ගහන්න අයිය ගහන්න ahh... ah...
සමහරක් අය ගේමක් නැතුව ගහනවා
තවත් සමහරක් ඉස්සි ඉස්සි ගහනවා
කොට නංගිලා උස අයියලට කියල ගස්සවගන්නවා
තවත් සමහරක් අය ආවේස වෙලා වගේ ගහගෙන ගහගෙන යනවා,
එතකොට නංගිලා කියනවා "ගහන්න අයිය ගහන්න කැඩිලා ගියත් කමක් නැ
හයියෙන් ගහන්න please මම බහින තැන පහු උනා
bus එකේ bell එක ගහන්න