ගහන්න Games ටිකක්

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මචන්ලා මන් අලුතෙන් Lap එකක් ගත්තා ;)
i3 2.3 Processor
3GB RAM
Intel HD 1GB VGA
මේකෙ ගහන්න පුලුවන් හොද games ටිකක් කියපල්ලකෝ :yes:
ලොකු ලොකු ඒවා නෙවෙයි...අලුත්ම ඒවත් නෙවෙයි..
2007,2008 වගේ ආපු ඒවා තියෙනවන කියන්නකො..Most wanted, Farcry wage :cool:
මට Ashes ගහන්න බැරි වෙයිද :dull:
 

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Lap ekan Game play koroth Lap eka evarai. Lap ekan vadi valavak game play karanna epa. Heat vana hinda
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ow ow ban
    eth exam eka iwara wela week ekak thiyenawa ;)
    perfomance balannath ekka dala balanna haduwe ban :yes::yes:
    man gawa melo game ekak na :no:
    එල එල මම මේ අත් දැකීමෙන් කියන්නෙ ගනින් මචන් usb key board එකක්
    නැත්නම් උඹේ ලැපට වැඩි ආයුශ නැති වෙයි


     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    1b9b44679d7626c05a20a208de088474086b6b21.jpg


    1zg6dde.jpg


    amqskz.jpg

     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    අපි ඕක ටෙස්ට් කරන්න දාමු Dirt2 මරු කාර් රේස් එක මචන් :LOL:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mafia
    Dreamfall
    Call of Duty
    Total Overdose
    Battlefield 2
    Mass Effect
    Fable
    Still Life 2
    Syberia
    Fahrenheit
    Hitman Blood Money
    Vietcong 1 and 2
    Syberia
    Alone In The Dark
    Dirt
    Sniper Ghost Warrior
    Medal of Honor
    Devil May Cry 4
    Hellodorado
    Dragon Age Origins
    Just Cause
    Prince Of Persia
    World of Warcraft
    Resident Evil 5
    Batman Arkham Asylum
    Mini Ninjas
    Farcry 1 and 2
    Splinter Cell
    Silent Hill 5
    Project Origin
    Bioshock
    Dark Sector