නැත්තම් එලට වැඩ
ලොකු පොඩි ප්රශ්ණයක් නැත
ඔන්න එහෙනම් හරියට මිට මොලව ගන්න
දන්නෙ නැත්තම් මේක බලන්න
ඉලක්කෙ බලල හරියටම ගහන්න ඕන මෙතනට.
පුරුදු නැත්තම් ගෙදර මහින්ද මාමගෙ හරි ශිහාන් අයියගෙ හරි කැම්පස් යන අය SB අන්කල්ගෙ හරි
ෆොටෝ එකක් තියල ඉලක්කෙට ගහන්න පුරුදු වෙන්න
ඇහැට යටින් තියෙන කම්මුල ප්රදේශය තමයි ඉලක්කෙ.
වැරදිලා වෙන කොහේහරි හිලක්කෙට ගැහුවොත් එන රිටන් ශොට් වලට වග කියන්නෙ නැත
දැන් කට්ටිය අහයි ඇයි ඔතෙන්ටම ගහන්න ඕන වෙන කොහේට හරි ගැහුවම මොකෝ කියල
ඉවසල හිටියනං කියනකම්,
මෙතන ඇහැ මොලයට සම්බන්ධ කරන ඉතා සංවේදී සියුම් නහර තියෙනව
හොද ශොට් එකක් දුන්න නම් මිනිහට තක්බීර් වෙලා ටිකක් පේන්නෙ නැතුව යනව
හැබැයි තත්පර 30-50 වගේ වෙලාවකට තමයි
ඒ වෙලාවට ඉතිං කියන්න ඕන නෑනෙ, සෙරෙප්පු දෙක අතට ගත්ත
වෙඩි කාපු ඌර වගෙ දුවන්න තියෙන්නෙ පස්ස නොබල.
(ලොකූ තරහ කාරයෙන් නම් *ට දෙකට පයින් පාරක් දුන්න නම් තව එල)
මේකෙන් සදාකාලික ආබාධ නෑ කිව්ව වගේ ටික වෙලවක් විතරයි
ගහන කොට හරියට ගහන්න, ඇහැට එහෙම වදින්න නම් ගහන්න එපා.
අවුට්කම් වලට වග කියන්නේ නැත
එහෙනම් මම කැපුනා
බම්පියක් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

,තරහ කාරයො..

Jaw ekata gahuvama nam kelinama sihi nathi wenava 